Thursday 11 May 2017

A meal for who needs a meal...


දානේ 




මැලේසියාවේ කිසිවෙක් බඩගින්නේ නැත. මෙය මම ස්ථිරවම කියමි. ඊට හේතුව මැලේසියානුවෝ දානමය පුණ්‍යකර්මය පිළිබඳව දක්වන උනන්දුවයි. එය වසරේ දින 365 පුරාම ඇති හැඟීමකි. 

"සුප් කිචන්" ගැන ඔබ ගූගල් සෙවුමක් කර බලන්න. මැලේසියාව පුරාම ව්‍යාප්තව ඇති මෙම ස්වෙච්චා ආයතන දිනකට කෑම පැකට් දහස් ගණනක් ආහාර අවශ්‍යය අය අතර බෙදා දෙයි. මෙම ආහාර පතක ඇත්තේ ලංකාවේ ප්‍රමිතියෙන් දුගී මගී යාචකයන්ට දෙන කෑම වේලක් නොවේ. බත් හෝ නූඩල්ස්, විශාල ප්‍රමාණයේ කුකුල් මස් කැබැල්ලක් හෝ මාළු පෙත්තක් සහ එළවලු කිහිපයකි. 

මුදල් ලබා දීමේ, කෑම සකස් කිරීමේ,  සහ කෑම ලබා ගැනීමේ කාර්ය සඳහා ජාතිය, ආගම, දේශපාලනය හෝ වෙන කිසියම්ම භේදයක් අදාළ නොවේ. 

ආහාර ලබා ගැනීමට ඇති එකම සුදුසුකම ආහාර අවශ්‍යතාවය පමණකි. 

මෙම ආහාර ලබා දීමේ ක්‍රියාවලිය කෙරේ මහජනතාවගේ දායකත්වය කෙතරම්ද යත් වසර 2014 දී සකස් කරන කෑම වැඩිවී අපතේ යාම හේතුවෙන් රජය මැදිහත් වී සුප් කිචන් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු විය.  

මේ කෑම ලබාදීම සඳහා දායකත්වය දෙන්නේ කවුරුද කියා කිසිවෙක් කියන්නේ වත් සොයන්නේ වත් නැත. ඒ  තම පියා හෝ දුව හෝ අසල්වාසියා විය හැක. 


දැන් ඔබටත් සිතන්න යමක්..............



    




7 comments:

  1. මාරයි . ඕක මුස්ලිම් රටක් නේද? ඒ ගොල්ලන්ට අදායමෙන් කොටසක් පින් අතේ වැඩට යොදවනවලු නේ.

    ReplyDelete
  2. ලංකාවේ ඔහොම තැනක් තිබුනොත් එහෙම මොනවා වෙයිද කියල හිත ගන්නත් බෑ .

    ReplyDelete
  3. මාත් ඔය ඇහුවමයි. එහෙම තුන්වේලම කන්න දුන්නත් අපේ රටේ හිඟන මිනිස්සු අඩුවෙන්නෙ නෑ. අනෙක අපේ රටේ සේරම හෝටල් වැහිලම යයි.

    ReplyDelete
  4. Muslims, Hindus, Buddhists, Malays, Tamils, Chinese..... all work hand in hand. You don't need to be in any particular race or religion either to give or get...

    ReplyDelete
  5. Thanks for the post Prof. I have a plan for something similar. I am not sure this is a good model for SL. SL culture is also same, people are very generous. But this is the same reason to get scared at the same time; may create a non-working depended culture. I find there are many categories of beneficiaries in SL. First category are really in need (Poor). Second may get attracted to it, though they are not really in need (Lazy). Third is bit scary, this category may use this opportunity to benefit themselves (Opportunist). But I am going to study this further. Currently I am referring to Wiki; let me know if I can find another source where I can dive deep.

    ReplyDelete
  6. Your blog is very useful for me,Thanks for your sharing.

    หนังจีน

    ReplyDelete
  7. ඔබ ණය සහ ණය ගෙවීමට අරමුදල් සෙවිය යුතුද? ඔබ නොගෙවන ලද බිල්පත් සමඟ ගැටලු ඇතිව සිටිනවාද? යන්න හැරිය යුතුද? ඉක්මන් ණය ණය අරමුදල

    පහත දැක්වෙන ආකාරයේ ණය සපයනු ලබයි
    * ණය සම්බන්ධීකරණ ණය
    * පඩේජ් ණය
    ව්යාපාර ණය
    *පෞද්ගලික ණය
    නිවාස ණය
    * කාර් මුදල්
    * ගොවි ණය
    කොමර්ෂල් ණය
    * ආයෝජන ණය
    ණය මුදල ආපසු ගෙවීමට 3% ක අඩු පොලී අනුපාතයක් සහ ණය වසර 1 සිට 20 දක්වා ණය ලබා දෙනවා. ඔබේ මූල්ය ගැටළුවලට විසඳුමක් සඳහා ඔබ ඉක්මනින් අප සමඟ සම්බන්ධ විය යුතුය. හරහා විද්යුත් quickenloanfund@gmail.com

    ReplyDelete