Monday 4 July 2022

ඌරු මීයන්


අසූචි නැවකට අසුචිද නොගෙන ඩොලර් මිලියන හතක් ගෙවන විට වචනයක් පැවසීමට කොන්දක් නොතිබූ මිනිසුන් 

බිලියන ගණනින් මහජන සම්පත් කොල්ල කා ඇති බව පෙනෙන විට වරදකරු තම වහල් හිමියා නම් ඇස් පියාගෙන සිටි මිනිසුන් 

කොවිඩ් උවදුරෙන් පවා මුදල් ගසා කෑ නොමිනිසුන් වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් 

විදේශයක රළු කර්කශ පොළවේ තමන්ගේ දාඩිය මහන්සියෙන් ලාංකිකයා උපයාගත් ඩොලර් ලංකාවට එවන්නේ නැතැයි කියා පස් පඩංගුවේ බනින විට .....

කුමකටද මොවුන්ගේ බුද්ධිය සහ උගත්කම?  

ඌරු මීයන් ගහන වත්තක ඔවුන් වඳ නොකර බතල හිටවා කෙතරම් පොහොර දැම්මත් ඵලක් නොවන බව නොතේරෙයි නම් ......



4 comments:

  1. Prime Minister Ranil Wickremesinghe says that Sri Lanka’s discussions with the International Monetary Fund (IMF) had ended successfully.

    He stated that the next step is to submit a report on debt restructuring.

    Wickremesinghe stated this while delivering a special statement in Parliament on Tuesday (05) regarding the progress of negotiations with the IMF.

    Sri Lanka has so far held several rounds of negotiations with the International Monetary Fund.

    Meanwhile an IMF team had visited Sri Lanka last month for talks on a bailout program. The IMF team had visited visiting Colombo from June 20 to 30 to continue talks on what would be Sri Lanka’s 17th rescue program.

    The prime minister said Sri Lanka’s negotiations with the IMF are more complex and difficult than in the past because it is a bankrupt nation.

    Prime Minister Ranil Wickremesinghe told lawmakers that recent discussions with a visiting IMF mission were fruitful but not as straightforward as in the past.

    “Our country has held talks with the IMF on many occasions before. But this time the situation is different from all those previous occasions. In the past, we have held discussions as a developing country,” Wickremesinghe said.

    “But now the situation is different. We are now participating in the negotiations as a bankrupt country. Therefore, we have to face a more difficult and complicated situation,” he said in explaining a roadmap for recovery from Sri Lanka’s worst economic crisis in memory.

    Wickremesinghe said earlier that a preliminary agreement has been submitted to the IMF’s board of directors for approval. “But due to the state of bankruptcy our country is in, we have to submit a plan on our debt sustainability to them separately. Only when they are satisfied with that plan can we reach an agreement at the staff level. This is not a straight-forward process,” said Wickremesinghe.

    He said Sri Lanka’s financial legal advisors are working on a debt sustainability report to be submitted in August.

    Discussions are underway with India, Japan and China to form an aid consortium once a staff-level agreement with the IMF is reached, Wickremesinghe said.

    ReplyDelete
    Replies
    1. Sri Lanka suspended repayment on foreign debts worth about $7 billion that were due this year because its foreign exchange levels fell to record lows. The country’s total foreign debt is $51 billion, $28 billion of which must be repaid by 2027, an average repayment of about $5 billion a year.

      Wickremesinghe said the Central Bank is forecasting an economic contraction of 4% to 5% this year. The IMF estimates Sri Lanka’s economy will shrink 6% to 7%.

      Sri Lanka’s economy has been gutted by the pandemic, which compounded longstanding problems of economic mismanagement. It’s GDP fell to $76.2 billion in 2021, down from $94.4 billion in 2018 and won’t recover to the level it was at in 2018 until 2026, Wickremesinghe said. He said one government target was to achieve minus 1% growth by the end of next year.

      Wickremesinghe presented the road map with proposed solutions to the existing economic problem to the Parliament today.

      The Prime Minister also said that by the end of this year, Sri Lanka will have to pay USD 3,489 million in debt.

      He said that the debt will be USD 5,862 million in 2023, USD 4,916 million in 2024, USD 6,287 million in 2025, USD 4,030 million in 2026 and USD 4,381 million in 2027, etc.

      “That means we have to pay USD 28 billion in total. This is where our debt burden lies. At the end of 2021, the government’s total debt burden is Rs. 17,589 million. By March 2022, it will be Rs. 21,969 million. This is the real situation. Today, our national debt is 140 percent of the gross domestic product.”

      With the IMF, we hope to make the gross domestic product 95 percent by 2032. Also, today our income is 7.3% of the country’s gross domestic income. We are looking to make it 14% by 2026. If we look at these statistics, it is clear what happened to the country.”

      Meanwhile PM Wickramasinghe also said that if the leader of the National People’s Power (NPP), Anura Kumara Dissanayake, is able to rebuild the economy, he and the cabinet are ready to stepdown and make way for that.

      Speaking further, the Prime Minister said that he is ready to provide NPP leader Anura Kumara Dissanayake with the opportunity if there is a possibility to recover the economy within 06 months as claimed by the latter.

      Operation success man dead, IMF talk success we have show how we pay the deph, What first stable of country?

      http://adaderana.lk/news/83437/discussions-with-imf-ended-successfully-pm-tells-parliament

      Delete
  2. අපිත් පිට රටවල් වල ඉඳල හරි ලංකාවේ අරගලයට සමාන්තරව සම්පුර්ණ සහායක් දිය යුතුයි. මම හිතන්නේ ලංකාවේ ජූලි මාසයේ නම වෙනිදා සර්ව පාක්ෂික අරගලය සමග මුග්ධ ජනාධිපති නන්දසේන රිළවා අයින් වෙලා යන්න බොහොම දුරට ඉඩ තියෙනවා තව මාස තුනකට විතර පස්සේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරාවි පේන විදියට නම් ඒ වගේම තමයි නන්දේ කියන වල් පාහරයා අයින් වුනාම හැමදාම උද්ඝෝෂණ ව්‍යාපාර කරමින් සිටින යල්පිනූ වාමාංශික මතවාද දරන අමු මැටි මීහරක් රැල වගේ ඔහේ රට හරක් වගේ තප්පු ලමින් කෑ ගැසූ IMF යන්න එපා කිවූ මන්ද බුද්ධික ඉතිරි හොර නඩය එන්න උත්සාහ කරයි.

    නමුත් බූරු පුතාණො කියන මන්ද බුද්ධික කාලකන්නි සක්කිලි බල්ලාවත් බැසිලිකා උන්නැහේ ගේ තවත් පිල්ලියක් වන අනුර කුමාර වැනි අවස්ථා වාදී තක්කඩි අය සහ වාමාංශික මීහරකුන් කාටවත් බලය ලබා ගැනීමට ඉඩ නොදී මේ වෙලාවේ වහාම ක්‍රියාත්මක වී මේ සිස්ටම් එක වෙනස් කළ යුතු අතර ඔය එක පක්ෂයක්වත් නැතිව වෘත්තීය විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ජනතාවට විනිවිද භාවයෙන් සියළු තතු වාර්තා කරන ක්‍රමයක් මුලින්ම හදා පසුව මැතිවරණයකට යා හැකියි. මැතිවරණ කටයුතු මෙතෙක් කල් කර තිබෙන්නේ පක්ෂපාතී විදියට. මේ මැතිවරණ ක්‍රමය වෙනස්කර උගත්කම අනිවාර්ය කල යුතු දෙයක්. ලංකාවේ ඉන්න සමහර ගොන් මිනිස්සු කරට අත දාලා ළමයි වඩා ගන්න ලැජ්ජ නැති මායම්කාරයන්ට රැවටෙනවා. මේවා නායකත්වයට ආල දේ නොවන බව තේරුම් ගත යුතුයි මූලික වශයෙන්.

    ReplyDelete
  3. ලංකාවේ හිටපු පාලක නන්දි ගවයා සහ රනිල් හාමු දෙන්න නම් තාමත් රඟපාන්නෙ ඇමරිකා, ඉන්දියා, යුරෝපීය සහ ඕස්ට්‍රේලියා තිර පිටපතක්. දැන් ඔන්න උද්වේගකර සීන් එකක් එනවා ලංකාවේ කට්ටිය අම්බානක ඉමෝෂනල් වෙලා සුරතාන්තයට පත් වෙලා ධාතු ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම තමයි නන්දේ කියන ගව සම්පත එළවන්න කියල රඟපු අනෙක් පැත්තෙන් මැදිහත් වීම, ඒ නිසා නන්දි විසාලව එලවන්න ඌට විරුද්ධව සිටින පිරිසත් එහෙම මයි. උනුත් ඇමරිකානු යුරෝපීය රටවල් වල ආධාර උපකාර මත පදනම් වූ කට්ටිය සාමාන්‍ය ජනතාව රවටා නටවන බවත් පැහැදිලියි. හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට!!!

    තව ටික දවසකින් අලුත් ආණ්ඩුවක් ෆෝම් කරලා ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු කරයි ඇමරිකානු සහ යුරෝපයේ අවශ්‍යතාවය අනුව බොහොම දුරට ලංකාවේ රජයේ ආයතන වල රැකියා අවස්ථා වලට බඩු හම්බ වේයි වරාය ගුවන් තොටුපල සිපෙට්කෝ රජයේ බැංකු වගේ ගොඩක් ආයතන පෞද්ගලීකරණය කරන්න වෙයි බදු විශාල වශයෙන් ඉහළ දමන්න සිදු වෙවි තව ටික දවසකින් ඒ වගේම පෞද්ගලික බැංකු ගිණුම් වල තියෙන මුදල් රජයට පවරා ගන්නා බව හිතනවා ඒ නිසා ඔබත් ලංකාවේ බැංකු වල මුදල් වශයෙන් තියන වත්කම් අඩුම තරමින් ඉඩම් නිවාස වගේ දේවල් වලට හරවන්න හොඳම දේ ලංකාවේ මුදල් උණ්ඩියල් කරලා හරි ඔය ඉන්න රටට ඩොලර් කරලා ගෙනන ගන්න එක තමයි පුළුවන් නම්

    කොහොම උනත් ලංකාවේ ජීවත් වෙන එක ඉතාමත්ම අමාරු දෙයක් වෙයි කියල හිතෙනව තාමත් ලංකාවේ ඉන්න ලාංකීය සහෝදර සහෝදරියන් පුළුවන් හැමෝම අඩුම තරමින් මැදපෙරදිග රටවල් වල වත් ජොබ් එකක් හොයාගෙන මාරු වෙන්න ඉස්සරහට තව අමාරු කාලයක් එනවා තව සෑහෙන කාලෙකට පස්සේ තමයි ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට ලංකාවේ දේශපාලනය ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව පේනවා තව මාස හයක් වත් ප්‍රායෝගිකව කල්පනා කරනවා

    ReplyDelete