Saturday, 13 October 2012

හියුගෝ චාවෙස්ගෙන් පාඩමක් Lesson from Chavez



හියුගෝ චාවේස් යනු ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට දේශපාලන වීරයෙකි. අපේ සමහර ඇත්තන් චාවේස් යනු නුතන චේ ගවේරා යයි කියනුද මම අසා ඇත්තෙමි. 

මේ ලාංකිකයන්ගෙන් කී දෙනෙක් වෙනිසියුලානු ජාතිකයෙකු හා කතා බස් කර ඇද්ද? පිළිතුර බොහෝ විට බින්දුවට ආසන්න වනු ඇත. 

එසේනම් ඔවුන්ට චාවේස් වීරයකු වුයේ කෙසේද.....? 

එය තනිකරම මාධ්‍ය හරහා ගොඩනැගුව  ප්‍රතිරූපයකි.  

මා පසුගිය වකවානුවේ, වැනිසියුලානු ජාතිකයන් බොහෝ දෙනෙකු හා සමීප කතා බහේ යෙදී ඇත. ඔවුන් අතරින් කීපදෙනෙක් පශ්චාත් උපාධිය හදාරන මගේ සිසු සිසුවියන්ය. අනෙක් අය මගේ වෘතීය මිතුරන්ය. ඔවුන් සියලුදෙනාම (සියලු දෙනාම යන්න මම නැවත අවධාරණය කරමි) දරණ එක් මතයක්  ඇත. එනම් හියුගෝ චාවේස් යනු වැනිසියුලාව විනාශ කරන්න පැමිණි යක්ෂයකු බවයි. චාවේස් රටේ ආර්ථිකය විනාශ කරන අයුරු ඔප්පු කිරීමට ඔවුන් නිදසුන් රාශියක් ලබාදෙයි. ඔවුන්ගේ තර්ක විතර්ක හා කරුණු කාරණා බොහෝ සෙයින් සාධාරණ යයි මට හැඟේ. 

එසේ නම් චාවේස් ජාත්‍යන්තරවද, රටේ සාමාන්‍ය ජනයා අතරද වීරයකු වුයේ කෙසේද?

වැනිසියුලාව ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම රටකි. ඔවුන් සතුව විශාල ඛනිජ තෙල් නිධි රාශියක් ඇත. මීට අමතරව නොයෙකුත් ලෝහ වර්ගද ඛනිජයන්ද එහි ඇත. චාවේස් සහ ඔහුගේ සහචර කණ්ඩායම මේ සම්පත් විකුණා රටට ලැබෙන මුදලින් බිලියන ගණනක් සොරා ගත්තෝය. අදටත් සොරා ගනිමින් සිටිති. 

රටේ පාලන අධිකාරිය බිලියනපතියන් වනවිට ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වෙයි. මක්නිසාද යත් ඔවුන්ට සියලු දෙයම මුදලට ගත හැකි බැවිනි........... විරුද්ධ පක්ෂය, නීතිය, පොලිසිය, හමුදාව සහ මාධ්‍ය ඔවුන් ලෙහෙසියෙන්ම මුදලට ගනියි...... මෙයින් වඩාත්ම වැදගත් වන්නේ මාධ්‍යයයි. මගේ වෙනිසියුලානු මිතුරන් කියන්නේ මේ වනවිට CNN සහ BBC මාධ්‍ය ආයතන පවා චාවේස් ගේ සාක්කුවේ සිටින බවයි. 

චාවේස් ඇමරිකාවේ පරම හතුරා ලෙස හඳුන්වන්නේ මාධ්‍යයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චාවේස් සහ වැනිසියුලාව විනාශ කිරීමට කැසකවන බව පෙන්වන්නේද මාධ්‍යයි. චාවේස් ඇමරිකාව ඇතුළු බටහිර ධනවාදයට විරුද්ධව සටන් කරන පතාක යෝධයකු ලෙස පුම්බන්නේද මාධ්‍යයි. 

ගරිල්ලා මාකටින් යනු කලාවක් නම් චාවේස් එහි පිකාසෝය. මන්ද ඔහු බොහෝ විට මුදල් ගෙවන්නේ ඇමරිකානු සහ බටහිර හිතවත් මාධ්‍ය හරහා ඔහුට මඩ ගසා ගැනීමටයි. මෙය ඔහුට රට තුල ඉහල වීරත්වයක් ආරෝපණය වීමට ප්‍රධාන සාධකයක් වෙයි.

වැනිසියුලාව තුල චාවේස්ගේ පාලන තන්ත්‍රයට විරුද්ධව කවරකු හෝ නැගී එයි නම් චාවේස්ගේ සඟයන් එම බලවේගයන්ට නිර්දය ලෙස පහරදෙයි. ඒවා කුඩු පට්ටන් කොට විනාශ කර දමයි. මහපාරේ දෙනෝ දාහක් ඉදිරිපිට බෙල්ල මිරිකා මරාදමන මිනිසා ඊළඟ පැයේදී ගෙල වැළලාගෙන දිවි නසාගත්තෙකු බවට පත්වෙයි. දාමරිකයන් සියයක් වටවී අත් කකුල් කඩා දමන මිනිසා ඊළඟ දිනයේදී තමා තමාටම පහරදී ගත්තෙකු බවට පත්වෙයි. මේ සියල්ල රටේ ජනතාව පිළිගන්නා තැනට වැඩ සිදු කිරීම මාධ්‍යයේ කාර්ය භාරයයි. 

චාවේස්ගේ හෙන්චෙක් තම බිරිඳ දුෂණය කලවිට සැමියාට ටික දිනකින් එය අමතකවෙයි. එක්කෝ මරබිය, නැත්නම් මුදල මීට හේතුවෙයි. 

චාවේස් පාලනයට විරුද්ධව පෙළපාලි සංවිධානය කරන්නවුන් අතුරුදහන්  වෙයි. පසුව ඔවුන් ඇමරිකාවේ රැකවරණ ලබන බව මාධ්‍ය පවසයි. රටවැසියන්ට එය සත්‍යකි. මන්ද ඇමරිකාව හැමවිටම වැනිසියුලාවට වින කරන්න බලා සිටින බැවිනි. එය කියන්නේද මාධ්‍යයයි. මාධ්‍යයට මෙම සංකල්ප ලෙහෙසියෙන්ම ජනතාවට විකුණා ගත හැක්කේ ඇස් පනා පිට පෙනෙන බටහිර-ඇමරිකන් දුර්දාන්ත ක්‍රියාදමයන් නිසාය. බටහිර-ඇමරිකන් පාලකයන්ගේ අවලන්, නොමිනිස් ක්‍රියා පටිපාටියන් චාවේස් ට වෙස්වලාගත් ආශිර්වාදයකි. 

රටේ කොතනකින් කුමන වීරෝධයක් මතු වුනත්, මිනිසුන් පාන් ගෙඩියක් ඉල්ලා වැඩවර්ජන කලත් ටික දිනකින් මේ සියලු විරෝධ පාන්නන් සහ වර්ජකයන් ජනතා විරෝධි ගොඩකට බැර කිරීමට චාවේස්ගේ මාධ්‍ය යන්ත්‍රය සමත් වෙයි. 

බලයේ සිටීම සඳහා වූ චාවේස් ගේ ක්‍රමවේදය ඉතා සුක්ෂමය. ඔහු රටේ සුළුතරයක් වන බුද්ධිමතුන් සහ යමක් කලපනා කල හැක්කන් මර්දනය කරන අතරම රටේ බහුතරයක් වූ දුප්පත් ජනතාවට අල්ලස් ලබා දෙයි. එනම් රජයේ සහන දීමනා ලෙස නම් කරමින් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ බෙදා දීමයි. මේ නිසා රටේ මුග්ධ ජනතාව අතර චාවේස් වීරයෙකි. මේ නිකන් දෙන දේ සඳහා ඔහු පෙට්‍රෝලියම් අපනයනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් වැය කරයි. මේ "නිකන් කෑම" ජනතාව ඵලදායක ක්‍රියාවලියෙන් ඈත් කර රටට බරක් වන බේබන්දන් රැසක් බවට පත් කර ඇත. ඔවුන්ට දුප්පත් කම ආභරණයකි. මෙහි අහිතකර ඵල විපාක ඔවුන්ට ඉක්මනින්ම විඳගත හැකි වනු ඇත. 

වැනිසියුලාවේ මකරාක්ෂයා ගොඩනැගු ජනතාව අද මකරාක්ෂයාගේ ගොදුරු බවට පත්වෙමින් සිටියි. ඔවුන්ට ගැලවීමක් නැත. බිලියනපතියන් වූ යාන්ත්‍රණය එතරමටම බලවත්ය. 

චාවේස් සහ සහචරයන් හොරකම් කරන්නේ රටේ සම්පත් විකුණා ලැබෙන ධනයයි.

ගත් ණයෙහි පොලිය ගෙවීමට, පොලියට ණය ගන්නා රටක .........

පාලකයන් සොරාකන විට........!!!!!!!!!!!!!





*******************************

මේ 2018 වසරයි.

මේ ලිපිය මුලින්ම ලියන විට චාවේස් ඉතා ජනප්‍රිය, ඇමරිකන් විරෝධී පොඩි මිනිසාගේ නායකයෙකි. කිහිප දෙනෙක් මා පෞද්ගලිකව අමතමින් මේ ලිපිය කාගේ වුවමනාවට ලියුවාදැයි තර්ජනාත්මකව ඇසීය. 

වසර 6 කට පසු.........

අද චාවේස් නැත. ඛනිජ තෙල් සම්පතෙන් අනූන වූ වැනිසියුලාව වර්තමානයේ ලොව ඇති දරුණුම ලෙස ආර්ථික අහේනියෙන් පෙලෙන රටකි. නිකන්ම කන්න පුරුදු වී සිටි වැනිසියුලානු ජනතාව නත්තලට නිකන් දෙන ඌරුමස් ගාතය නොලැබුණා කියා ගිය වසරේදී රට පුර විශාල හර්තාලයක් දියත් කළේය. රජයට එවර එය නිකන් දෙන්න බැරිවුනේ ඌරු ගාත ආනයනය කිරීම සඳහා ස්පාඤ්ඤයට වසර ගණනාවක් තුල ගෙවා නොමැතිව එකතුවී ඇති නය මුදල පියවන තෙක් ඔවුන් වැනිසියුලාවට ඌරු ගාත සැපයීම නැවතූ බැවිනි.

පසුගිය මාස කිහිපය තිස්සේ වැනිසියුලානුවෝ ලක්‍ෂ ගණනින් යාබද කොලොම්බියාවට සරණාගතයන් ලෙස සංක්‍රමණය වෙමින් පවතී.  චාවේස් ගේ සමාජවාදය රජකළ වැනිසියුලාව සමග සසඳන විට  වසර ගණනාවක් මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයන්ගේ පීඩනයට ලක්ව ආර්ථික වශයෙන් බැටකා සිටින කොලොම්බියාවද සුරපුරක් වී ඇත. 











Tuesday, 2 October 2012

Cheerleaders in Cricket



CHEERLEADERS AT T20



On a hot day in Sri Lanka, if you put few cats on a  takaran (tin) roof what do you expect? (For God's sake don't do that, I hate animal cruelty)

This is exactly how the performance of Sri Lankan cheerleaders for T20 WC was described by Indian media. 

This is no fault at all of the poor kids who try their best to make a good performance during the matches. It is something to do with the stinginess and lack of proper vision of ICC, as we hear now. 



American originated concept of Cheerleaders is totally mis-employed in Cricket from the right beginning, as I see. 

At the first place, cheerleaders are for boosting the spirit of a team and it's supporters in a tough contest. Crowed pulling, image building of a country, etc. are side benefits of employing cheer leaders in an international event. 

Here in Cricket, they dance and cheer when your hero hits a ball over the ropes; .............wonderful........... 

In the next over he is bowled and those girls are up on their feet again.  

Isn't it ridiculous .........................? 

It doesn't matter whether they are in skimpy bikinis or in colourful Malaysian hijab. If they dance lively at the right time and cheer for a focused cause, it will serve the purpose.  

Thus, let each team decide what type of cheerleaders they want in the ground, and let them cheer for boosting only the spirit of that team, not alternatively both teams. 

If your cheerleaders want to perform when your team is down as well, let them sing “Don’t worry…. Be Happy”. 

Isn't that meaningful........................?


Monday, 1 October 2012

Danger of Silence


Danger of Silence



They burnt Basoga Village; I kept silent
'cause Basogas were our enemies

They hacked families in the town; I kept silent
'cause those were not known to me

They raped daughters of Sylvester in my next door; I kept silent 
'casue they were not my daughters

And one day,.......
I heard that deadly knock on my door.............

- An Ugandan who lost his limbs and family during Idi Amin regime

















Sunday, 30 September 2012

Open Letter to Sri Lankan Academics





Dear Sri Lankan Academics,

I thought of writing you this to tell a different side that I see in this lecturers' strike. You are very much invited to comment if I am wrong.

I am not in agreement with many things that the present government does and the way things are done. However, in this particular issue I have some questions with respect to lecturers' action.

SB may be an utter fool who destroy our higher education......keep it a side for a while.

As lecturers themselves painted, now this strike is in full swing going towards 6% GDP issue. Even in the march everyone could see mostly this slogan...in banners, vocals and even T-shirts.

Now there are few question marks ????????

At the first place have lecturers got a mandate to strike for a national policy issue?
Don't forget that university lecturers are only a part of the huge machine that we call "National Education".

They may strike for salary hike, improvement of university facilities or even demanding for air-conditioning the university toilets...........of course they have all the rights to do that, irrespective of whether the demands are fair or not.

But going on strike, demanding to allocate 6% GDP on education..................................?

Isn't this a decision that should be taken collectively at higher level?

If a lecturer really wants to get this done, he should have joined a political organization in the capacity of a Sri Lanka citizen and demand for that or even work towards toppling the government if they don't fulfill what is desired?

There is an ethical issue that also comes with this demand. When you demand for a chunk of 6% (about 4.2% increment) for education and if the government accommodate such, then they have to cut down the same percentage from another sector to fulfill your requirement. There is no percentage for contingencies from GDP.

Now from which sector you expect the government to cut down.........Medicine, Security, Social welfare......!!!!!!

Some people say that this can be done by cutting down corruption. That is ridicules. There is no allocation for corruption in the GDP. It is everywhere... When you cut down that from one sector, it escalates in another sector, as far as you don't change the entire system...

Don't forget that if you have a right to demand for an increment in % of GDP on education, then all other sectors have the same right for a demand. Doesn't that make the whole country a joke? Such as 150% of GDP divided among the sectors......!!!!!!!

Now, we are coming to a very crucial point. When you show the table of the % of GDP of education in several countries, you forget an important point.  In those countries with somewhat higher percentage, the education is not free even in the state sector. Thus, a considerable percentage of the money allocated by the government for education is gained back in the form of school, university and other tuition fees levied from kindergarten onward. However, in Sri Lanka the expenditure is an absolute value.

Some times ago Minister Wimal Weerawansha brought forward another valid point but no government proxy could capitalize on that. As he showed, the expenditure on education does not reflect only by the money allocated for education and higher education ministries which is taken by the % calculation. Even certain amounts of funds allocated for other ministries such as S&T, Construction, Engineering services, Social welfare etc. are also spent on uplifting education either directly or indirectly.

Now this whole union action has become a village pickle. You may not see the reality due to the curtains raised by the crowds that gathered in the march and the rally. But those will vanish in no-time when they see that they have no gains in joining you. If they stay, they will make sure that you will be fighting for their war instead of your own struggle.

In this context I kindly appeal you to re-think about your objectives, strategies and approaches, before it is too late.

I see a dark cloud ahead.

                             
                                                                                                                                 -Chandima Gomes







Monday, 10 September 2012

FUTA......Is the path right...?




The education of the country has a problem
A big..big..problem, from the right beginning 

Its wrong in the system
Its wrong in the approach of service provider
Its wrong in the perception of subscriber
and even in the thinking pattern of public

Its going down the drain for sure
A total revamp must be on line.....otherwise....!!!!

But....Has FUTA got a mandate to go on strike
demanding 6% of GDP on education?
I totally agree that education needs big input from state, 
may be even more than 6% 

But.....................

Who should decide what percentage of GDP
that should be assigned for a given sector?

IT IS THE GOVERNMENT

They may be idiots, blunt heads, crooks, robbers, rapists....etc.
But you have selected them and given them the mandate to decide....

If you don't like what they do; voice, shout, write, picket, 
if there is no result, then change them

But it is not the mandate of the Dons
to go on strike demanding such conditions
'cause you have already given the politicos the mandate for such
on the day that you elected them

Imagine if health, security, civil service etc. 
will start demanding x%, y%, z% etc. for their sectors.......
.....the country will soon be a stale porridge

Meaningless strikes can kill the spirit of strikes
as it has already been done by Comrade Lal Kantha

The public now started smelling something fishy in the soup...

Whose requirement is this strike........?
Is the minister himself behind this....?

So, without further damaging the public image of academia
Take a decision............PLEASE

The country is looking at you...........................








Thoughts during a transit at Dubai Airport






අපි යුධ කළෙමු...වසරක් දෙකක් නොව 30 වසරක්ම 

අපි යුධයෙන් දිනුවෙමු... ඒගැන උදම් අනමු, සව්දිය පුරමු...


?එහෙත් අප තිස් වසරක් යුධ වදිමින් සිටින අතර අවට සිදුවී ඇත්තේ කුමක්ද 

සිංගප්පුරුව ලොව හොඳම වරායවල් සහ ගුවන්තොටුපළවල් කිහිපය අතරට යමින්

ආසියා ශාන්තිකර කලාපය තුල තම අණසක පතුරුවයි

ඩුබායි ලොව හොඳම වරායවල් සහ ගුවන්තොටුපළවල් කිහිපය අතරට යමින්
යුරෝපා අත්ලාන්තික් කලාපය තුල තම අණසක පතුරුවයි 
මැලේසියාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත්ව ඇත 
හයිද්‍රබාද්, බැංගලෝර්, පුනේ ලොව දෙවන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත
චෙන්නායි මෝටර් රථ නිෂ්පාදනයෙන් කලාපයේ ඉහලම තැනට ගොස් ඇත....
වියට්නාමය ලොව සහල් යෝධයාගේ චරිතය රඟපායි
ඉන්දීය සිනමාව කරදිය වළලු හතකිනුත් එහාට තම අත් දඬු විහිදුවා ඇත 

!!........එහෙත් අපි
බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාල වලට කොහෙන් නැතත් අපෙන් බුරුතු පිටින් යති
ඉන්දියාවට පස් පඩංගුවේ  බනින අපි උදේ ඉඳන් රෑ වෙනකම්ම ඉන්දියන් බඩු භාවිතා කරමු 
එදා ආඩම්බරයෙන් පිට රට පැටවූ පොල්ගෙඩිය අද කේරලෙන් ගෙන්නන තැනට වැඩ යෙදී ඇත
පොලියට ණය, පොලිය ගෙවන්න පොලියට ණය, ණය ලැබෙන්නේ නැත්නම් අච්චු ගැහෙන රුපියල් කඳු.    

බලන්න හසන්ත...මෙහෙමත් ආශ්චර්යයක්...........

Friday, 24 August 2012

Naked.....


Naked....Truth



The regime has no clear vision to take the country forward
but neither has the opposition....

At least the regime knows how to make self-survival
but opposition doesn't know even that....

Can we go for a change of regime at present.......
Do we have an alternative.........? 
for many kilometers......

Hence, should we keep our mouths shut.......!!!!!
and watch the country........ floating away into the deep waters
deep, stormy and troubled waters........

Take off your spectacles and look around, 
with right frame of mind

I will be surprised if you don't see.......

Economic losses due to wrong decisions are reaching trillions.....

Corruption has been normalized.....

Waves of crimes..... or.....Hurricanes of Crimes...?????

Legal system..........a big ?

Foreign policies making more foes than friends.....

Education...!!!!!!! you know what I mean......


It is the regime that you selected
and the people that you elected
Thus..... You have the right to demand for..............
"A Change of Scenario"

It may not be the right time for change of heads
but it is the high time for demanding change of what is inside heads........

But how to demand that..............?

Much easier said, than done

Especially in a country, 
where we have a bunch of jokers,
call themselves,
"The Opposition"