tag:blogger.com,1999:blog-7057482407804887706.post8979295301689469955..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අශ්වයන් පුහුණු කිරීම හෙවත් අධ්‍යාපනයේ අවුල් ජාලය Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7057482407804887706.post-75780350595720906372016-11-14T23:26:35.496-08:002016-11-14T23:26:35.496-08:00ඇත්ත. මෙමඟින් මනාව පුහුණු කරන ලද සිසුන් මිසක් බුද්...ඇත්ත. මෙමඟින් මනාව පුහුණු කරන ලද සිසුන් මිසක් බුද්ධිමත් චින්තකයන් බිහි නොවෙයි.Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-34821100047330497452016-11-09T19:52:49.575-08:002016-11-09T19:52:49.575-08:00"ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය ..."ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක"

පළමුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කරුණ ගැන හඬක් නගන්න ඉදිරිපත්වීම සම්භන්ධයෙන්.. මතුකරලා තියන කාරනාව කාලීනව දීර්ඝ වශයෙන් සාකාච්චා කලයුතු කාරනාවක්. මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකරන දරුවන් අනාගතයේ කුමන ආකාරයෙන් රටේ සංවර්ධනයට දායක වෙන්නද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒත් එව ගැන තීන්දු තීරණ ගන්න ඉහලින්ම අතපොවන්නේ අට පාස් ඇමතියෙක් වීම ඇත්තටම කනගාටුදායක තත්වයක්. මේ තියන කසිකබල් දේශපාලන ක්‍රමය පහසුවෙන් ඉදිරියට ඇදගෙන යන්න බුද්ධිමය නොවන මොට්ට මෝල් අධ්‍යාපන ක්‍රමයක් විසින් බිහිකරන දරුවන්ගේ අඳබාල තත්වය වෙස්වලාගත්තු ආශිර්වාදයක් වෙලා.

ධනය සහ බලය මොලය අභිභවා ගිහින් ඉවරයි චන්දිම සර්..අයෙත් අපේ රට ඇතුලේ ධනය බලය යටකරගෙන මොලය උඩට එන දවසක් කවදා එයිද කියල හිතාගණන් බැහැ. මොකද කියනවනම් විවුර්ත ආර්ථිකයක් එක්ක අනාතවුණු අපේ රටේ බුද්ධිය කොතැනදී හරි මුදල් ලන්සුවකට යට වෙනව. වෙනස තියෙන්නේ පාරේ ඉන්න ට්‍රැෆික් රාලහාමි පන්සීයේ දාහේ ලංසුවට යට වීම සහ බුධිමත් විද්වත් උදවිය කෝටි ප්‍රකෝටි ගණනින් ලැබෙන දහසින් බැඳී පියලි වලට යට වීම පමණයි.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-50163667455724547612016-11-08T02:50:47.905-08:002016-11-08T02:50:47.905-08:00අපි අඬන්න අඬන්න ගහනවා....ගහන්න ගහන්න අඬනවා. මේවා ව...අපි අඬන්න අඬන්න ගහනවා....ගහන්න ගහන්න අඬනවා. මේවා වහා විසඳුම් සෙවිය යුතු ප්‍රශ්න. ඒත් ඒ මුකුත් නොකරන බලදාරීන් අඬමින්, ගහමින් කල් ගෙවනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com