tag:blogger.com,1999:blog-7057482407804887706.post8632172879702168539..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ජීවිතයට විරාමයක් Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7057482407804887706.post-73830810631503469822020-09-21T23:28:49.348-07:002020-09-21T23:28:49.348-07:00well said Sir...well said Sir...Dinithihttps://www.blogger.com/profile/11964158782371549418noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-76831968186708616722020-09-13T09:50:11.838-07:002020-09-13T09:50:11.838-07:00සර් කියන්නේ සහතික ඇත්ත. මට මතකයි ඉස්සර ඉස්කොලේ උද...සර් කියන්නේ සහතික ඇත්ත. මට මතකයි ඉස්සර ඉස්කොලේ උදේ 6 පන්ති දානවා. මම පානදුරේ ඉදන් කොළඹ ආන්න්දෙයට කෝච්චියේ ගියේ. උදේ 6 පන්තියට යන්න උදේ 5.30 කෝච්චි ය අල්ලන ඕන, එ නිසා ගෙදරින් යන්නේ උදේ 4.50. අම්මා උදේ උයන්න නැගිට්ටේ පාන්දර 3ට. රෑ 10ට තමා නිදා ගන්නේ සේරම වැඩත් ඉවර වෙලා. ඒත් සමහර උයන වේලාවට පොල් ටික මිරිකන්න බෑ අත් කැක්කුමයි කියල කියනවා, වාඩි වෙලා නැගිටින්කොට දනිස් කැක්කුමයි ලු. අපි ගෙදර ඉන්න වෙලාවට වෙලාසනින් පුලුවන් දෙවල් කරලා දෙනෝ. ඒත් ආතරයිටිස් වගේ එව්වා ලේසියෙන් හොද වෙන එව්වා නෙමේ, තාමත් කොච්චර බැරි ආමාරු තිබ්බත් මොනා මොනා හරී වැඩ කරනවා එක දිගටම. දැන් නම් මම ගෙදර ආවම අම්මට කියල තේ එක්ක් වත් හදා ගන්නෙ නෑ මමම හදා ගන්නවා මිසක්, ගෙදර ඉනවා නම් උයන්න ,වලන් ටික හෝදලත් දෙනෝ(වලන් හොදවා දකින අපේ පැත්තේ සමහර යලුවෝ කියන්නේ ඒවා ගැනූ වැඩ කියලා), ඒ අම්මාගේ අමාරුකම දන්න නිසා එන දුකටමයි. සර් කතාව අපේ ගෙදර ත්ත්වය එක්ක ගැලපුන නිසා අදහස්ක් විදියට කියන්න හිතුනේ.<br />ස්තූති <br />Wijesuriyahttps://www.blogger.com/profile/02440525841605647379noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-81921596917056602772020-09-13T09:11:19.201-07:002020-09-13T09:11:19.201-07:00ඔක්කොටම හේතුව අපේ තියෙන attitudes තමයි. උදාහරණයක් ...ඔක්කොටම හේතුව අපේ තියෙන attitudes තමයි. උදාහරණයක් විදියට ලංකාවේ බැඳපු එකෙක් ගෙදර උයනවා කියල අනිත් උන් ඉස්සරහ කිව්වොත් ඌව චාටර් කරලා පහලටම ඇදල දානවා. ඒක මානසිකව chain reaction එකක් වෙලා අන්තිමේ පවුල් ප්රශ්න වලින් නවතින්නේ. S.Shttps://www.blogger.com/profile/02008871329429160923noreply@blogger.com