tag:blogger.com,1999:blog-7057482407804887706.post8309878708321029801..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: විප්ලවයේ කතාව Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7057482407804887706.post-20766410658976072252019-04-27T17:30:06.987-07:002019-04-27T17:30:06.987-07:00ඔබ ලංකාවට ඇවිත් ගියාද? දැන ගත්ති නම් ඔබව මුණ ගැහෙන...ඔබ ලංකාවට ඇවිත් ගියාද? දැන ගත්ති නම් ඔබව මුණ ගැහෙන්න උත්සාහ කරන්න තිබුණා.
සාමාන්‍ය කැමරා පද්ධතියක් නැතුව ඩ්‍රෝන් එකක් යොදා ගන්නේ ඇයි කියලා තේරුනේ නැහැ.
රෝගීන්ව හඳ්නා ගැනීම වගේ සරල විශ්ලේෂණයක් කළත් එය රෝගීන්ට කොච්චර සහනයක් වේවිද?. e-Health ව්‍යාපෘතියේ තාක්ෂණ ඇගයීම් කමිටුවේදී රෝගීයකු ප්‍රතිකාර ලබා ගැනීමට වැය කරන කාලය වගේ හතර ගුණයකවත් කාලයක් අවම වශයෙන් සේවා ප්‍රෙව්ශයට වැය කරන බව දැන ගත්තා. ඔබගේ ඇල්ගොරිදම සැකසීමේ කාර්යය අත්හරින්න එපා.prasadsiriwardanahttps://www.blogger.com/profile/14072659869420080414noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-73439168848804975982019-04-18T11:09:43.798-07:002019-04-18T11:09:43.798-07:00සීමාවාසික පුහුණුව ලබන්නා වූ වෛද්‍යවරයෙක් තම ජ්‍යෙෂ...සීමාවාසික පුහුණුව ලබන්නා වූ වෛද්‍යවරයෙක් තම ජ්‍යෙෂ්ට වෛද්‍යවරයාට තමන් විසින් පරික්ෂාකරන ලද රෝගියකුගේ රෝග විස්තරය සහ පරීක්ෂණ අනුව තම නිගමන ඉදිරිපත් කර, ඒ අනුව එම රෝගියාට නියම කරන ලද ප්‍රතිකාර වාර්තාකරන්නේ නැතිද? ඉතාම සංකීර්ණ තත්ත්වයක දී හැර එකී ජ්‍යෙෂ්ට වෛද්‍ය වරයා තම කණිෂ්ට වෛද්‍යවරයාගේ නිගමන සහ එකඟ වන්නට ඇති සම්භාවිතාවේ ප්‍රතිශතය කොපමණද?

ඔබේ නිමැවුම යථෝක්ත කණිෂ්ට වෛද්‍යවරයාගේ නිගමන මට්ටමට තිබුනොත් එය හොඳ ආරම්භයක් නේද?

ඉතා වෙහෙසට පත්වූ දැඩි පීඩණයක ඉන්නා මිනිස් මොලයකින් කරණු ලබන නිගමනත් ඔබගේ උපකල්පන මත නිර්මාණය කොට දියුණු කරන ලද යාන්ත්‍රික මෙවලමකත් අතර ඇතිඅ ගයේ මහත් පරතරයත් සලකන විට ඔබේ නිර්මාණය මහත් සම්පතක් වෙන්නට තියෙන ඉඩ කොපමණ ද?Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-64656684387155325922019-04-17T08:59:45.332-07:002019-04-17T08:59:45.332-07:00මේ ගැන මමත් හුඟක් කියවල තියනවා. දැනට අපට GP සර්ජරි...මේ ගැන මමත් හුඟක් කියවල තියනවා. දැනට අපට GP සර්ජරි එකේ appointment එකක් ගන්න වෙලා යන නිශ අහුඟක් වෙලාවට මම කරන්නේ ගූගල් එකේ රෝග ලක්ෂණ බලන එක. ඒ වගේම එහෙම අල්ගොරිත්ම් කිහිපයකුත් දැක්ක සමහර මානසික ලෙඩ නිශ්චය කරන. මේක වැඩි දියුණු කරන්න පුළුවන් . මෙමරි එකට පුළුවන් තරම් දත්ත සහ ලෙඩ ගැන තොරතුරු, රෝග ලක්ෂණ දාල මිනිත්තු ගණනක් තුල පිළිතුරක් ගන්න. ඉන් පස්සේ ඕනේ නම් වෛද්‍යවරයෙකුට යවන්න පුළුවන්. එතකොට ප්රම්දය අඩුයි. මෙහෙ (එංගලන්තයේ) NHS එකට නම් ඉතාම වැදගත් වේවි. දොස්තරලා මදි නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-70214914518205541542019-04-16T23:01:36.397-07:002019-04-16T23:01:36.397-07:00ඔබගේ අදහස ඉතාම සාර්ථක එකක් බව මගේ අදහසයි.මිනිස් බු...ඔබගේ අදහස ඉතාම සාර්ථක එකක් බව මගේ අදහසයි.මිනිස් බුද්ධිය යනු අති විශිෂ්ඨ අසමාන දෙයක් යැයි සිතා සිටිනා ඇය මෙවැනි අදහස්වලට එරෙහි වෙනවා.මම හිතන්නෙ මිනිස් බුද්ධිය ඔය කියන තරමේ සුවිශිෂ්ඨ දෙයක් නෙමේ. ඇඵෛ එදිනෙදා ජීවිතේදි කොච්චර වැරදි තීරණ ගන්නවද? වෘත්තිකයින් විදිහට උනත් අපි බොහොමයක් දෙනා වැරදි තීරණ ඕනෑ තරම් අරගෙන ඇති. කෘත්‍රිම බුද්ධියක ගැටලුවක් විදිහට මම දකින්නෙ වරදක් ඇති උන වෙලාවක වගකීම ගන්නෙ කවුද කියන එක. ආතර් සී ක්ලාක් මහත්තයා මේක ගැන වෙන්න ඇති 2001 පොතේ ඉඟි කරන්නෙ. කොහොම උනත් වෛද්‍යවරයෙක් විදිහට මම දන්නවා තාක්ෂණය වෛද්‍ය වෘත්තිය අතික්‍රමණය කරන එක කාටවත් වළක්වන්න බැහැ.මිනිස් වැරදි අඩු වේවි. අලුත් ගැටළු ඇති වේවි. ඒවටත් උත්තර හොයා ගනීවි. අපි ඉදිරියට යා යුතුයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-55319103621306408572019-04-16T17:40:37.444-07:002019-04-16T17:40:37.444-07:00This comment has been removed by the author.Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.com