tag:blogger.com,1999:blog-7057482407804887706.post791366031241845765..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: Why should he be defeated?Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7057482407804887706.post-59210350025838761692021-08-26T22:59:54.649-07:002021-08-26T22:59:54.649-07:002021අගෝස්තු27වන අද දින මෙම ලිපිය නැවතත් කියවන ලදී....2021අගෝස්තු27වන අද දින මෙම ලිපිය නැවතත් කියවන ලදී. මහින්දගෙන් සිරිසේනට, සිරිසේනගෙන් ගෝටට පැමිණ ලංකා ඉතිහාසයේ බලවත්ම විධායක ජනපති දැන් බලයේ සිටී. ලංකාව ණය අර්බුදයක පමණක් නොව, විදෙස් සංචිත නොමැතිව අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. රාජපක්ෂ පවුල රජයේ සියලුම නිලතල දරයි. මගේ එකම බලාපොරොත්තුව නැවතත් වසර කිහිපයකින් මෙම ලිපිය කියවීමට ලැබුනොත් මේ ඉන්න වලෙන් ගොඩට ඇවිත් සිටීමයි. නමුත් එය සිහිනයක් පමනයිද? කාලය විසින් උත්තර දේවි.
Hasithahttps://www.blogger.com/profile/03023949824330213028noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-40438486446292769962019-04-15T23:06:21.583-07:002019-04-15T23:06:21.583-07:00මම මේ ලිපිය දැක්කෙ අද. මම දැක කතාබහ කර ඇසුරු කර නැ...මම මේ ලිපිය දැක්කෙ අද. මම දැක කතාබහ කර ඇසුරු කර නැතත් ආචාර්ය චන්දිම ගෝමස් මහතා පිලිබඳව මා තුළ ඇත්තේ ගෞරවයක්. එතුමා පළකරන විද්‍යාත්මක ලිපි මම කියවන්නෙ ඉතා ගෞරවයකින් සහ විශ්වාසයකින්.

එසේ වුවත් මේ ලිපිය කියෙවුවම මට තේරුනේ එතුමගෙ දේශපාලන දැක්ම කෙතරම් පටුද, ලද බොළඳද කියල.

මම ඔබ තුමන්ට ආරාධනා කරනව මේ ලිපියෙ එක් එක් අනු මාතෘකා යටතෙ යලි පසු විපරමක් කර අලුත් ලිපියක් පළ කරන්න කියල.

එතුමගෙ ලිපියෙ විශාල ඉඩක් වැය කරල තියෙන්නෙ විධායක ජනාධිපති තනතුර අහෙඔසි කල යුතුය කියන එක ඒත්තු ගන්වන්න. එතුම ගේන තර්කය තමයි විධායක ජනාධිපති ධුර්රය නිසා හොරකම වැඩි වෙලා කියන එක සහ යුද්ධය නිම කරන්න විධායක ජනාධිපති ධුරය අත්‍යාවශ්‍ය දෙයක් නොවේය කියන කාරනය. නමුත් එතුමට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ හොරකම් කරන්න විධායක ජනාධිපති ධුරය අත්‍යවශ්‍ය දෙයක් නොවේය කියන එක. රනිල් මහ බැංකුව හොරා කාල ඔය යස අගේට ඉන්නෙ විධායක ජනාධිපති වෙලා නෙමෙයිනෙ. බොහෝ කරුනු ලිවිය හැකි වුනත් ඒ කරුණ ගැන දැනට එපමනක් පමනක් ලියන්නම්.

දෙවනි කරුන තමයි සංවර්ධනය නාමයෙන් කරන්නෙ හොරකම් කිරීමයි, ඒ නිසා සංවර්ධනය වැදක් නෑ කියන එක. එතුම එක තැනක කියනව නොරොච්චෝලෙ බලාගාරෙ හදපු එක හොඳ වුනත් ඒක කැඩෙන්න හදපු එකක් නිසා වැඩක් නෑ කියන එක. නමුත් අද රටෙන් බාගෙකට විදුලිය දෙන්නෙ ඒකෙන්. ඒ වගෙම අද වන විත පැය ගණනාවක් විදුලිය විසන්ධි කරන රටක් බවට ලංකාව පත් වෙලා තියෙන්නෙ එතුමල පත් කරගත්ත රජය හිතාමතාම බලාගාර නොසාදා සිතීම නිසා.

අනික තමයි එතුම කියන ලස්සනම කතාව තමයි "මා දකින ආකාරයට මේ රටේ ජනතාවට සැබෑ සහන ලබාදී කරදරයක් නැතුවම මැතිවරණ දිනීමට රජයට කළ යුතුව තිබුණේ ඉතා පහසු කටයුත්තකි. එනම් මිහින් ලංකා, ශ්‍රී ලන්කන්, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ආදී මෙගා ප්‍රොජෙක්ට් කිසිවක් නොකර සිටීමයි. එසේ නම් රටට ප්‍රකෝටි ගණනක ආදායමක් ලැබුනා සේය. එහෙත් වෙනස නම් එවිට දේශපාලුවාගේ සාක්කු පිරෙන්නේ නැති වීමයි." මේ කියන්නෙ සංවර්ධන ව්‍යාපෘති කරන්නෙ හොරකම් කරන්න මිසක් සැබෑ අවශ්‍යතාවකට නොවේය කියන කාරනය. ඒව නොකර සිටියනම් කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ඉතුරු වන බවයි බවසන්නෙ.

මේ මොන තරම් අනුවණ ප්‍රකාශයක්ද කියල දැන් ජීවමාන සාක්ෂි ඇතුව කියන්න පුලුවන්. නොරොච්චෝලෙ බලාගාරෙ හදල හොරකම් කලා, ඒක කැඩෙන නිසා නදත්තු වියදම් අධිකයි, ඕක හදන්නෙ නැතුව හිතියනම් කෝටි ගණනක් ඉතුරු වෙනව කියල කවුරුහරි කියනවනම් දැන් සාම්පූර් ආදී බලාගාර නොසාදා සිටීම මගින් ඒ ආකාරයට ප්‍රකෝටි ගණනක් මුදල් ඉතිරි වෙලා තියනවද කියල. ඔවුන් බලාගාර හදන්නෙ නැතුව ඒ වෙනුවට ක්ෂණික බලශක්ති මිලදී ගැනීම් මගින් කෝටි කීයක් දිනකට අපතේ යවනවද, ඒ මුදලින් කෙතරම් ප්‍රමානයක් මේ යහපාලුවන්ගෙ සාක්කු වලට යනවද කියල මට වඩා දැනුමක් අවබෝධයක් තියන ආචාර්ය ගෝමස් මහතා ගණන් හදල අපට කියනවද? දිනපතා විදුලිය විසන්ධි කිරීමෙන් ජාතික ආර්ථිකයට වන හානිය ඩොලර් බුඉලියන කීයද ඒක නොරොච්චෝලෙට වැය වූ මුදල වගෙ දහ ගුණයක් හොරකම් කරල තිබුනත් ඒ මුදල සමඟ සසඳන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයල බලනවද?

රටට ගිණි කූරක තරම් දෙයක් හෝ ලබා නොදී කිසිඳු සංවර්ධනයක් (මෙතුම කියන විදිහට බොරු සංවර්ධනයක් හෝ ) නොකර බිලියන ගණනින් මහජන මුදල් හොරා කන්නෙ කොහොමද කියල මහබැංකු හොරකමෙන් ගෝමස් මහත්මය ඉගෙන ගන්න ඇති කියල හිතනව. 2015 ජනවාරි 8 වෙනසින් වුනේ උගතුන් විසින් තමනුත් රැවටිලා අනෙක් සාමාන්‍ය ජනතාවත් රවට්ටන්න කියපු මෙවන් දුර්මත දුර්මත බව ඔප්පු වීම පමනයි. නමුත් ඒ අවබෝධය ලබන්න ජාතිය ගෙවූ වන්දියනම් ගණනය කරන්න තව පරම්පරා ගණනකට බැරිව් වෙයි.

අධිකරනය ස්වාධීනයි කියලද කියන්නෙ. දැන් එතනෝල් ගෙන්නන එක අඩු වෙලාද නැත්නම් ඒ ගැන අනුර කුමාර පාර්ලිමේන්තුවෙ කෑ ගහන එක නතර වෙලාද?

මේ විදිහට මේ ලිපියෙ වාක්‍යයෙන් වාක්‍යය ප්‍රශ්න කල හැකියි. ඒ ප්‍රශ්න කිරීම් වලින් ගැල වෙන්න අන්තිම කොටසෙ කියල තියන "සිරිසේන දිනුවොත් රට සැබෑ සංවර්ධනයකට යනු හෝ නොයනු ඇත, සිරිසේන දිනුවොත් රටේ භිෂණය නවතිනු හෝ නොනවතිනු ඇත" වගේ ලිස්සල යන වචන පමනක් ප්‍රමානවත්ද? අනුර කුමාරත් කිවුවෙ "සිරිසේනගෙ කඩේ බඩු ශුවර් නෑ කියලනෙ" ඒක දේශපාලන ප්‍රකාශයක්ද? වසර 70ක් දේශපාලනය කරන පක්ෂයක නායකයට රටේ යම් ප්රමුඛ දේශපාලන ප්රවාහයක හැසිරීම පුරෝකථනය කල නොහැකිනම් ඔහු දේශපාලකයෙක්ද? රටේ ඉදිරි ගමන ගැන අපට මග පෙන්වන්නට එන්නෙ එවන් තකතීරුවන්ද? එපරිදිම ජේ ආර් ජයවර්ධන සමයේ කුඩා කොල්ලෙකු වූ ඔබතුමා (ලිපියේ පවසන පරිදි ) ඊට දශක ගණනාවකට පසු ආචාර්ය උපාදි ලබා දේසපාලනය ගැන ජනතාවට උපදෙස් දෙන්නට ලිපි පලකරන්නේ තමන් චන්දය දෙන්නැයි පවසන පුද්ගලයා සහ ඒ පිටුපස සිටි බලවේගය ගැන කිසියම්ම හෝ පුරෝකතනයක් කල නොහැකි තත්ත්වයක සිතද? ලිපියේ අවසන් වාක්‍ය කිහිපයෙන් පෙනෙන්නේ ඔබ තවමත් ජේ ආර් ගේඉ සමයෙ සිටි බුද්ධිය මුහුකුරා නොගිය කොලු ගැටයාම බව නොවේද?

මෙම ලිපිය පිලිබඳව ඔබතුමන්ගෙන් පසු විපරමක් බලාපොරොත්තු වෙමි. Indunil Prasannahttps://www.blogger.com/profile/00247039852533365671noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-36810113387839562082016-04-08T01:59:08.651-07:002016-04-08T01:59:08.651-07:00If you are brave enough read the following article...If you are brave enough read the following article. Quite an uncharacteristic article in a usually ultra UNP-biased website

http://lankaenews.com/news/3800/siDavid R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-30177347144705975602016-04-08T01:58:37.845-07:002016-04-08T01:58:37.845-07:00If you are brave enough read the following article...If you are brave enough read the following article. Quite an uncharacteristic article in a usually ultra UNP-biased website

http://lankaenews.com/news/3800/siDavid R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-17326103802082631822016-04-07T20:01:18.494-07:002016-04-07T20:01:18.494-07:00ඔබට වෙනසක් දකින්න වුවමනාම නම්,
රනිල් වික්‍රමසිංහ ...ඔබට වෙනසක් දකින්න වුවමනාම නම්,

රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ පරිවාරක පිරිසගේ ප්‍රමාණය හා සංයුතියත්, එහිදී චීන රජය මෙම පිරිසට ලබාදුන් ප්රණාමයත්, එහිදී අත්සන් කෙරුණු ගිවිසුම්වල සංයුතියත්;

මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයට අදාළ මෙම කරුණුත් සසඳා බලන්න.

කලින් පිලිතුරේද සඳහන් පරිදි මේ රජයේ ක්‍රියාකලාපයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ විෂමතා විශාල ප්‍රමාණයක් ඇත. එහෙත් ඒවා නිර්දය ලෙස විවේචනය කරන්නටත් වැරදි නිවැරදි නොවේ නම් රොත්ත පිටින් ගෙදර යවන්නත් ජනතාව පසුබට නොවිය යුතුය. කලින් රජයට ගෙදර යන්න වුයේ ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට ජනතාවට ඉඩක් නුදුන් බැවින් බව මතක තබා යුතුය.

තවත් කරුණක් කිවයුතුව ඇත. ජනතාව මැතිවරණයේදී කිසිඳු පක්ෂයකට පැහැදිළි ජයග්‍රහණයක් නොදීමෙන් පාර්ලිමේන්තුව අතරමන් කර ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පාලනය පවත්වාගෙන යාමට හැම හොර තක්කඩියාටම හිස නැමීමට සිදු වීමයි. මෙය ඊළඟ මැතිවරණයේදී වත් ජනතාව තේරුම් ගත යුතුය.

අපේ රටේ සිටින්නේද බහුභූත ජනතාවකි. හොරුන් සියගණනක් සමග මහත්වරුන් දෙදෙනෙක් ඇතුළට යවා "කෝ තමුසෙලා හොර අල්ලුවාද කියමින් කෑගසති". හැමෝටම තියෙන ප්‍රශ්ණය ජවිපෙ කිහිප දෙනා තමන් බලාපොරොත්තු වෙන ආකාරයට දෙපැත්තේම හොරුන් විනාඩියට සියය බැගින් නොඇල්ලිමයි. රටකට ගිය කල නම් ඔන්න ඕකයි Nalindahttps://www.blogger.com/profile/08423713651783416834noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-72052433554302784292016-04-07T04:41:59.130-07:002016-04-07T04:41:59.130-07:00පණුවා සැම විටම සිතන්නේ මෙලොව ඇති එකම සුරපුරය කුණු ...පණුවා සැම විටම සිතන්නේ මෙලොව ඇති එකම සුරපුරය කුණු වී දුගඳ හමන අඹ ගෙඩිය බවයි. මෙය කාගෙවත් වරද නොව පණුවාගේ ස්වභාවයයි.

දෙවනුවට ගත්ත අඹය කුණුවෙමින් පවතී නම් එයත් විසි කලයුතුය. එසේ නොමැතිව, දෙවන අඹය නරක වූ පමණින්, කුණුවී පණුවෝ ගසා විසිකළ පළමු අඹ ගෙඩිය නැවතත් හොඳයි කියා රසකර කෑම මනුෂ්‍යයන්ට සුදුසු නොවේ.

අද ඇත්තේ කිසිවෙක් බලාපොරොත්තු වූ ඒ සුබවාදී රජය නොවේ. එය ඒ අයුරින් දැකීමම එදාට වඩා අද අප ඉදිරියෙන් සිටිනවා යයි කීමට සාධකයකි.

එදා රජයේ අවශ්‍යතාවයන් ඉටු නොකළ විනිශ්චයකාරවරුන් (අග විනිසුරුගේ සිට) නොයෙකුත් තාඩන පීඩන මධ්‍යයේ ගෙදර යැව්වේය. මෙයින් මුළු නීති පද්ධතියම කඩාගෙන වැටුනේය. රාජපක්ෂගේ කොල්ලාගේ සිට බල්ලා දක්වා හැම එකෙක්ම නීතිය අතට ගත්තේය. ඔවුන් කල අකටයුතුකම් ලිස්ට් එක ලියන්න බ්ලොග් එකක් මදිය. අද ඊට වඩා බෙහෙවින් හොඳය. එහෙත් තව යායුතු දුර බොහෝය.

එදා චන්දය පැරදී දින දෙකෙන් රටේ ලක්ෂ 40ක් චන්ද ලබාගත් හිටපු හමුදාපතිවරයාව බල්ලෙකු මෙන් සිරගෙට ඇදගෙන ගියේය. ඔහුට විරුද්ධව චෝදනා පවා සකස් කරන්න වුයේ ඔහුව සිරගෙට දැමු පසුවයි. නමුත් අද පැහැදිලිවම පෙනෙන චෝදනා හමුවේ පවා රාජපක්ෂ එලියේය. මෙය අපගේ පැත්තෙන් නම් ඉතා නරක තත්වයකි.

මතක තබා ගන්න, රාජපක්ෂ පැරදවීමට චන්දය දුන් වැඩිහරියක් ජනතාව අද ඉන්නේ ඉතා තදබල කලකිරීමකිනි. ඒ එකැස් කනෙකුටත් පැහැදිලිවම පෙනෙන දුෂණ භීෂණ හොර මැර තක්කඩිකම් කල රාජපක්ෂ නඩය සුවෙන් කල් ගෙවද්දී රජය අඳ ගොළු බිහිරන් සේ බලා සිටින නිසාය.
David R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-11248753464797012332016-04-04T00:30:59.243-07:002016-04-04T00:30:59.243-07:00අද 04.04.2016 අද රටේ තත්වය එදාට වඩා හොඳ යැයි කියන්...අද 04.04.2016 අද රටේ තත්වය එදාට වඩා හොඳ යැයි කියන්න පුලුවන් යම් කිසි මානසික විකෘතියකින් පෙලෙන කෙනෙකුට විතරයි. ලොකු තර්ක සහ නොදන්න දේ බොහොමයක් මැද රටෙ බුද්ධිමතුන් හෝ අමු හරක් සිරිසේන නම් වූ විකට නිවටයා රජ කරවා ඇත.තව වැඩි කල් නොගොස්ම සමස්ත ජනතාවටම යහපාලනයේ රඟ දැනෙයි.(බොර තෙල් බැරලයේ මිළ කියන දේ යහපාලනයට ගොඩක් වාසි සහගතයි තවම ) ඉඟුරු දී මිරිස් ගැනීම එදත් අදත් කළා.අහෝ අපේ රට
Anonymoushttps://www.blogger.com/profile/11745264432199981288noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-92055493877201713702016-01-26T19:46:16.163-08:002016-01-26T19:46:16.163-08:00oon dan kiwwa widiyata deelaa my3wa genaawa..
dan ...oon dan kiwwa widiyata deelaa my3wa genaawa..
dan kohomada..
pasu wiparamak karamu
eyata kalayay me..
Muthurajawela Mash Bird watching boat safari by NatureCareO77O5OO352https://www.blogger.com/profile/13792470285428189125noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-44661065117610898312015-01-06T17:39:15.520-08:002015-01-06T17:39:15.520-08:00සර් ගේ ආර්ටිකල් එකෙන් මට තේරෙන විදියට රටට දෙන පණිව...සර් ගේ ආර්ටිකල් එකෙන් මට තේරෙන විදියට රටට දෙන පණිවිඩය තමයි බලාපොරොත්තුවට ඉඩ දෙන්න කියන එක. මහින්ද මහත්තයා යුද්දෙට දීපු දායකත්වය අගය කරන්න ඕනේ. එත් 30 අවුරුද්දක යුද්දෙත් එක්ක සර් කියන විදියටම අනෙක් රටවල් ගොඩකට වඩා හොඳට ඇදගෙන ආපු ලංකාව යුද්දෙන් පස්සේ රිවර්ස් ගියර් එකේ යන එක ඇත්තටම අපේ අවාසනාව.

රටේ හැමෝටම තේරෙන්න ඕනේ දෙයක් තමයි, මේ ක්‍රමය පැවතුනොත් තව අවුරුදු දෙකක් යන කොට අපිට ලංකාවට පය ගහන්න බය හිතෙන යුගයක් එනවා කියන එක. අපි ඒක නවත්තමු. සිරිසේන මහත්තයා සහ UNP එක හරියට කිව්වා දේ නොකලොත් මහා මැතිවරණයේදී අපි නැවතත් මේ රජය බලයට ගෙන එමු.

රට වෙනුවෙන් ඒ වගේම මහින්ද වෙනුවෙන් අපි මෛත්‍රී මැති තුමාට චන්දෙ දෙමු David R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-63094346557293131112014-12-25T08:05:51.020-08:002014-12-25T08:05:51.020-08:00ගිනි අරන් පිච්චෙන ගේ ඇතුලේ ඉන්න මිනිහට එලියට පැනපන...ගිනි අරන් පිච්චෙන ගේ ඇතුලේ ඉන්න මිනිහට එලියට පැනපන් කිව්වම එළියේ හුළඟ වැඩී, මට පීනසේ කිව්වලු David R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-1397731540305520452014-12-25T05:49:20.802-08:002014-12-25T05:49:20.802-08:00නිකන් මහින්ද මිනිස්සු රවට්ටන්න පාවිච්චි කරන විදියේ...නිකන් මහින්ද මිනිස්සු රවට්ටන්න පාවිච්චි කරන විදියේ කතා නොකියා, ඇයි මහින්ද මයිත්රිපාලට වඩා හොඳ කියල පැහැදිලි කරොත් නරකද?Anonymoushttps://www.blogger.com/profile/14022451941966893940noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-89988566455795599102014-12-25T02:19:17.579-08:002014-12-25T02:19:17.579-08:00වටේ ඉන්න පොරාවල් ටික සහ අර අම්මණ්ඩි නැත්නම් සිරිසේ...වටේ ඉන්න පොරාවල් ටික සහ අර අම්මණ්ඩි නැත්නම් සිරිසේන උන්නැහේගේ ලොකු වැරද්දක් නැහැ. සිරිසේන උන්නැහේ කියන්නෙත් හොඳ වැඩ සහා දුෂණය තියන ආපේ කොමන් දේශපලන සාම්පලයක්. සිරිසේන චන්දෙ ඉල්ලන්න ආවේ රටට ආදරේට නොවේ. සිරිසේන ඔය තැනට ඇද්ද පොරවල් වල ක්‍රියාව මහින්ද සිටිනවාට වාඩා රටට අහිතකරයි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com