tag:blogger.com,1999:blog-7057482407804887706.post7596905211731944541..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ඔයාගේ caste එක මොකක්ද? Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7057482407804887706.post-71114585255709119392017-03-15T20:44:23.346-07:002017-03-15T20:44:23.346-07:00ලංකාවේ කුල භේදය බිඳ වැටීමට බ්‍රිතාන්‍යයන්ගෙන් වැඩි...ලංකාවේ කුල භේදය බිඳ වැටීමට බ්‍රිතාන්‍යයන්ගෙන් වැඩි සහායක් නොලැබුනි - මන්ද යත් ඔවුහුද පවතින වැඩවසම් සංස්ථාව තම ප්‍රයෝජනයට ගත් නිසාය - එහෙත් කුල ක්‍රමයට විශාලම පහරක් වැදුනේ 1977 අති දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ ජේ ආර් ජයවර්ධන මහතා තම පළමු අයවැයෙන්ම ආර්ථිකය නිදහස් කිරීමත් ඒ ඔස්සේ සමාජ චාල්යතාව සීඝ්රයෙන් වැඩිවීමත්ය - ප්‍රේමදාස මහතා 1978 ව්‍යවස්තාව සම්මත වීමෙන් පසු අගමැති බවට පත්වීමද මේ සඳහා යම් බලපෑමක් ඇති කළේය Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19407828583295348412017-03-13T08:35:57.078-07:002017-03-13T08:35:57.078-07:00හාමුදුරුවරු කුල හොයන එක ඉස්සෙල්ලම නැති කලහම හරි. ඊ...හාමුදුරුවරු කුල හොයන එක ඉස්සෙල්ලම නැති කලහම හරි. ඊට පස්සේ විවාහ වලට කුල බැලීමත් තහනම් කරන්න ඕනේ. අඩු කුලේ කියල විශේෂ වරප්‍රසාද දෙන්න හොඳ නැහැ . ඉන්දියාව වැරදියි එතන මම නම් හිතන්නේ. කරන්න් තියෙන්නේ කුල ක්‍රමය තහනම් කරන එක සහ කුල පිඩනයට දැඩි දඬුවම් දෙන එක.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-20309644768530676982017-03-09T04:13:03.479-08:002017-03-09T04:13:03.479-08:0071/88 කැරලි වලට කුල සාදකත් බලපෑව71/88 කැරලි වලට කුල සාදකත් බලපෑවTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-26531895076208367032017-03-07T02:50:27.722-08:002017-03-07T02:50:27.722-08:00මේ මොන ජාතියේ ක්රමයක්ද කියලා හිතාගන්න අමාරුයි. උත...මේ මොන ජාතියේ ක්රමයක්ද කියලා හිතාගන්න අමාරුයි. උත්තරතීර යැයි කියන පාර්ලිමේන්තුවට පත්කරගන්න ඡන්ද නාමයෝජනා කමිටුවල හොයන මූලික කරුනක් තමයිලු කුලය. ඒ ඒ කුලවල මිනිස්සු බහුතරය ඉන්න පලාත්වලට, ඒ කුලයෙම කෙනෙක් ඡන්දෙට දැමීම. ප්රජාතන්ත්රවාදේ හොම්බෙන් යනවා..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22292025723070526582017-03-06T22:35:19.951-08:002017-03-06T22:35:19.951-08:00ඉස්කෝල වල නිලමේට අන්දවල තව දරුවෙක්ව කුඩ ඉහළන්න ආ...ඉස්කෝල වල නිලමේට අන්දවල තව දරුවෙක්ව කුඩ ඉහළන්න ආවතේව කරුට අන්දවන. තව ඒක සිංහල සංස්කෘතිය කියලා සාධරණිකරනයකරන අමන ගුරුවරියන් ඉන්න රටක කුල කුමය ගැන තව මොකට හොයනවාද?<br />Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-43608944679107643602017-03-06T21:32:36.880-08:002017-03-06T21:32:36.880-08:00වැදගත් කරුණක්. මේ පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති කිර...වැදගත් කරුණක්. මේ පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති කිරීමෙන් විසඳුමක් සෙවිය හැකිදැයි බලමු Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-64789971191193646982017-03-06T19:24:16.040-08:002017-03-06T19:24:16.040-08:00ලංකාවේ කුලවාදය තුරන්වී ගොස් තිබුනත් එහි අහිතකර ප්...ලංකාවේ කුලවාදය තුරන්වී ගොස් තිබුනත් එහි අහිතකර ප්‍රතිවිපාක වර්තමානයටත් බලපැවැත්වෙනවා, රජරට කුලහීනයයි සම්මතව තිබූ ගම්වල මැදිවයසේ පිරිමින්ගේ බීමත්කම ඉහළයි, සියදිවි හානිකරගැනීම් ඉහළයි, කසිප්පු / ගංජා බෙදා හැරෙන්නේ ඒ ගම් වලින්. හමුදාවට ගිය කොල්ලන්ට වෙනත් ප්‍රදේශවලින් ආ ගාමන්ට් කෙල්ලන්ව කැන්දන් ගිය නිසා ඒ ගම් යහපත් වෙමින් පවතිනවා, ඒවාට ගෑවී ඇති නරක නම තුරන්වෙන්න තව අවුරුදු 10ක් වත් යාවි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com