tag:blogger.com,1999:blog-7057482407804887706.post7476202241952336417..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අපිට ඕනේ මොඩල් එක - ලාංකීය සමාජවාදී මොඩලයද? Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7057482407804887706.post-41918747110512175572019-07-20T23:40:30.920-07:002019-07-20T23:40:30.920-07:00රුවන්, රටකට ඇතුල් වන්න සහ අදාළ කටයුතු කරන්න විසා ල...රුවන්, රටකට ඇතුල් වන්න සහ අදාළ කටයුතු කරන්න විසා ලබා දීමේ බලතල ඇත්තේ එම රටේ රජයට පමණයි නේද? කේ. පී සිල්වාට විජේවීරගේ විසා තහනම් කරන්න බලයක් නැහැනේ? පැහැදිලිවම ලංකාවෙන් ඇතිවන බලපෑම සෝවියට් රජයේ (මා එය රුසියාව යනුවෙන් හඳුන්වන්නේ එය නව පරපුරට වඩා ධාරණය වන නිසයි) තීරණයට ඉවහල් වන්න ඇත. විසා නොදුන් හේතුව ගැන මා දීර්ඝ වශයෙන් නොකීවේ ඒ ගැන ගැඹුරට නොදන්නා නිසයි. නමුත් ඔබ මතක් කර දී තිබෙන කාරණය ඉතා වැදගත් මෙන්ම මගේ මතය තහවුරු කරන්නක්. විජේවීරගේ වෛරී චින්තනය යොමු වන්නේ සෝවියට් දේශයට, නොව ලංකාවටයි. මේ ගැන ප්‍රශ්න කරන අයට ඔබ පිළිතුරු දී ඇත. ස්තුතියි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-25393034746459278312019-07-20T13:40:07.234-07:002019-07-20T13:40:07.234-07:00රුසියාවේදී තමාට මුහුණ පෑමට සිදුවූ යම් යම් අමිහිරි ...රුසියාවේදී තමාට මුහුණ පෑමට සිදුවූ යම් යම් අමිහිරි සිදුවීම් සහ අතරමගදී ලංකාවට පැමිණි පසු නැවත තම අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට පිවිසීමට එරට රජය තහනම් කිරීම මේ වෛරයට හේතු පාදක වන්න/ ඇත.//////// මේක සාවද්‍ය අදහසක් . විජේවීර ගේ ස්කොලශිප් එක අවලංගු කෙලේ සෝවියට් රජය නොව කේ. පී සිල්වා රුසියානු තානාපති කාර්යාල්යට දුන් ටෙලිෆෝන් කෝල් එකක් මගිනි <br />Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-69003868242211931092019-07-20T11:44:21.911-07:002019-07-20T11:44:21.911-07:00ගොඩක් ස්තුතියි අදහසට RP. ඔබට කාලය ඇතිනම් චීනය පිළි...ගොඩක් ස්තුතියි අදහසට RP. ඔබට කාලය ඇතිනම් චීනය පිළිබඳව ලාංකික සමාජවාදියගේ අදහස් පිළිබඳව මෙහි කොමෙන්ටුවක් පලකරන්න. එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22475702974349430722019-07-20T09:37:45.700-07:002019-07-20T09:37:45.700-07:00මම මේ ගැන ලන්කවේ කෙනෙක් ලියපු නව කතාව ක කියෙව්ව එක...මම මේ ගැන ලන්කවේ කෙනෙක් ලියපු නව කතාව ක කියෙව්ව එකෙ ඉන්නව සමජවාදී මහාචාර්ය කෙනෙක් වයස 60-70 විතර ජිවිතේම සමාජ වදය වෙනුවෙන් කැප කරපු ,එයාගෙන් පුතා අහනව "දාස් කැපිටාල්" ගැන ප්‍රස්නයක් එතකොට තමයි මතක් වෙන්නේ කියවල නැති බව සහ එන්ගලන්තයේ දි සමාජ වදියෙක් වුන හැටි ... මේක ලියල තියෙන්නෙ ගුනදාස අමරසෙකර වගේ මතක දන්න විදිහට එතුමාත් ඉස්සර සමාජ වදියෙක් පසුව වෙනස් උනාද දන්නෙ නැහ , පොතේ නම මතකනම් නැහ.ඊට අමතරව ලන්කවේ බොහෝ සමාජ වදීන් කියනව චීනය බෞද්ධ රටක් කියල මේ නොදන්නා කමද නැතිනම් ලන්කවට ගැලපෙන සමාජ වදය හෙවත් අවස්ථාවාදයද ? සර් මටහිතෙනව එ ගැනත් පොඩ්ඩක් සදහන් කරා නම් සම්පූර්ණ යි කියල හිතෙනවා RP Gamagehttps://www.blogger.com/profile/14534147416134237982noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57941603523415202912019-07-20T00:12:37.804-07:002019-07-20T00:12:37.804-07:00++++++
++++++<br />jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.com