tag:blogger.com,1999:blog-7057482407804887706.post6543874386918140276..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ඒකයි ලාංකිකයා වෙනස් කියන්නේChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7057482407804887706.post-6347058446500886472021-12-23T06:45:45.685-08:002021-12-23T06:45:45.685-08:00හරි මචන් ඔහොම යන් ජය වේවාහරි මචන් ඔහොම යන් ජය වේවාSri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-86116022069430327022021-12-21T05:17:51.692-08:002021-12-21T05:17:51.692-08:00ඔව්නේ. ඇත්ත නමින් නියම photo එක profile picture එක...ඔව්නේ. ඇත්ත නමින් නියම photo එක profile picture එකටත් දාල!!
නමේ ප්රශ්නයක් මෙතන නැහැනේ. Facts ගැන නේ ප්රශ්නේ තියෙන්නේ. අනික නියම නමෙන් එන්න කියල නියමයකුත් නැහැ නේ.
Sri Lankan-African Angel කියන්නේ උප්පැන්නේ නමනේ නේද ඩොන්කර් හාමිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-3292302799548269102021-12-20T12:37:27.227-08:002021-12-20T12:37:27.227-08:00ඇත්ත නමෙන් එන්න බැරි එකම අවුල් නේද
ඇත්ත නමෙන් එන්න බැරි එකම අවුල් නේද
Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-79391335799612587702021-12-20T10:40:58.966-08:002021-12-20T10:40:58.966-08:00ඔය 1,2,3 තුනම ඩයස්පෝරාවගේ සිතළු පමණයි. ඇරියස් කවර ...ඔය 1,2,3 තුනම ඩයස්පෝරාවගේ සිතළු පමණයි. ඇරියස් කවර කිරීමත් එයටම අදාලයි.
නමුත් නියම හේතුව අන්තිමේදී කියනවා. "බහුතරයක් මිනිස්සු පට්ට දුප්පත් නිසා දේශපාලනය ගැන නෙමෙයි එදා වේල ගැනයි වද වෙන්නේ. මේ ප්රශ්නය විෂම චක්රයක්, චක්රය බිඳින තැන තමා හිතා ගන්න අමාරැ"
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-31520212708174701652021-12-20T07:33:51.187-08:002021-12-20T07:33:51.187-08:00නිකම්ම මෙහෙම වෙන්නෙ නෑ, ඒකට ගොඩක් හේතු තියෙනව. එකක...නිකම්ම මෙහෙම වෙන්නෙ නෑ, ඒකට ගොඩක් හේතු තියෙනව. එකක් තමයි ජේ වී පීය මගින් ඇති කරපු භීෂණයේ ටෞමා එක, මිනිස්සු පණ බයයි ටයර් සෑය වල් පැහැරගැනීම් සහිත භීෂණයකට, තව එකක් තමයි බුද්දාගම කියල ඔළුවට දාල තියෙන ගොන් අදහස්, මොන අයුක්තියක් අසාදාරනයක් උනත් ඒක තමන්ගෙ කර්මය නිසා ඉවසපල්ලා, චීවරයට ගරැ කරපල්ලා ආදී මරි මෝඩ අමන ඉගැන්වීම් වලින් මොළ ශෝධනය කරල කියෙන්නේ, තුන් වෙනි එක විකල්පයක් නොමැති කම, ගිය පාර ගොනෙක් සහ හොරෙක් අතරින් එකෙක්ව තෝරන්න මිනිස්සුන්ට සිද්ද උනා, ඉතින් මිනිස්සු හොරාව තේරැවා. ජේ වී පීය ඔබ කියන නාගානන්ද වගේ කිසිම තුන්වන බලවේගයකට මතු වෙන්න දෙන්නෙ නැතුව ප්රධාන පක්ෂ දෙකේ මුර බල්ලගෙ වැඩේ කරනවා. බහුතරයක් මිනිස්සු පට්ට දුප්පත් නිසා දේශපාලනය ගැන නෙමෙයි එදා වේල ගැනයි වද වෙන්නේ. මේ ප්රශ්නය විෂම චක්රයක්, චක්රය බිඳින තැන තමා හිතා ගන්න අමාරැSri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com