tag:blogger.com,1999:blog-7057482407804887706.post6195346187934402632..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: එය ඇරඹී ඇත...Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7057482407804887706.post-22230049866133298622019-05-27T11:42:39.225-07:002019-05-27T11:42:39.225-07:00උගත් යයි හිතාගෙන ඉන්න මැටි මෝල් චින්තනයේ පසුවෙන රස...උගත් යයි හිතාගෙන ඉන්න මැටි මෝල් චින්තනයේ පසුවෙන රසික වැනි අය ගැන කින්න තියෙන්නේ කනගාටුයි කියලයි,
රිෂාඩ් බදුර්දීන් ට විරුද්දව විස්වාශ භංගය ගෙනඒමට සැරසෙන්නේ විපක්ෂය විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත්
විසේශයෙන් ක්‍රිස්තියානි ජාතික මන්ත්‍රී වරුන් පිරිසකුත් ඉදිරිපත් වී ඇති විට (ඔවුන් ඉදිරිපත් වී ඇත්තේ අවන්කවම මේ විශ්වාසබන්ගයට පක්ෂ නිසා නෙමෙයි තම
ජනතාවගේ චන්දය නැතිවීම වලක්වා ගැනීමටයි ) ජනතා විමුක්ති පෙරමුණ මුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ගෙන එමෙන් කරන්නේ ආණ්ඩු පක්ෂය තුල
සිටින විශ්වාස භංගයට කැමති මන්ත්‍රී වරුන්ගේ බලය නිශේදනය කිරීමයි.

මෙවැනි සරල කරුණක් වත් හිතාගන්න බැරිව තව මොන කතාද ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-83443811072931108552019-05-24T07:50:43.428-07:002019-05-24T07:50:43.428-07:00"මා කුඩා දරුවෙකුටත් වඩා බාල අයෙකු යැයි සිතේ&q..."මා කුඩා දරුවෙකුටත් වඩා බාල අයෙකු යැයි සිතේ"

රසික නොදන්නවට අනෙක් අය නං ඕක දැනගෙන බොහොම කල්.
ඇහැට ඇඟිල්ලෙන් ඇනලම කියන්න ඕනේ නැහැ, පොඩ්ඩක් ලංකාවේ පත්තර, අඩුමගානේ ඔන්ලයින් තියෙන එව්වා හරි බලන්න.
එතකොටත් තේරෙන්නේ නැත්තන් ඉතිං සොරි ඩොට් කොම් ඒයූ තමයි.
පද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-90602689143185128592019-05-24T05:05:35.060-07:002019-05-24T05:05:35.060-07:00/* මෙතෙක් සුළුතරයක් තුල හෝ යම් බලාපොරොත්තුවක් ජනිත.../* මෙතෙක් සුළුතරයක් තුල හෝ යම් බලාපොරොත්තුවක් ජනිත කරවූ ජනතා විමුක්ති පෙරමුණ ස්වයං-විනාශයක් කරා ගමන් කිරීම පිළිබඳවද මෙහිදී යමක් නොකියාම බැරිය. ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා ඔවුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙහි අරමුණ තේරුම් ගැනීමට අසමත් කුඩා දරුවෙක් පවා ඇතැයි සිතිය නොහැක. */

මා කුඩා දරුවෙකුටත් වඩා බාල අයෙකු යැයි සිතේ.

මා දන්නා පරිදි ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙනැවිත් ඇත්තේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් මිස ඔබ කියා ඇති පරිදි "ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා" වූ විශ්වාසභංග යෝජනාවක් නොවේ.

ඔබ කියා ඇති දෙය කරුණාකර පහදා දෙන්න.
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-51519717242137928392019-05-24T04:14:32.150-07:002019-05-24T04:14:32.150-07:00System එකේ change එකක් සහ System change එකක් යනු ක...System එකේ change එකක් සහ System change එකක් යනු කාරණා දෙකකි

ලංකාවේ බොහෝ දෙනෙක් ටික කලකට පෙර කතිකාවත පටන්ගත්තේ පළමු කාරණය ගැනයි.
නමුත් දැන් සෙමෙන් වුවත් පැහැදිලිවම රට ගමන් කරන්නේ දෙවෙනි කාරණය වෙතටයි

මහින්දට පැටලී ඇත්තේ හෝ පැටලී ඇති බව පෙන්වන්නේ මේ කාරණා දෙකයි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-47992579780614548662019-05-24T04:01:14.900-07:002019-05-24T04:01:14.900-07:00එකඟයි, පාස්කු බෝම්බ ප්‍රහාරය ලක් ඉතිහාසයේ එක් වැදග...එකඟයි, පාස්කු බෝම්බ ප්‍රහාරය ලක් ඉතිහාසයේ එක් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතිබව නිසැකයි.

225 ම එපා කියල කියන්නෙත් වෙනත් අරමුණක් ඇතුව නිසා ඒකට රැවටෙන්න එපා කියල ඊයෙ මහින්දම කියල තියෙන්නෙ මේ පෙරළියේ වෙනස ඔවුන්ටත් දැනෙන්නට පටන් ගත් නිසා වෙන්න ඕන...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-34538989247291833782019-05-23T22:38:37.383-07:002019-05-23T22:38:37.383-07:00I am at the same frequency...I am at the same frequency...Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-18905815325630416022019-05-23T22:37:40.044-07:002019-05-23T22:37:40.044-07:00Can't agree more. 100%Can't agree more. 100%Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-5290732393717358752019-05-23T21:32:03.938-07:002019-05-23T21:32:03.938-07:00“යහ-අයහ ඵල අනාගතයේදී අපි විඳිනු ඇත.”
56 දී ශ්‍රී...“යහ-අයහ ඵල අනාගතයේදී අපි විඳිනු ඇත.”

56 දී ශ්‍රී ජාතිවාදී අරගලයේ පටන් 83 දක්වා ජාතිවාදී අරගල රාශියක ඵල අත්විඳ ඇත්තෙමි. යම් ජන වර්ගයකට අයත් ව්‍යාපාර වර්ජනය මෙන්ම සාර්ථක ව්යාපාරයකයින් ගම්බිම් අත්හැර යාමත් කූඨ අත්පත් කිරීමත් සැමවිටම සිදුවිය. පෙදුවේ ගත්කල අත්කරගත් යහ ඵලවලට අයහ ඵල බරින් වැඩිය.
Chandra Hewagehttps://www.blogger.com/profile/08049972618394572083noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-36246785281986588792019-05-23T16:14:11.835-07:002019-05-23T16:14:11.835-07:00Only people who live outside Sri Lanka can see the...Only people who live outside Sri Lanka can see the situation clearly. Most people in Sri Lanka still see it through Red/Green/Blue glass.

"None are so blind, than those who refuse to see"
Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.com