tag:blogger.com,1999:blog-7057482407804887706.post4677585775143819111..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අනුරාධපුරයේ මහා සෑ ත්‍රිත්වයේ පිහිටීමට රණවිරු මහා සෑයේ බලපෑමක් ඇත්ද?Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7057482407804887706.post-76925787888636574892021-03-29T01:47:57.308-07:002021-03-29T01:47:57.308-07:00හැම රටේම වගේ ව්‍යාජ විද්‍යා හා කුමන්ත්රණවාදීන් (p...හැම රටේම වගේ ව්‍යාජ විද්‍යා හා කුමන්ත්රණවාදීන් (pseudoscience & conspiracy theorists පරිවර්ථනය හරිද?) ඉන්නවා.
ඒත් වෙන රටවල lunatic fringe එකට බොහෝදුරට සීමාවුන ඒ වගේ දේවල් , ලංකාවේ උගත් යයි සැලකෙන main stream අයත් විස්වාස කරනවා.
ලංකාවෙ මිනිස්සු ඕනෙ මගුලක් විස්වාස කිරීමට ඇබ්බැහි වෙලාද මංදා. ආගමික, ගුප්ත විද්‍යා, දේශපාලනය, සමාජයීය මත, urban legends ඕනෙ එකක් මුලින්ම විස්වාස කරනවා, ඒවා ඇත්තෙයි කියලා ඔප්පුවෙන්න ඔනෙ නෑ. බොරුයි කියලා ඔප්පුවෙනකන්ම විස්වාස කරනවා. එතකොටත් සමහරු සැකකරන්නේ ඒවා බොරුයි කියලා ඔප්පු කරපු සාධක (හැබැයි අර අද්බූත කතාව කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව විස්වාසකරලා) !
එතකොට කියනවා ඕවයිත් මොකක් හරි ඇත්තක් ඇතිනේ කියලා. මොකක්ද ඇත්ත, ඇත්ත වීමට හා බොරු වීමට ඇති සම්භාවිතා මොනවාද වගේ දේවල් කොහෙත්ම විශ්ලේෂනයක් නෑ.

Are Sri Lankans naturally predisposed to gullibility and resistant to skepticism?

https://en.wikipedia.org/wiki/PyramidologyPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com