tag:blogger.com,1999:blog-7057482407804887706.post4656170407241030846..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: මිතුදමක සොඳුරු බව Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7057482407804887706.post-68385223662470559012020-12-25T13:54:25.767-08:002020-12-25T13:54:25.767-08:00body language තේරුම් ගැනීමට ඇති නොහැකියාව ගැන තව ට...body language තේරුම් ගැනීමට ඇති නොහැකියාව ගැන තව ටිකක් ලිව්වා නම් හොඳයි. මන් හිතන්නෙ ඒක අපි හුඟ දෙනෙක්ගෙ weak point එකක්.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-90593911961541096642020-12-25T05:25:18.442-08:002020-12-25T05:25:18.442-08:00ආදරය/Love කියන පුළුල් වචනය පොඩි කාලෙ ඉඳලම අපිට කිය...ආදරය/Love කියන පුළුල් වචනය පොඩි කාලෙ ඉඳලම අපිට කියලා දෙන්නෙ ඉතාම පටු විදිහට වීමත් මේකට එක හේතුවක්. අපි දන්න එකම 'ආදරය' විවාහයකින් කෙලවර විය යුතු, romantic love එක. (මේක ගැන Hot Chocolate Days බ්ලොග් එක ලියන මලී ඉතාම ලස්සන කෙටි කතාවක් ලියලා තිබුනා ලඟදී). <br /><br />තව දෙයක් තමයි soulmate කියන සන්කල්පයත් හුඟක් ලන්කාවෙ අය තේරුම් අරන් තියෙන්නෙ soulmates කියන්නෙ romantic relationships විදිහට විතරයි, ඒ වගේම එක්කෙනෙකුට ඉන්නෙ එක soulmate කෙනෙක් විතරයි කියලා වැරදි විදිහටයි මම හිතන්නෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.com