tag:blogger.com,1999:blog-7057482407804887706.post3506303517660214541..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: වික්ටර් සර් (Sir Viktor)Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7057482407804887706.post-64165694020746516792019-12-15T00:45:03.179-08:002019-12-15T00:45:03.179-08:00You are welcomeYou are welcomeChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-35303257080698364882019-12-15T00:44:47.009-08:002019-12-15T00:44:47.009-08:00Thanks Anuraddha. Enjoyed your blog as well. Thanks Anuraddha. Enjoyed your blog as well. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-11705731476585912152018-10-05T14:40:44.265-07:002018-10-05T14:40:44.265-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-71122110720633633822018-08-21T07:36:22.915-07:002018-08-21T07:36:22.915-07:00අනේ මන්ද, සර්, මැඩම් - අර බලු වලිගේ ඇදේ කතාව මතක් ...අනේ මන්ද, සර්, මැඩම් - අර බලු වලිගේ ඇදේ කතාව මතක් වෙනවාKandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-78003148151649610472018-08-09T07:24:02.247-07:002018-08-09T07:24:02.247-07:00ස්තුතියි කවදාවත් මෙි තරමි උසකට නොගිය මා එතනට මණසින...ස්තුතියි කවදාවත් මෙි තරමි උසකට නොගිය මා එතනට මණසින් මාව යොමුකලාට.kumahttps://www.blogger.com/profile/00218846038145241618noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-53384900921890483872018-08-07T09:42:23.173-07:002018-08-07T09:42:23.173-07:00You are spot on. Thanks for the last comment.You are spot on. Thanks for the last comment.Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-86530237081041971102018-08-07T09:41:52.117-07:002018-08-07T09:41:52.117-07:00ඔබට ස්තුතියි.ඔබට ස්තුතියි.Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-80942443948003406692018-08-07T09:41:35.211-07:002018-08-07T09:41:35.211-07:00ඔබට ස්තුතියි ප්‍රතිචාරයටත් link එකටත්. ඔබට ස්තුතියි ප්‍රතිචාරයටත් link එකටත්. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-45852474680779251662018-08-07T09:40:52.883-07:002018-08-07T09:40:52.883-07:00ඔබට ස්තුතියි දී ඇති ධනාත්මක ප්‍රතිචාරයට. ඔබට ස්තුතියි දී ඇති ධනාත්මක ප්‍රතිචාරයට. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-62745085302681989572018-08-07T03:31:30.069-07:002018-08-07T03:31:30.069-07:00There are many indications of an advanced civiliza...There are many indications of an advanced civilization. The one you have written about is one of the most important aspects.
Btw, this is a lovely piece of writing. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66025068446729637362018-08-06T20:43:48.425-07:002018-08-06T20:43:48.425-07:00මේ ලිපිය කියවා සසිරිබර සිරිලක බොහෝ දෙනෙකුගේ නෙත් ...මේ ලිපිය කියවා සසිරිබර සිරිලක බොහෝ දෙනෙකුගේ නෙත් ඇරේවා !ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-40307854934700586462018-08-06T07:52:16.639-07:002018-08-06T07:52:16.639-07:00සමාන අත්දැකීම් දෙකක්-
QUOTE
ලාංකිකයින් වෙන අපටද, ...සමාන අත්දැකීම් දෙකක්-

QUOTE
ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත.

මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.
ENDQUOTE

සම්පූර්ණ ලිපිය (30 June 2015)
http://rasikalogy.blogspot.com/2015/06/what-hell-is-egalitarianism.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19120888087213910832018-08-06T06:33:17.623-07:002018-08-06T06:33:17.623-07:00අපේ ඔය සර් මිස් මානසිකත්වය යටත්විජිත පාලන ක්‍රමය හ...අපේ ඔය සර් මිස් මානසිකත්වය යටත්විජිත පාලන ක්‍රමය හරහා අපිට දායාද කරවපු උඹල අපිට වඩා පහත් කියන මානසිකත්ව බලපෑමේ දිගුවක් වෙන්න බැරිද...

ඔබ ලිපි අග ඔබගේ නමට ඉදිරියෙන් "මහාචාර්ය චන්දිම ගෝමස්" ලෙස සටහන් කරන්නේ නැතිකම මට සිහි කරවන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියන උපහැරණය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com