tag:blogger.com,1999:blog-7057482407804887706.post3173512924008930027..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ඉන්දු භීතිකාවෙන් ඔබ්බට Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7057482407804887706.post-84156644626361668942016-07-19T17:42:20.368-07:002016-07-19T17:42:20.368-07:00රසවත් ලිපියක්...අළුත් අදහස් , දැනුම, කුතුහලය වගේම ...රසවත් ලිපියක්...අළුත් අදහස් , දැනුම, කුතුහලය වගේම හාත්ස්‍ය කැටිවු ලියියක්sampathhttps://www.blogger.com/profile/17174500464090747862noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-65357614450615983542016-02-16T21:40:35.876-08:002016-02-16T21:40:35.876-08:00අපිට ඉතිහාසය ලියාදුන් මහානාම හාමුදුරුවො ඉන්දියානු
...අපිට ඉතිහාසය ලියාදුන් මහානාම හාමුදුරුවො ඉන්දියානු
නිවන් මග වසා විශුද් ධි මග ලියාදුන් බුද්ධගෝෂ හාමුදුරුවො ඉන්දියානු
විභිශණ මතුකොට විශ්ණුට කවි ලියු සිරි රහල් හාමුදුරුවො ඉන්දියානු
ජාතික අණුරාගය මතුකොට කවි ලියු මහින් ද හාමුදුරුවො ටිබෙට්
අවුරුදු 2500 බුදු දහම රැකගත් හෙල අරිය ශාවකයන් ගෙ නම් කො
සුද්දාගෙ ඉස්කොලේ තරම ..........Anonymoushttps://www.blogger.com/profile/14999174776469064508noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-4083509725535422532016-02-16T01:02:53.498-08:002016-02-16T01:02:53.498-08:00බොහොම අපූරු කාලීන ලිපියක්. ඔබ පැහැදිලි කරන කරුණු ව...බොහොම අපූරු කාලීන ලිපියක්. ඔබ පැහැදිලි කරන කරුණු වලට වාදයකින් තොරව එකඟයි. වඩාත්ම හිත ගියේ අවසන් චේදයට. //ඔබට කල යුතුව ඇත්තේ අදාළ ස්ථානවල කෝවිල් සාදා ඒ තුල පිළිම කිහිපයක් තැබීම පමණි. ඉන්දියානුවෝ ඒවා රනින් පුරවනු ඇත.// What a nice business idea :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19530544661009601532016-02-15T17:02:39.786-08:002016-02-15T17:02:39.786-08:00මම සාමාන්‍යයෙන් බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්නෙ නෑ...මම සාමාන්‍යයෙන් බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්නෙ නෑ.ඒත් මේක කියෙව්වම කමෙන්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම මේකෙ තියනවා අපිට අලුතෙන් හිතන්න දෙයක්. මේ විදිහට ලංකාවෙ මිනිස්සු හිතන්න ගත්තොත් ලංකාවට ටිකක් හරි ගොඩ යන්න පුළුවන් වෙයි.නෙත්තම් මේ රට තවත් අගාධෙට යන එක නතර කරන්න බැහැ. පුළුවන් නම් මේ වගේ අලුත් අදහස් තව පෝස්ට් කරන්න මිනිස්සුන්ට හිතන්න.Pathum Madushankahttps://www.blogger.com/profile/11117948173149256505noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-9597512671347827942016-02-15T04:51:25.810-08:002016-02-15T04:51:25.810-08:00පට්ට පෝස්ටුවක්...
අර රාවණා මාකට් කරලා ඉන්දියන් සල්...පට්ට පෝස්ටුවක්...
අර රාවණා මාකට් කරලා ඉන්දියන් සල්ලි අද්දවන එක කරන්න පුළුවන්නම් හොඳ සල්ලි උල්පතක්...
නමුත් හනුමන් අදහන ඉන්දියන් මිනිස්සුන්ගෙන් ගොඩ දෙනෙක් දුප්පත්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-85030006611930621032016-02-15T03:48:54.704-08:002016-02-15T03:48:54.704-08:00චන්දිම
අර කෝවිල් හදන අදහසට පේටන්ට් එකක් අරන් තියා...චන්දිම
අර කෝවිල් හදන අදහසට පේටන්ට් එකක් අරන් තියාගන්න.මොකද රට කපටියෙකුට ගොඩ යන්න හොඳම පොයින්ට් එකක් දීල තියෙන්නෙ. kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com