tag:blogger.com,1999:blog-7057482407804887706.post3080222325251812394..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: විචාරයක් නැති සමාජයක අවසානය Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7057482407804887706.post-78978737347861468332021-08-16T23:35:13.015-07:002021-08-16T23:35:13.015-07:00 උචිත පද ගැලපුමක්. උචිත පද ගැලපුමක්. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-24506833547118425092021-08-16T23:32:40.205-07:002021-08-16T23:32:40.205-07:00රූපවාහිනිය සහ විද්‍යුත් සමාජ මාධ්‍ය පසුගිය දස වසර ...රූපවාහිනිය සහ විද්‍යුත් සමාජ මාධ්‍ය පසුගිය දස වසර තුල මේ තත්වය විසි තිස් ගුණයකින් වැඩි කළේය. මෙම මාධ්‍ය නොතිබූ අවධියේ පුවත්පත් සහ කටකතා මගින් මෙවැනි චරිත උත්කර්ෂයට නැංවීය. අවාසනාව නම් සමාජයේ උගත් සහ උසස් යයි සම්මත කිහිප දෙනෙක් මේ පුද්ගලයන් පසු පස යාමත්, එම කාරණය එම පුද්ගලයන් උලුප්පා පෙන්වීම නිසා තව තවත් ජනතාව ඒ කරා ගලා යාමත්ය. මා කුඩාකල පුද්ගලයන් කිහිප දෙනෙක් අර තුමා මේ තුමා නමින් පෙනී සිටියේය. ඔවුන් පසු පස ගිය අපේ නෑදෑ හිත මිතුරන්ගේ කටේ නිතරම තිබුනේ අර ආමි කැප්ටන්, මේ මහාචාර්යතුමා, අර ලෝයර්, මේ ඉංජිනේරුවා ආදීන් තුමා ලඟට යන බවත් තුමාට අච්චර මෙච්චර ධන පරිත්‍යාග කල බවත්ය. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-91830281692000585262021-08-16T23:19:28.386-07:002021-08-16T23:19:28.386-07:00අමුතු දේ තමයි අපි පොඩි කාලෙට වඩා ඒ අවිචාරවත්බව දැන...අමුතු දේ තමයි අපි පොඩි කාලෙට වඩා ඒ අවිචාරවත්බව දැන් වැඩියි. සමාජ මාධ්‍ය හා තොරතුරු තාක්ෂනයෙන් නිසාද දන්නෙ නෑ. මිත්‍යා විශ්වාස උගත් යයි සලකන වෘත්තික්යන් අතරත් හුඟක් වැඩියි , සමහරවිට ඉගනීම වයිඩ් ස්ප්‍රෙඩ් නිසා ඉස්සරට වඩා විවිධ මට්ටමේ අය ඉන්න නිසා වෙන්න ඇති. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-72416473204213437602021-08-16T18:00:34.813-07:002021-08-16T18:00:34.813-07:00රැවටෙන්නට උපන් දැයකම උපන් පව
දිගටම ගෙවන්නට තියෙනව ...රැවටෙන්නට උපන් දැයකම උපන් පව<br />දිගටම ගෙවන්නට තියෙනව නෙව සිදුව<br />රවටන්නෝ අල්ලති නිල කැත නැතිව <br />පොරජාතන්තරේ වළලනවා අපව! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com