tag:blogger.com,1999:blog-7057482407804887706.post2882914549624094632..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: මන්නාරමේ තෙල්Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7057482407804887706.post-86187240561486325672021-10-01T07:13:37.692-07:002021-10-01T07:13:37.692-07:00එකෙන්ම!එකෙන්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-75976613232682947962021-10-01T07:12:37.802-07:002021-10-01T07:12:37.802-07:00ඒ කථාව බොරුවක් බව දැනගත් පසු ඒ ගීතයත් එහෙමම අභාවප්...ඒ කථාව බොරුවක් බව දැනගත් පසු ඒ ගීතයත් එහෙමම අභාවප්රාප්ථ උනා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-7089461368157938022021-09-22T16:40:16.904-07:002021-09-22T16:40:16.904-07:00අද යුගයේ අවශ්‍යතාවය ටයිටේනියම්
ඔන්න ටයිටේනියම් නි...අද යුගයේ අවශ්‍යතාවය ටයිටේනියම්

ඔන්න ටයිටේනියම් නිධියක් හොයාගන්න හොඳ කාලය ඇවිත්රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-90000304184240607072021-09-21T00:19:36.534-07:002021-09-21T00:19:36.534-07:00එරික් සෝල්හයිම් තවමත් ඉන්දියාවේ රැදී සිටිමින්, සබ...එරික් සෝල්හයිම් තවමත් ඉන්දියාවේ රැදී සිටිමින්, සබ් කොන්ටිනට් එකේ පරිසරය රැකීම ගැන උනන්දුවෙන් පසුවෙනවා.
ඔහු නොර්වේ රජයේ උවමනාවට ලංකාවේ සිටියා විය හැකි වුනත් 2020දී DailyMirror පුවත්පත සමග ඔවු කරපු සම්මුඛ සාකච්චාවෙන් ඔහුට ලංකාව ගැන යම් කැක්කුමක් තිබුනා කියලා හිතෙනවා.

https://www.youtube.com/watch?v=ja22g78BTVU&t=1s

EUවල රටවල් 10ක් 2030වනවිට පොසිල ඉන්ධන බාවිවන නව වාහන නතර කිරීමත්, ලෝකයේ විශාලතම වාහන නිපැයුම්කරුවන ජපානය 2030 සිට 2050 දක්වා කාලයෙදී පොසිල ඉන්ධන බාවිතාවන වාහන සම්පුරණයෙන්ම බාවිතය නතර කිරීමතට සැලසුම් කර අවසානයි. එවන් වටපිටාවක් තුල ලංකාවේ තෙල් තවත් ලාංකිය සිහිනයක් කියලා හිතෙනවා.Hasithahttps://www.blogger.com/profile/03023949824330213028noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-45268265273456387082021-09-20T03:11:59.075-07:002021-09-20T03:11:59.075-07:00අපේ දුක් ගී ඇහිලා හැඬු ලක් මවගේ හදවතේ අනාදිමත් කලක...අපේ දුක් ගී ඇහිලා හැඬු ලක් මවගේ හදවතේ අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා,
ඒ උණු ලේ කඳුළු වෙලා ගැලූ කඳුළු එකතු වෙලා තෙල් හැදිලා පෙසාලෙන් ගොඩට ඇදෙනවා.

"ඊට පෙර ලෝකයේ වෙනත් බලශක්තියක් ඛනිජ තෙල් අභිබවා යනු ඇත" ය යන්න ගැන විශ්වාසයක් නැතත්, "ඔබලාගේ රට අවට තෙල් නිධි ඇති බව සැබෑවක්. එහෙත් ඒවා වානිජමය අගයක් සහිතව ලබා ගැනීමට තෙල් බැරලයක මිළ තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි." යන්න තරමක සත්‍යයක්.

තෙල් නිස්සාරණය කිරීමේ ක්‍රමවේද දිනෙන් දින දියුණු වන අතර ඒවායේ මිල අඩු වීමත් නිරන්තරයෙන් සිදු වේ. පහසුවෙන් අඩු වියදමෙන් නිස්සාරණය කර ගත හැකි තෙල් නිධි අවසන් වී යාම ඊට වඩා වේගයෙන් සිදු වේ. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේ දිනෙක මන්නාරමේ තෙල් වලින් ලංකාවේ සැදූ වාහන හපුතලේ කන්ද නැගීම අරුමයක් නොවුණත් ඒ හේතුවෙන් මේ රටේ සියල්ලන්ට සුවර්ග රාජ්‍යය පහළ වන්නේ යැයි මා නම් නොසිතමි. ලංකාවේ ආණ්ඩු වරින්වර මහජනතාවට විකුණන්නේ මේ අනාගතයේ පහළ වන්නේ යැයි කියන කේතුමතී රාජධානියයි (ඒ මිස තෙල නොවේ).

මන්නාරමේ තෙලට වඩා වැඩි බලපෑමක් වරාය නගරයෙන් සිදු වෙතැයි මගේ අදහසයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-42372409273817350672021-09-17T05:32:51.378-07:002021-09-17T05:32:51.378-07:00මේක ආවේ සිරිමා රජය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පො...මේක ආවේ සිරිමා රජය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පොළවට හයි කරපු බටයක් අසල තෙල් ටිකක් පිරවූ බෝතලයක් තියෙන පින්තූරයකුත් පත්තරේ මුල් පිටේ තිබුණා. පේසාලෙන් තෙල් එනවා කියනෙක ප්රචතලිත කියමනක් වුනා එක රැයින්.
සිංදුව කිව්වේ බැද්දගේ.... ගුවන් විදුලියේ නොයරදවා දවසකට සැරයක්වත් ඇහුණා.රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-69442252739797643642021-09-17T05:32:15.091-07:002021-09-17T05:32:15.091-07:00මේක ආවේ සිරිමා රජය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පො...මේක ආවේ සිරිමා රජය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පොළවට හයි කරපු බටයක් අසල තෙල් ටිකක් පිරවූ බෝතලයක් තියෙන පින්තූරයකුත් පත්තරේ මුල් පිටේ තිබුණා. පේසාලෙන් තෙල් එනවා කියනෙක ප්රචතලිත කියමනක් වුනා එක රැයින්.
සිංදුව කිව්වේ බැද්දගේ.... ගුවන් විදුලියේ නොයරදවා දවසකට සැරයක්වත් ඇහුණා.රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-63843517879880812032021-09-17T03:59:14.957-07:002021-09-17T03:59:14.957-07:00" හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනව..." හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. මහන්සියට කවි සීපද සින්දු කියනවා හෙමින් හෙමින් හපුතලේ කන්දනඟිනවා. "

" පේසාලෙන් තෙල් උනලා අපේ රටේ වාහන වැඩ පලක් තැනෙනවා. පේසාලේ තෙල් ගහලා අපේ කොල්ලො රූංගාලා එහෙ මෙහෙ යනවා. හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. "

http://ranrandil.blogspot.com/2014/07/269-15-g.html
Gaminihttps://www.blogger.com/profile/11549788800863371969noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-47012164725459291512021-09-17T03:33:54.629-07:002021-09-17T03:33:54.629-07:00++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-65794212126229844562021-09-17T03:32:10.891-07:002021-09-17T03:32:10.891-07:00මට මතක විදියට නෝර්වේ මුලින්ම සාම සාක්ච්ඡා සඳහා පහස...මට මතක විදියට නෝර්වේ මුලින්ම සාම සාක්ච්ඡා සඳහා පහසුකම් සපයන්නා ලෙස ආවේ 1999/2000 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කාලේ..ඒ ටයිම් ලයින් එක ඔබ උප්සලා හිදි දැකපු පුවතේ ටයිම් ලයින් එකත් එක්ක මනාව ගැලපෙනවා chaturahttps://www.blogger.com/profile/02912725125677904150noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19697268746791425432021-09-16T18:30:53.642-07:002021-09-16T18:30:53.642-07:00මට චන්දිමගෙ මේ සටහන දැක්කහමයි මතක් උනේ පේෂාලේ තෙල්...මට චන්දිමගෙ මේ සටහන දැක්කහමයි මතක් උනේ පේෂාලේ තෙල් සම්බන්ධයෙන් සින්දුවකුත් තිබුනා. මන්හිතන්නෙ ඒ ඩඩ්ලි සේනානායක මහතාගෙ ආන්ඩුවෙ අගකාලෙ හරි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආන්ඩුවෙ මුලකාලෙ.
අපි රැවටෙන්නෙ කොච්චර කල් ඉදන්ද?Chandra Hewagehttps://www.blogger.com/profile/08049972618394572083noreply@blogger.com