tag:blogger.com,1999:blog-7057482407804887706.post1992366730588763607..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: නව-ශිෂ්ඨාචාරකරණය Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7057482407804887706.post-86324829879939337202022-11-18T16:43:47.479-08:002022-11-18T16:43:47.479-08:00මිනිස්සුන්ගෙ ආසාධාරණව වැඩ කරන එක සාධාරණ කරන එකෙන් ...මිනිස්සුන්ගෙ ආසාධාරණව වැඩ කරන එක සාධාරණ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? <br /><br />මං ඇවිල්ලා ඔයාව මැරුවොත් ඔයාව මරන්න මට අනුව සාදාරණ හේතුවක් ඇති. ඉතින් ඒක දැකලා අනිත් මිනිස්සු මාව විවේචනය නොකර ඉන්න ඕනිද?නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-80051424242233324082022-11-06T02:56:01.168-08:002022-11-06T02:56:01.168-08:00පහුගිය කාලයේ ඔබතුමාගේ බ්ලොග් සටහන් කියවන කොටත් ඒවා...පහුගිය කාලයේ ඔබතුමාගේ බ්ලොග් සටහන් කියවන කොටත් ඒවාට සමහරුන් දමන comments දැක්කමත් හිතෙනවා, ඔබතුම ලියනවා බර වැඩිද කියල. මම කියන්නේ ඔබ ලියන ව්‍යංගාර්ථය ගැන. මගේ අත්දැකීම තමයි, ලංකාවේ මිනිස්සුන්ට කියන්න ඕනේ දේ පොල්ලෙන් ගැහුවා වගේ කිසිම රසයක් ගුණයක් කලාවක් නැතිව තණකොල කවනවා වගේ කියන්න ඕනේ කියල. ව්‍යංගාර්ථයක් ගැඹුරක් තේරුම් ගන්න තරම් ලාංකිකයාගේ බුද්ධිය පැසිලා මදි. ඔවුන් බලන teledrama සහ කියවන නවකතා ආදිය මේ නොගැඹුරට හේතු වෙනවා ඇති. David R Silvahttps://www.blogger.com/profile/12748938341087036001noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-35940917940943503342022-10-28T06:59:30.808-07:002022-10-28T06:59:30.808-07:00බැරි වෙලාවත් ලන්කාව ලෝක බලවතා වෙලා අනිත් රටවල් වලට...බැරි වෙලාවත් ලන්කාව ලෝක බලවතා වෙලා අනිත් රටවල් වලට අත පෙව්වනම් එය මොන ආකාරයේ වේවිද? චීනය වගේද බටහිර වගේද නැත්නම් මිහිඳු හාන්දුරැවො වගේද? මට කියන්න ඕනෙ මේකයි. ලෝකයේ පල්ලෙහා රටකට වෙලා ප්‍රබල රටවල් විවේචනය කරන එක තමා කරන්න ලේසිම වැඩේ, හරියට පාර්ලිමේන්තුවෙ ජෙප්පො කරන දේ වගේ. මනුස්සයෙකුගේ පෞද්ගලික ජීවිතයේදීත් ෆේවරිටිසම් (තමන්ගෙ නෑයෙක් යාලුවෙක්ට පැනල උදව් කරනවනෙ පාරෙ යන හිඟන්නෙක්ට වඩා, තමන්ගෙ ගම, පාසැල අරක මේකට ලෝයල්නේ), අනෙකකු අභිබවා යාම, තරඟය, නෑයෙක් යාලුවෙක්ගෙ කීමට නොදන්න මනුස්සයෙක් එක්ක කුළියට තරහ වීම, ජජ් කිරීම ආදී නොයෙක් වැරදි තියෙන මිනිස්සු ප්‍රබල රටවල් වලින් පිනට කකා ඒක සර්ව සාධාරණ විය යුතු බවට හිතීමම පිළි ගත නොහැකියි, මොකද තමන්ගෙ ජීවිතයෙත් ඒ මිනිස්සු පට්ට අසාධාරණයි. කැම්පස් යද්දි සල්ලි නැති කාලෙ සර්ව සාධාරණ ලෝකයක් හදන්න කැප උන මගේ ජෙපි මිතුරන් අවුට් උනාට පස්සෙ පට්ට අසාධාරණ මිනිසුන් උනා. ලන්කාවත් ඒ වගේSri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com