tag:blogger.com,1999:blog-7057482407804887706.post1845303133112268678..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද? Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7057482407804887706.post-58502131283792332872019-10-09T21:34:24.164-07:002019-10-09T21:34:24.164-07:00Thanks for your sharing, it helps me a lot and I t...Thanks for your sharing, it helps me a lot and I think I'll watch your post more.

slotxo
สล็อตxo
ทางเข้า slotxoGclub Onlinehttps://www.blogger.com/profile/02361619083189532820noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-10616565560969621522019-07-21T19:49:36.745-07:002019-07-21T19:49:36.745-07:00Pra Jay, ලංකාවේ සමහර දේට සංසන්දනය කලාම මේ රටවල් දෙ...Pra Jay, ලංකාවේ සමහර දේට සංසන්දනය කලාම මේ රටවල් දෙකම හොදයි තමා. මට හිතෙන දේ නම් අපිට හරි පාරකට වැටෙන්න පුළුවන් නම් සමස්තයක් විදියට මේ රටවල් දෙකටම වඩා හොද තත්වයක් ලබා ගන්න පුළුවන් කියන එක. ලංකාවේ අපේ ගතිගුණ සහ මැලේ මිනිසුන්ගේ ගතිගුණ වල බොහෝ සමානකම් තියෙනවා. ඔවුන්ගේ අපට වඩා මම දකින වෙනස නම් ඔවුන් තුල ධනවාදී ආකල්ප අපිට වඩා තියෙනවා. ඒක කාලයක් තිස්සේ ගොඩ නැගුන දෙයක් කියල මම හිතන්නේ. ලංකාවේ බොහෝ දෙනෙකුට එවැනි හැඟීම් තියෙනවා කියල හිතෙන්නේ නැහැ. නමුත් අපි කවදාවත් යාන්ත්‍රික වෙන්න කැමති ජාතියක් නෙවෙයි. මම හිතන්නේ සෙමින් නමුත් ස්ථාවරව යන ක්‍රමයකින් මිනිස්සුගේ ආකල්ප වෙනසක් කරගෙන ලංකාවට දියුණු වෙන්න පුළුවන් කියන එක. ඒ වගේ දෙයක් කරන්න වඩා සුදුසු මහතීර් මොහොමඩ් වගේ කෙනෙක් මිසක් ලි ක්වාන් යූ වගේ කෙනෙක් නොවෙයි කියලයි මට හිතෙන්නේ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66280951720122363862019-07-20T23:17:19.358-07:002019-07-20T23:17:19.358-07:00ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නැතත් යම්කිසි මට්ටමකින් ඔ...ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නැතත් යම්කිසි මට්ටමකින් ඔවුන්ගේ මොඩලය අධ්‍යයනය කර ඇත්තෙමි. ඉක්මනින්ම පළ කරන්නම්upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-68153634233925089792019-07-20T11:46:32.598-07:002019-07-20T11:46:32.598-07:00ඔබ ඒ පිළිබඳව හදාරා ඇත්නම් මෙහි කොමෙන්ටුවක් ලෙස පල ...ඔබ ඒ පිළිබඳව හදාරා ඇත්නම් මෙහි කොමෙන්ටුවක් ලෙස පල කරන්න. එය මේ පිටුවට එන හැමටම ඵලදායි වේවි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-14961211059017568822019-07-20T08:03:34.769-07:002019-07-20T08:03:34.769-07:00දෙදහස් දහයේ එකොලහේදී පමණ කොළඹදී මට සිංගප්පූරු ජාති...දෙදහස් දහයේ එකොලහේදී පමණ කොළඹදී මට සිංගප්පූරු ජාතික ඉංජිනේරුවකු සමග රාජකාරී කටයුත්තක නියැළීමට ඉඩ ලැබුණා. ඔහු ඉංජිනේරු දිවියෙන් විශ්‍රාම ගෙන උපදේශක වරයෙක් වශයෙන් සේවය සපයන වයස හැට පහක පමණ මැන්ඩරීන් සම්භවයක් සහිත පුද්ගලයෙක්. සින්ගප්පූරුවේ ඇති පිළිවෙල සහ පිරිසිදුකම ශ්‍රී ලංකාවට කවදාවත් ළගාකරගත නොහැකි බව මා පවසද්දී ඔහු පුන පුනා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් නිදහසේ කැමති ලෙසකින් ජීවත් වන බවත් ඔහු ඇතුළු සිංගප්පූරු ජාතිකයින්ට කවදාවත් ඔවුන්ට කැමති ලෙසකට ජීවත්විය නොහැකි බවයි. ඔහු සිංගප්පූරුව පිළිබඳව මා සමග දැක්වූ අදහස් බොහොමයක් ඔබගේ ලිපියෙහි කරුණු හා සමපාත් වන බව මට හැගේ. එහෙත් ලංකාවේ වල්බූරු නිදහසට වඩා සිංගප්පූරු යාන්ත්‍රික ක්‍රමය හොද යැයි විටෙක මට සිතේ.upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-2730199076016118472019-07-20T02:34:27.578-07:002019-07-20T02:34:27.578-07:00Thanks a lot for your valuable comment.
I was exp...Thanks a lot for your valuable comment.

I was expecting a similar comment. Actually, the objective of this article was to emphasize on few things relevant to Sri Lanka rather than denouncing Singapore.

Usually in our writings we look at the general perspectives of a country. There are always exceptions. For an example many Europeans who have few SL friends, call us the smiling nation. But we know that there are many frowning faces in this society.

I have a number of Singaporean friends and colleagues. All of them are wonderful people individually but a majority are the machines as they get into their society. Before I wrote this article I checked with few of my friends (Sri Lankan, Bangladeshi, New Zealand and Australian) who lived for few years in Singapore. All of them had the same opinion of this machine-like life there. On the other hand if you ask people who lived for many years in Singapore, they will give different views as they themselves get dissolved in the society.

There is no question that what happened to Singapore is great and excellent compared to what they were at the beginning of the journey.

The bottom line is that do Sri Lankans need or ready to walk the same journey that Singapore has started 50 years ago?
Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-84331732396114499532019-07-20T02:13:48.598-07:002019-07-20T02:13:48.598-07:00තායිලන්ත මොඩලය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?තායිලන්ත මොඩලය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-65562664722997586222019-07-19T08:55:17.138-07:002019-07-19T08:55:17.138-07:00Whilst respecting DR Gomes's views on people o...Whilst respecting DR Gomes's views on people of Singapore, I have to say that his description does not fit into all Singaporeans and it is unfair by many of my friends whom I have been closely associating since 1982. Whilst I agree in general that the present generation of them may be insensitive to social relationships, in my circle of friends (for the past 37 years) I had the good fortune to associate a large number who are warm, loving,hospitable, caring and selfless people with lifelong relationships. Some of them treat me as their own family. They have readily helped many of my Sri Lankan friends visiting Singapore and such persons too will vouch for the warm hospitality they experienced. Therefore its unfair to put everyone in the same basket. The Bottom line is, that one's perceptions are formed based on his/her own experiences. In short, let me offer to introduce you to some of my close friends when you visit Singapore and let me hear from the horse's mouth afterwards. There are sensitive and insensitive people in any country. Probably it may be true that there are more of the latter in Singapore.
kamalankahttps://www.blogger.com/profile/12261824350269440544noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22495784160015016462019-07-19T01:53:02.287-07:002019-07-19T01:53:02.287-07:00හොඳ කියන්නෙ සංසන්දනාත්මකවනෙ. ලංකාවට සංසන්දනය කලාම ...හොඳ කියන්නෙ සංසන්දනාත්මකවනෙ. ලංකාවට සංසන්දනය කලාම ඔය දෙකම හොඳයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-71950228367971932242019-07-18T23:24:10.771-07:002019-07-18T23:24:10.771-07:00මමත් එක වරක් මැලේසියාවේ සිට සිංගප්පූරුවට ගියා. හැබ...මමත් එක වරක් මැලේසියාවේ සිට සිංගප්පූරුවට ගියා. හැබැයි ආයේ යන්න හිතෙන රටක් නෙවෙයි. පිරිසිදු කම දියුණුව හැමදේම තිබුනට ජිවත් වීමට හිතෙන ගතියක් දැනෙන්නේ නැහැ. මොකක්දෝ හිර වුන හැඟීමක් මුළු ගමන පුරාම තිබුනා. සමහරවිට ඔබ පැවසූ ලෙස මැලේසියාවේ කාලයක් ජිවත් වීම නිසා ඒ වෙනස දැනෙන්න ඇති. මැලේසියාව සෞම්‍ය රටක්. ජිවිතේ පහසුයි.

මම මැලේසියාවේ කලින් වැඩ කරපු තැන මගේ ප්‍රධානියා පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් වෙච්ච චීන ජාතිකයෙක් . අපි ඔහු සමග වැඩ කිරීම අපහසු බව කියද්දී වෙන චීන ජාතික යාළුවෙක් කිව්වේ මෙයා එක්ක වැඩ කිරීම අමාරුයි කියල හිතනවානම් ජිවිතේට සිංගප්පූරුවේ වැඩ කරන්න යන්න එපා කියල... :). නමුත් එහෙ වැඩ කරන මගේ යාලුවෝ ඉන්නවා. සමහරවිට ඔබ කිව්වා වගේ හුරු උනාම ගානක් නැතිව ඇති.

ලංකාවට මැලේසියාවේ ක්‍රමය ගැලපෙනව කියල මටත් හිතෙනවා.

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-47774931609800547582019-07-18T02:35:00.874-07:002019-07-18T02:35:00.874-07:00ලංකාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. සිංගප්...ලංකාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.

රටවල් දෙකේම පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ.

නමුත් සිංගප්පූරුවේ ප්‍රධාන ජන වර්ග වන චීන මැලේ දෙමල වාර්ගිකයන්ට සිංගප්පූරුවෙන් පිටත පැවැත්මක් තියෙනවා.

සිංහලයන්ට තම වර්ගය බෝකරන්න පුළුවන් ලංකාව තුල පමණයි. අනිත් රටවලදී සිංහලයන් වඳවෙලා යනවා.

එමනිසා ලංකාව සිංගප්පූරුවක් වීම යනු සිංහල ජාතියේ මලගම බව සැලකිය යුතුයි.
මැලේසියාවේ තත්වය ඊට වෙනස්. මැලේසියාව තුල මැලේ සංස්කෘතියට ප්‍රධාන තැනත් තියෙනවා.
සිංහලයන්ගේ දේශපාලන අභිලාශය වියයුත්තේ ලංකාව සිංහල බෞද්ධ මැලේසියාවක් කරගැනීමයි.

සිංහල මිනිස්සු දේශපාලනයේදී ආර්ථිකය සහ යහපාලනය යන සාධක බල්ලාට දැමිය යුතුයි. දැනටමත් ලංකාවේ දෙමල මුස්ලිම් වාර්ගිකයන් දේශපාලන තීන්දු ගන්නේ ආර්ථික දියුනුව ගැන හිතලා නෙමෙයි.

උදාහරණයක් කියනවා නම්:
ඔබට මතක ඇති මුත්තයියා මුරලිධරන් වතුදෙමළාගේ බඩගින්න ගැන කතාකලා. අඩුම වශයෙන් වාමාංශික පක්ෂයකින්වත් එයාට ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. එයා නිකාං නෝන්ඩි වුනා.
මුරලිධරන්ට වතු දෙමෙල්ලුවත් චන්දෙ දෙන්නේ නෑ.
මුරලිධරන් සිංහල මහජාතියෙන් වතු දෙමළ සුළු ජාතියට වන අපරාධ ගැන කිව්වනම් එයාට පරිනත දේශපාකයෙක් වෙන්න තිබුනා.

සිංහලයොත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. ආර්ථිකය ගැන කියවන එවුන්ට චන්දෙ දෙන්න එපා.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com