tag:blogger.com,1999:blog-7057482407804887706.post1057482145853219105..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: සද්ධාසීල business approachChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7057482407804887706.post-22750572086174880142023-03-28T22:58:32.678-07:002023-03-28T22:58:32.678-07:00මේ වගේ සමාජ ස්තරයක් හිටියට මම මේ ලගකදී (පහුගිය අවු...මේ වගේ සමාජ ස්තරයක් හිටියට මම මේ ලගකදී (පහුගිය අවුරුදු හතර පහේ වගේ) ඉඳල ලංකාවේ ඇතුලත මීට වඩා වෙනස් ලිංගික සමාජයක් දකිනවා. සාපේක්ෂව ඉතා කුඩා ප්‍රතිශතයක් මම හිතන්නේ, නමුත් වැඩි වෙන විදියට තමයි වෙන්නේ.<br /><br />ලිංගිකත්වය ගැන නිදහස් අයුරෙන් හිතන ප්‍රමාණය ටිකක් දැන් වැඩි. අර ඉස්සර වගේ පළවෙනියට යාලු වෙන කෙනා එක්කම හොද නරක මොකක් උනත් එකට ඉන්නවා කියන ඒවා, කන්‍යාභාවය (ඒ වචනෙට මම කැමති නැහැ, නමුත් පාවිච්චි කරන්න වෙන වචනයක් හිතාගන්න බැහැ), වගේ දේවල් වලින් ටිකක් සමාජයේ කොටසක් එලියට ගිහිල්ල ඉන්නවා. ඊට අමතරව විවාහය ඇතුලෙම කන්සේන්ට් එක සමග multiple partners වගේ දේවල් එහෙමත් නැත්තේම නැහැ. ඒ සමග, මේ ඔක්කොටම අමතරව LGBTQ වගේ දේවල් එහෙමත් එලියට ඇවිල්ල තියනවා.<br /><br />නමුත් ඒ ඔක්කොම ඉතා කුඩා ප්‍රතිශතයක්. ඔබ කිව දේ ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-10011460807996826982023-03-25T00:36:18.296-07:002023-03-25T00:36:18.296-07:00එය සාමාන්‍යයෙන් ආර්ථික-සමාජීය බංකොලොත්බාවයට පත්වන ...එය සාමාන්‍යයෙන් ආර්ථික-සමාජීය බංකොලොත්බාවයට පත්වන ඕනෑම රටක ජනතාව අතර දැකිය හැකියි. ඔවුන් තමන්ට නැති දේ නොපෙනෙන බලවේග වලින් ලැබේ යයි සිතනවා. පුජ්‍ය/පූජකයන් මේ බලවේගයන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් තමාට වාසි සහගත ප්‍රකාශ නිකුත් කරනවා. සමාජයේ අති බහුතරයක් මානසික බෙලහීන තත්වයකට පත් වූ විට ඔවුන් රැවටීම ලෙහෙසියි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-39467416507635461702023-03-23T20:51:43.054-07:002023-03-23T20:51:43.054-07:00මිනිස්සු (ලංකාවෙ අය ලඟදි ඉඳල මේ තත්වය වැඩියි ) තමන...මිනිස්සු (ලංකාවෙ අය ලඟදි ඉඳල මේ තත්වය වැඩියි ) තමන් හිතල බැලීම ඉතාම සීමාකරල වෙනත් කෙනෙක් ( විශේෂයෙන් ආගමික පූජකයෙක් ) කියන දේ අසා ගෙන විස්වාස කරගෙන ඉන්න තරම දැක්කාම පුදුම හිතෙනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-12643118388484239262023-03-22T19:45:54.664-07:002023-03-22T19:45:54.664-07:00වැලිමඩ සද්දාසීල පිස්සා අංගොඩ යවන්න ඕනි. කිරිබත්ගොඩ...වැලිමඩ සද්දාසීල පිස්සා අංගොඩ යවන්න ඕනි. කිරිබත්ගොඩ පාදිලි අසපුවේ පිල්ලියක් ඔය ගෝමස් බූමස් පෝල්noreply@blogger.com