tag:blogger.com,1999:blog-7057482407804887706.post1028375204035775248..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle ClassChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7057482407804887706.post-32750189255085094642022-02-05T01:35:33.365-08:002022-02-05T01:35:33.365-08:00good readgood readNirod Rathnaweerahttps://www.blogger.com/profile/18158927186139488869noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19244697404974861762021-04-23T00:40:23.107-07:002021-04-23T00:40:23.107-07:00දැන් නම් පලවෙනි පන්තියටත් කෙල වෙලා තියෙන්නේ. මේවා ...දැන් නම් පලවෙනි පන්තියටත් කෙල වෙලා තියෙන්නේ. මේවා මිනිස්සු අතරේ ගියා නම් කොච්චර දෙයක්ද! ජයSadun Dimalkahttps://insideher.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-16917825718221805322020-07-22T05:06:15.637-07:002020-07-22T05:06:15.637-07:00කාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන
කාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන
Anonymoushttps://www.blogger.com/profile/17846047694250899799noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-38669696675196834372020-07-22T02:36:09.226-07:002020-07-22T02:36:09.226-07:00කාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන එකට සතුටු...කාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන එකට සතුටුයි, 🤝🏻♥️ Supun Sandanayakahttps://www.blogger.com/profile/05178882596761782247noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-683135498966259672020-07-19T08:44:16.498-07:002020-07-19T08:44:16.498-07:00ආණ්ඩු සහ හම්බකරන් කෑම ====
තමන් හම්බකරගෙන කන්න ඕන...ආණ්ඩු සහ හම්බකරන් කෑම ====

තමන් හම්බකරගෙන කන්න ඕන. කම්මැලි වෙලා බෑ.. වැටුප් මදි නෑ, උපයගන්න ඕන තව තව...//

සිස්ටම් එකේ, යන්තමින් ගොඩ ගියපු උන් බහුතරයක් ගෙ අදහස.

ඔව් ඉතින්, බල්ලො මරල හරි සල්ලි හොයන සිස්ටම් එකක් ඇතුලෙ, මිනිහෙක්ගෙ මනෝභාවයකින් ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

එතකොට, රටේ ආර්ථිකය හසුරවන්න, රජයක්, ඒ වෙනුවෙන් පත් කරගන්න ආණ්ඩු මොකටද..? අපේ බදු සල්ලි වලින් සැප ගන්නද..🙂

මේ සමාජෙ මිනිස්සු, කොස් ගෙඩියක් , මඤ්ඤොක්කා අලයක් තම්බගෙන කාල හරි ජීවිතේ ගැටගහ ගන්නව. උන් බහුතරයක් බුකියෙ නෑ. ආණ්ඩු වලට හිඟා කන්න එන්නෙ නෑ, ගතේ හයියෙන් හිතේ හයියෙන් ජීවිතේ ගැටගහ ගන්නව. මං මේ කියන්නෙ, බහුතරයක් ගැන. අර දෛනික ආදායම ඩොලර් දෙකකට වඩා අඩුයි කියල, මේ ආණ්ඩු වලින්ම කියන මිනිස්සු ගැන.

උන්ට , අපි හම්බකරගෙන අපි කන තියරිය ආදේශ කරන්නෙ කොහොමද. වගාකරන එළවළු ටිකට, නිපදවන වී ටිකට හරිහමන් මිලක් නෑ. ඒකට ආණ්ඩු වලට වැඩපිළිවෙලක් නෑ. ඉගෙනගන්න පොඩි එකාගෙ ඉස්කෝලෙ පහසුකම් මදි. ඒවටත් අතින් වියදම් කරන්න ඕන. ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ. තිබුනත්, අත්‍යාවශ්‍ය බෙහෙත්, පිටින් ගන්න වෙන අවස්ථාවන් වැඩියි.

ඕව ආණ්ඩු කරන මහ උන්දැලට දැනෙන්නෙ නෑ. මොකද උන්ගෙ දරුවො මෙහේ ඉගෙනගන්නෙත් නෑ බහුතරයක් , උන් මෙහේ හොස්පිටල් වලට යන්නෙත් නෑ...

පන්ති අවුලක් තියෙන ප්‍රශ්ණයක්.. මොකක්ද පන්ති අවුල. ඇති හැකි සහ, සිස්ටම් අවුල නිසාම නැති බැරි මට්ටමට ඇදල දාපු මිනිස්සු අතර, මධ්‍යමපාන්තික සෙට් එකක් වැටුනම,
උන්ගෙ මනෝභාවය වැඩ කරන්නෙ , අවස්ථාව හා එයින් ලැබෙන වාසිය අනුව.

තව පැහැදිලි කර ගත්තම මෙහෙම, නිර්ධනයාට ජයවේවා කියන ගමන්, ධම්මික පෙරේරගෙ මට්ටමේ ෆැන්ටසි හීනයක් දකින්න පුලුවන් උන්ට.

ඒකෙ වරදක් නෑ මේ ක්‍රමයට අනුගතව ගත්තම. ඒත් ඇත්ත තමයි, එතනදි තමයි මනුස්සයෙක්ගෙ සමාජ ජීවිතය එක්ක, හැඟීම් ආකල්ප, පරාර්ථකාමීත්වය , කියන දේ වැදගත් වෙන්නෙ.

මට යමක් තියෙනව නම්, අනිත් එකාටත් මට වගේ කරගන්න පුලුවන් නෙ කියන මනෝභාවය අතිශයින්ම පසුගාමී, මෝඩ සහ ආත්මාර්ථකාමී එකක්. ඒක සමාජ අරමුණු එක්ක වෙලෙන මිනිහෙක්ට , ගැලපෙන්නෙ නැති දෙයක්.

හරියට, හිඟන්නෙක්ට රුපියල් දාහක් දීල, හෙට රටේ සමස්ථ නැතිබැරි මිනිස්සු, නැති කරන්න හදනව වගේ වැඩක්.

ලෝකයේ, ඉහළම ධනපතීන් අතර ඉන්නව , ඉන්දියානුවන්. ඒ වගේම ඉන්දියාවේ සාතිශය බහුතරයක් , අන්ත දුගී ජීවිත ගෙවනව.

දුප්පත්කම , අධ්‍යාපනයක් නැති කම අවම කම, මිත්‍යාව, වාර්ගික ජාතිභේද, ඒ සියල්ලේම පදනම වෙන ආර්ථික ගැටළුව.
වෙළුනු සමාජයකට, ඉන් ගොඩ ගන්න අවශ්‍ය මොකක්ද. .?

නිවැරදි ආර්ථික ක්‍රියාවලියක් සහිත ආණ්ඩුවක්. නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදෙන සමාජයක්. ඉන්දියාවෙ වගෙම ලංකාවෙ නැත්තෙ අන්න ඒක.

ඒකට විසඳුම විදියට, තමන් හම්බුකරගෙන කෑම කියන තියරිය ආදේශ කරන එක කොච්චර ප්‍රායෝගික ද කියල හිත්ල බලන්න.

බදු, ණය ජීවිතේම උන සමාජයක, පුද්ගලයා කියන ඒකකයට චෝදනාව දාල , ගැලවෙන්න අවශ්‍ය නම්, මොකටද මේ ආණ්ඩු. මිනිස්සුන්ගෙම බදු වලින් යැපෙන හිඟන්නො ටිකක් පාර්ලිමේන්තු යවල, නියව නියව ඉන්න අවශ්‍ය නෑ.

මේක තනියම, වියුක්තව ගන්න බෑ. එකිනෙක ගැටගැහුණු ක්‍රියාවලියක්. සංකීර්ණයි.

ඒකෙන් මිදෙන්න, හම්බකරගෙන කාපන්, කියන තියරිය අදාල කරගන්න බෑ.

එකම මගයි, හරි පාලනයක් හදාගනින්ල..
උන් උඹලට, ජීවිතේ හදල දේවි, ජීවිත විකුණන්නෙ නැතිව.ශාන් මැණික්https://www.blogger.com/profile/06136461665398567590noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-29618487684045052582019-02-04T20:28:07.918-08:002019-02-04T20:28:07.918-08:00වටිනා පොස්ට් එකක.... හැමෝම කියවිය යුතු නිසා ෆේස්බු...වටිනා පොස්ට් එකක.... හැමෝම කියවිය යුතු නිසා ෆේස්බුකීයේ ශෙයා කරා.....Sampathhttps://www.blogger.com/profile/03448753947540466328noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-73427359401843182182019-01-22T02:07:03.391-08:002019-01-22T02:07:03.391-08:00ලංකාවෙ සමාජය ගැන අර්තවත් කියවීමක් තීයෙන ඕනැම ලිපිය...ලංකාවෙ සමාජය ගැන අර්තවත් කියවීමක් තීයෙන ඕනැම ලිපියකට පලවෙනි ප්‍රතිචාරය තමයි දේශපාලනයට බනින එක. මට නන් පෙන්නෙ එක ඉතාම ලෙසි වගකිමෙන් මිදිමෙ උපක්‍රමයක් විදිහට. ලිපියෙන් ප්‍රශ්න කරන පාංතික පුරුදු වල තවත් එක අංගයක් ඕක.Anonymoushttps://www.blogger.com/profile/02370002832589614585noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-9587831512435297762018-07-27T18:37:09.038-07:002018-07-27T18:37:09.038-07:00තිරයේ කොටසක් වසමින් අලවා තිබුණු ඒ ස්ටිකරය නැවත රෙප...තිරයේ කොටසක් වසමින් අලවා තිබුණු ඒ ස්ටිකරය නැවත රෙපයාර් කළ නොහැකි පරිදි ටෙලිවිෂනය 2016 දී කැඩෙන තුරුඟ නිරුපද්‍රිතව තිබී ඇති බව පසුව සොයා ගත්තා.
අලුතෙන් මිළට ගෙන ඇති විශාල රූපවාහිනී යන්ත්‍රයේත් දිග අතට 1/4 පමණ වැසෙන පරිදි ස්ටිකරයක් අලවා තියෙන බව අද දැන ගන්නට ලැබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-8053293604002571932018-05-13T02:08:24.262-07:002018-05-13T02:08:24.262-07:00Another very common thing we every day can see, is...Another very common thing we every day can see, is people who have bought Hybrid vehicles driving slowly to save fuel in spite of making the road traffic.Anonymoushttps://www.blogger.com/profile/16329137787794413897noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-89987086890980519072018-04-29T21:04:40.640-07:002018-04-29T21:04:40.640-07:00refreshing thought. Thank you. මේ පිළිබද තිබ්බේ ප්...refreshing thought. Thank you. මේ පිළිබද තිබ්බේ ප්‍රශ්නාර්ථයක්. ඔබ එයට පිළිතුරක් දීලා තියෙනවා.Malharhttps://www.blogger.com/profile/03138447318311625497noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-87525151522917812252018-04-29T05:08:16.817-07:002018-04-29T05:08:16.817-07:00Spot on.. but one thing to highlight is that the A...Spot on.. but one thing to highlight is that the Alcohol usage of lower middle cast and the lower class. This is a sad story. If you consider even villagers, people are addicted to alcohol and waste their daily income severly. I know few examples from Kegalle. Now I live in Kadawatha.its similar every where. People earn 1500-2500 rupees daily. They spend 1000-1200 Rupees on liquer and cigerrette. They spend another 200 rupees to go home after extensive consumption of liquer. They only spend less than Rs 1000 on their family.

People are talking about 'Mathata Thitha'.. but i think we should try to educate people to drink alcohol in a bettér way rather erradicating it.

Finally the poor housewives and kids struggle with lots of social problems. This ia a common problem in middle lower and lower income people, specially sinhaleseWishwa Kasun Ekanayakehttps://www.blogger.com/profile/03677061495250688124noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-61045089084776810662018-04-29T05:08:00.509-07:002018-04-29T05:08:00.509-07:00Thanks for sharing this storyThanks for sharing this storyChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-73737173668019309562018-04-29T05:07:25.479-07:002018-04-29T05:07:25.479-07:00Thanks Vihan for your ideasThanks Vihan for your ideasChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-20843658369225772962018-04-29T05:07:05.120-07:002018-04-29T05:07:05.120-07:00Thanks for your ideasThanks for your ideasChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-56949265235186404722018-04-29T05:06:28.717-07:002018-04-29T05:06:28.717-07:00Thanks for your ideasThanks for your ideasChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22452654262958373312018-04-29T05:03:26.282-07:002018-04-29T05:03:26.282-07:00ඔබට බොහොම තුති මේ අදහස් වලට. ඔබට බොහොම තුති මේ අදහස් වලට. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-74176315274136358952018-04-29T05:02:28.909-07:002018-04-29T05:02:28.909-07:00Thanks Thanks Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-71620862674925598462018-04-29T05:02:07.132-07:002018-04-29T05:02:07.132-07:00Thanks a lot. Yes our though process should be ind...Thanks a lot. Yes our though process should be independent.Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-31918954542619037052018-04-29T05:01:07.160-07:002018-04-29T05:01:07.160-07:00Kasun Siriwardena: ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි.Kasun Siriwardena: ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි.Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66486169103973268162018-04-29T04:59:34.393-07:002018-04-29T04:59:34.393-07:00Thanks for your replyThanks for your replyChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-20675850188277854882018-04-29T04:59:19.398-07:002018-04-29T04:59:19.398-07:00Buddhima Udaranga: Please check my comment below. ...Buddhima Udaranga: Please check my comment below. Thanks for your time in writing the above commentChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-17298975111572406112018-04-29T04:58:37.161-07:002018-04-29T04:58:37.161-07:00@ Buddhima Udaranga
බුද්ධිම ඔබේ අදහස් වලට ස්තුතිය...@ Buddhima Udaranga

බුද්ධිම ඔබේ අදහස් වලට ස්තුතියි. අපි ටිකක් මේ විදියට බලමු.

සයිටම් එකේ අධ්‍යාපන ප්‍රමිතිය සම්බන්ධයෙන් හඬක් නැගීමේ දැඩි අවශ්‍යතාවයක් මුල සිටම තිබුණා. ඒ පිළිබඳව කිසිඳු විවාදයක් නැත. එය සයිටම් පමණක් නොව ලංකාවේ සමස්ත සරසවි පද්ධතිය සඳහාම (රජයේ සහ පෞද්ගලික) කල යුතුයි. පෞද්ගලික ආයතනයක් ලෙස සයිටම් ආයතනය තුල සිදු වී ඇති මුල්‍ය සහ ආයතනික වංචා හෙළිදරව් වන්නේ එම ආයතනයේ කටයුතු පිළිබඳව මෙම විරෝධය ඔස්සේ පරීක්ෂණ කටයුතු කරන විටයි. එයද සිදු වූ පැසසිය යුතු කර්තව්‍යයකි. මෙහි අනෙක් පැත්ත නම් ලංකාවේ ඇති පෞද්ගලික ආයතන සියල්ල සඳහාම මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කළහොත් ඉන් කීයක මෙම තත්වය නොපවතීද යන්නයි?

සයිටම් විරෝධයේ පැහැදිලිවම පෙනුන කරුණ නම් වෛද්‍යවරු මෙන්ම සිසුන්ද කිසිම තත්වයක් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ පැවතීමට දැඩි ලෙස විරුද්ධ බවයි. මෙය ඔවුන් අනන්තවත් අවධාරණය කර ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රතිපත්තියක් පිටුවනවාටද විරුද්ධව ඔවුන් දැන් පෙළපාලි යන්නේ මේ නිසාය.

රටට යහපතක් වීම පතන පුරවැසියකු ලෙස ඔබ සිතන්නේ ධනවතෙකුගේ පුතෙක් තම සල්ලි යොදවා දේශපාලකයෙක්, දාමරිකයෙක්, සල්ලාලයෙක් වනවා නම් හොඳද, වෛද්‍යවරයෙකු වනවා නම් හොඳද?

ඔබ යම් සමාජයක ජිවත්වන විට එම සමාජයේ මූලික ධර්මතාවයන්ට අනුගත වීමට ඔබට අනිවාර්යයෙන්ම සිදු වේ. පහල බාලාංශයේ සිටම ලංකාවේ දෙමව්පියන් තම වත්කම් අනුව දරුවාට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට උනන්දු වෙයි. හොඳ මොන්ටිසෝරියක්, හොඳ elocution පන්තියක්, හොඳ ටියුෂන් ගුරුවරු, හොඳ ඉංජිනේරු, කළමනාකරණ, නීති, තාක්ෂණ සරසවි ... මේ ආදී වශයෙන් සමස්ථ සමාජයම මුදල් මත යැපෙන "හොඳ" අධ්‍යාපනයක් දරුවාට සොයති. මේ සමාජ ක්‍රමය තුලින්ම බිහිවූ මෙම විරෝධතාකරුවෝ "වෛද්‍ය විද්‍යාලය" යන එකම එක කරුණකදී පමණක් දක්ෂතාවය මතම පදනම් වූ සමාජ සාධාරණත්වයක් සෙවීම විහිළුවක් නොවේද?

අනෙක් අතට මෙම "හොඳ" අධ්‍යාපනය පසුපස සමාජය හඹා යාම තුල මම ධනාත්මක ඵල රාශියක්ද දකිමි. මේ තුලින් බිහිවී තිබෙන යහපත් රැකියා අවස්ථා ප්‍රමාණය අති විශාලය. එලෙසම මේ තුලින් බිහිවන්නේ යම් උගත් කමක් සහ සමාජ පරිණත භාවයක් සහිත පුරවැසියෙකි. තම දරුවන්ගේ සල්ලාලකම්, මැරකම් වෙනුවෙන් විශාල ධනයක් යොදවන මර්වින් සිල්වා, එස් බී දිසානායක වැනි පියවරු තව අනන්තවත් ලංකාවේ ඇත. හැකිනම් ඔවුන්ගේ ධනයද තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැයකරවීමට උත්සහ ගන්න. ඔබට යහපත් රටක් ලැබෙන්නේ එවිටය. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-16308417420921774632018-04-29T00:54:45.784-07:002018-04-29T00:54:45.784-07:00Ethana mata hithena widiyatanm shishayo wirudda sa...Ethana mata hithena widiyatanm shishayo wirudda saitm gihin igana gannawata nemei.saitm wage ayathana nisa lankawe adyapanayata wena balapama ada wenakotath saitm ayathana kare wanchawak ekata wisadumak deela na.ewata wiruddawai shishyayo kagahuwe nathuwa igana gannawata wiruddawa nemei.anith de thamai adyapanaya kiyanne mudala matha padanam wiya uthu deyak nemei kiyala un eken pili aran thiyanawa eya padanm wiya yuththe dakshathawaya matha pamanai.Anonymoushttps://www.blogger.com/profile/08123643350130208110noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-21612644062411183522018-04-20T22:20:16.370-07:002018-04-20T22:20:16.370-07:00https://www.facebook.com/TooMuchSavage/photos/a.13...https://www.facebook.com/TooMuchSavage/photos/a.1390812881008337.1073741829.1235925039830456/1646288168794139/?type=3&theaterKasunhttps://www.blogger.com/profile/02567342098803317262noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-60270779704145149002018-03-29T02:56:16.371-07:002018-03-29T02:56:16.371-07:00mage adahasath ekama thama.. apita apple phone eka...mage adahasath ekama thama.. apita apple phone ekata coverayak noda use karanna barinam.. car eka kadunama aluth ekak ganna barinam hari... hire ekatawath ganan barinam thel gahanna salli neththam.. loketa pennana e sobanen wedak ne.... apith eke kotas karayo thama..Cool Guyhttps://www.blogger.com/profile/07633393340168293520noreply@blogger.com