tag:blogger.com,1999:blog-7057482407804887706.comments2024-03-03T02:24:53.935-08:00Chandima GomesChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger2131125tag:blogger.com,1999:blog-7057482407804887706.post-59250421033492261752024-03-02T18:11:30.488-08:002024-03-02T18:11:30.488-08:00ඔබ ලංකාවේ ගුරු වෘත්තීය පිලිබද ප්‍රමාණාත්මක හැදෑරීම...ඔබ ලංකාවේ ගුරු වෘත්තීය පිලිබද ප්‍රමාණාත්මක හැදෑරීමකින් පසුව මෙම ලිපිය ලියුවායයි සලකමි. ගුරුවරු රටක සමස්ත අධ්‍යාපන ක්‍රමය හා දැඩි ලෙස බදී පවතින බව පිලිගතයුතුය. පවතින අධ්‍යාපන රටාව තුල ඌවද වර්තමාන ගුරු භූමිකාව ඇත්තේ පහත මට්ටමකය. ඔව්හූ ලෝකයේ අනිත් ගුරුවරු මෙන් උදැසන සිට සවස හතර පහ වෙන තුරු සේවයක් නොකරයි. ඔවුනට ලැබෙන off period විෂය සැලසුම් සදහා ප්‍රමාණවත් නමුත් ගුරු විවේකා ගර වල තේ කයිවාරුව හරහට සිටියි. පාසල් නිවාඩුව දරුවන්ට නිවාඩුවක් ලැබෙන අතරම ගුරුවරයාට ගෙදර නවතින අරුම පුදුම නිවාඩුවක් ලැබෙයි. ලංකාවේ ගුරු වෘත්තියට 360 ͒ ඇගයීම් ක්‍රමයකින් දක්ෂයින් කුසලතා පදනම මත වැඩි වටුප්තල වල පිහිටවීම මත ගුරු වෘතිමය ගුණාත්මක දියුණුවකට පත් කල යුතුය. ස්ටාලින් මහින්ද වාදී දේශපාලනික වෘතිතීය සමිති තහනම් කල යුතුය.පවතින අධ්‍යාපන රටාවේ වෙනසක් අවශ්‍ය මුත් එය කෙරෙන තුරු අපි අපේ උපරිමයෙන් සේවය ලබාදීමට කැප විය යුතුය.වර්තමානයේ දැනුම සුලබ මුත් වඩාත් වැදගත් වන්නේ නිවැරිදි දැනුම බෙදාදීමයි.Chamhttps://www.blogger.com/profile/11041396666215310322noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-19073148891482107342024-03-02T13:06:04.704-08:002024-03-02T13:06:04.704-08:00කියෙව්වා👌කියෙව්වා👌D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-23535398013043927352024-02-29T23:28:13.881-08:002024-02-29T23:28:13.881-08:00ඔබගේ අත්දැකීම් සමග බෙදා ගැනීම ගැන ඔබට ස්තුතියි. එය...ඔබගේ අත්දැකීම් සමග බෙදා ගැනීම ගැන ඔබට ස්තුතියි. එය පද්ධති වෙනසක් සඳහා වගකිවයුත්තන් උනන්දු කිරීමට උපකාරී වේවි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-2463861526144724302024-02-29T17:55:40.176-08:002024-02-29T17:55:40.176-08:00මේ පිළිබඳ යම් ආලෝකයක් ලබාගන්නට මගේ අත්දැකීමක් ප්‍ර...මේ පිළිබඳ යම් ආලෝකයක් ලබාගන්නට මගේ අත්දැකීමක් ප්‍රයෝජනවත් වෙතැයි සිතන බැවින් එය මෙහි සටහන් කිරීමට ඉඩ දෙන්න. මා වරක් ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. ප්‍රායෝගික ගුරු පුහුණුව එහි එක් අංගයක්. වරක් මා ගුරුසිසුවියකගේ පාඩමක් නිරීක්ෂණය කිරීමේදී වැටහුනේ ඇය පාඩම් සැලසුමෙන් පිටපැන එක් පාඩමක් වෙනුවට පාඩම් දෙකක් කරන බවයි. ඒ පිළිබඳව විමසීමේදී ලැබුන පිළිතුර මෙසේය. මේ පන්තියේ ඉංග්‍රීසි උගන්නන ටීචර් කිව්වා "ලෙසන් ප්ලෑන් හැදුවට කමක් නෑ. එක පීරියඩ් එකක පාඩම් දෙකක් කරන්න. නැතිනම් සිලබස් කවර් කරගන්න බැරිව යනවා. ISA (ගුරු උපදේශක) ආවහම දොස් කියලා ලොග් සටහනකුත් දාලා යනවා." කියලා.Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-63814857587850011812024-02-22T22:31:15.632-08:002024-02-22T22:31:15.632-08:00Great article! There's a lot of valuable infor...Great article! There's a lot of valuable information to absorb. Keep up the fantastic work and continue sharing updates with everyone. Mail Serveritfeverhttps://www.blogger.com/profile/11394746720175758099noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22146494446806205712024-02-19T03:29:00.261-08:002024-02-19T03:29:00.261-08:00Last paragraph was amazing dude.... Last paragraph was amazing dude.... Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22840725629679579582024-02-11T09:01:14.648-08:002024-02-11T09:01:14.648-08:00pg ดีที่สุดเกมออนไลน์ PG SLOT สล็อตบนโทรศัพท์เคลื...pg ดีที่สุดเกมออนไลน์ PG SLOT สล็อตบนโทรศัพท์เคลื่อนที่ แบบใหม่ตอนนี้ ของโลก สมัครเล่น SLOT วันนี้รับโบนัส แรกเข้า 100% ในทันทีทันใด โบนัส 50% สำหรับสมาชิกใหม่pg slothttps://www.blogger.com/profile/15827799892918821963noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-69550825458476515812024-01-29T01:15:34.342-08:002024-01-29T01:15:34.342-08:00@ මයියා
ඔවු ඔබ හරි, එනම් හරියට ඇක්ට් ඔෆ් ගෝඩ් වග...@ මයියා

ඔවු ඔබ හරි, එනම් හරියට ඇක්ට් ඔෆ් ගෝඩ් වගේ එය කරපු කෙනෙක් නැති සිදුවීමක්, මෑතකදී ලංකාවේ වූණ 2019 පාස්කු ප්‍රහාරය, 2022 අරගලය වගේ දේවල් පැහැදිලි නායකත්වයක් නැති නමුත් අදෘෂ්‍යමාන හස්තයකින් මනාව සංවිධානය කර මෙහෙයවා ඇති සූක්ෂම දේවල් බොහෝම දුරට විදේශ රටවලට සම්බන්ධ මහමොළකරුවන් ලංකාවේ සහ රාන් නන්දසේන රාජපක්ෂ පවුල රනිල් සහ 2022 අරගල නායකයින් වගේ තම ඉත්තන් යොදාගෙන සූක්ෂම ලෙස කරවා තිබෙන බව කිව හැකියි.

ඒ නිසා එවැනි තවත් Force Majeure සිදුවීමක් ලෙස මේ පෝස්ට් එකේ උඩ කියන කතාවත් හිතන්න පුලුවන්, උදාහරණ විදිහට මේ නිව්ස් එක ගැන මොකද හිතන්නේ මයියා?

පසුගිය දුරුතු පුර පසළොස්වක පොහොය දින උදයේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ වූ අනතුර සම්බන්ධයෙන් එම රථයේ රියදුරුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ පරීක්ෂකයන්ට දැඩිලෙස ගැටලු මතුවී තිබේ.

ඇමතිවරයාගේ රියදුරා පවසා ඇත්තේ තමා පැදවූ රථය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී වෙනත් වාහනයක් ද ඉස්සර කිරීමට ගිය බැවින් අනතුරක් වළක්වා ගැනීමට වාහනය වමට ගන්නා අවස්ථාවේ කන්ටරණයේ වැදුණු බවයි.

නමුත් මෙතෙක් කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇති ආකාරය අනුව ඇමැතිවරයා ගමන්කල වාහනය පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් ගමන් කරමින් තිබී ඇත.

එතරම් වේගයකින් ඉදිරියට ගමන් කල වාහනයක් පසුපස ඊට වඩා වේගයෙන් පැමිණ වාහනයක් ඉස්සර කරනු ඇත්දැයි නිලධාරීන් අතර කථා බහක් ඇතිවී තිබේ.

එතරම් වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනයක් හැමවිටම ධාවනය වන්නේ දකුණුපස මං තීරුවේ බවත් එසේ තිබියදී වෙනත් වාහනයක් වම් මං තීරුවේ ගමන් කරමින් කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාම ගැන ද ඇත්තේ ගැටළුවක් බවද පෙන්වා දෙති.

නිලධාරින් තවදුරටත් පෙන්වා දෙන්නේ රියදුරු පවසන ආකාරයට අනතුර සිදුවී ඇති බවට එකවරමට පිළිගැනීමට අපහසු බවයි.

මේ වන විටත් අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දින කිහිපයකට පෙර අදාළ රියදුරා තම සමාජ ජාල ගිණුමට මුදාහැර තිබූ පණිවිඩයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

ඒ හේතුවෙන් මෙවන විට රියදුරාගේ ජංගම දුරකථනය රහස් පොලිසිය භාරයට ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධතිය මෝටර්රථ අනතුරු පිළිබඳව විශේෂඥ විමර්ශන කමිටුවක් හරහා දැඩිලෙස පරීක්ෂා කිරීමකටද ලක් කිරීමට නියමිතව තිබේ.//

මම හිතන්නේ මේ පරීක්ෂණය ඉතා ඉක්මනින්ම යට ගසා රටටම මේ සැකසහිත දේවල් අමතක කරවයි, ඒ වගේම මියගිය සනත් නිශාන්ත ගේ පවුලේ අයට විශාල මුදලක් ලබාදී හෝ එහෙම කරන්න ඔවුන් කටයුතු කරනු ඇති බවයි, උදාහරණ ලෙස වසර 1997 දී ඩයනා කුමරියගේ මරණය වූ පන්නයේ මරණයක් විය නොහැකිද මේක?

මේවන විට ලොවපුරාම එය බ්‍රිතාන්‍ය ඩීප් ස්ටේට් එකේ මෙහෙයවීමෙන් රහස්‍ය බුද්ධි අංශවල පිරිසක් විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරන ලද්දක් බවට ලොවපුරාම පිලිගැනීමක් තියෙනවා. එය ඔප්පු කිරීමට සාධක නොතබා සූක්ෂම ලෙස කරවා ඇතත් එය දැනට ප්‍රසිද්ධ රහසක්.

ලංකාව තුලද මේ විදේශ එක්සත් ජනපද බටහිර යුරෝපය සහ භාරතීය බුද්ධි අංශ වල විවිධාකාර පිරිස් ක්‍රියාකාරීව කටයුතු කරන අතර කාලෙන් කාලෙට දේශපාලන රැලි අරගල නිර්මාණය පසුපස ඔවුන් සිටින බව ලංකාවේ ලෝක භූදේශපාලන බලපෑම් සහ ලොවපුරා සිදුවන සංසිද්ධි පිළිබඳව දැනුම තේරුම ඇති හැමෝම දන්න කියන කාරණාවක්.

මේ වෙලාවේ බටහිර තානාපති කාර්යාල සහ බටහිර බුද්ධි අංශවල ප්‍රධාන වෑයම ලංකාව තුල ගොඩ නැගෙමින් ඇති රුසියානු චීන කඳවුරේ බලපෑම් කඩාකප්පල් කිරීමට වත්මන් ජනපති රනිල් නමැති ප්ලෑන් ඒ එක හෝ ප්ලෑන් බී එක වන මාලිමාව බලයට ගෙනවිත් BRICS සංවිධානයේ ප්රසාරණයට හැකි තරම් බාධා එල්ල කිරීම බව හැමෝම දන්න කාරණයක්, ඒ නිසා ඇතැම්විට මෙය එම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වන සිදුවීමක් විය හැකියි නේද? අනික් පැත්තෙන් චීනය එජාපයේ සජබයේ සහ මාලිමාවේ ඇතැමුන් මිලදීගනිමින් තම නියෝජිතයින් පක්ෂ වලට රිංගා පොහොට්ටුව දුබලවුවහොත් ඒ වෙනුවට ප්ලෑන් බී එකක් විදියට යොදාගන්න සැලසුම් කරන බව පේනවා, අනික අනුර කුමාර ඇතුලු මාලිමා නායකයින් ඉතාමත්ම රහස්‍ය ලෙස මාධ්‍ය වලට හොරෙන්
රහසිගත ලෙස චීන නියෝජිතයන් සමග දෙසැම්බර් වල සාකච්ඡා පැවැත්වුව බව ඔබ දන්නවා ඇති, මේවායේ ප්‍රතිඵල අපට ඉදිරියේදී අපට දැකගත හැකිවේවීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-49291165432589868882024-01-28T15:22:15.013-08:002024-01-28T15:22:15.013-08:00මහාචාර්ය චන්දිම මෙම පෝස්ට් එකේ කතා නොකරපු ලංකාව පි...මහාචාර්ය චන්දිම මෙම පෝස්ට් එකේ කතා නොකරපු ලංකාව පිළිබඳව ඇති ඍණාත්මක පැත්තකුත් තියෙනවා නේද? පහුගිය දුරුතු පෝදා උදේ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ලංකාවේ වෙලාව අනුව ජනවාරි මස 28 වන දින පුත්තලම ආරච්චිකට්ටුව රජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී.

එම මළගෙදර පිළිබඳව පැවති සිරස සියත වැනි සජබ හිතවාදී මාධ්‍ය වල වීඩියෝ බලද්දී පවා ඉතාම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි අවාසනාවකට මෙන් එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් ගතවූ දින දෙකක කාලයේදී දිවා රාත්‍රිය මහ වැසි නොතකා අධික පෙට්‍රල් සහ ඩීසල් මිල අධික වාහන කුලී පවා නොසලකා වාහන හයර්කරගෙන පවුල් පිටින් පැමිණෙමින් සහ ඇතැමුන් හඬා වැටෙමින් එම අවමගුලට පැමිණ සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ප්රගතිශීලී සීමිත කුඩා පිරිසක් රටේ ක්‍රමය වෙනස් කිරීමට මහත් උද්යෝගයක් දැඩි පරිශ්‍රමයත් දරමින් කුමන දේවල් පැවසුවත් මහ පොළොවේ යථාර්ථය අප සිතනවාට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් ලංකාවේ ජනයා සැබෑවටම පද්ධති වෙනසකට භාජනය කිරීම ඉතාම අපහසුතාවක් ඇති දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කීරීමක් කරන්නට මහාචාර්ය චන්දිම ගෝමස් මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

ඒ වගේම සරසවියේ අපේ මැටීරියල්ස් පිළිබඳව දේශකවරයා මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, අපෙන් විමසූ කළ පිළිතුර වූයේ, චාකෝල් හෙවත් " අඟුරු " යන්නයි.

ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට අප " දියමන්ති" යැයි පිළිතුරු දුන්විට...

" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?" කියා ඔහු විමසීය.

" කාබන්වලින්..." ලෙස මම පැවසුවෙමි.

" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම අැති වෙනස කුමක්ද? " යි විමසී ය.

" පීඩනය... ", නැවත මම කීවෙමි.

පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...
නමුත් ඔබ ඒ පීඩනය දරා ගෙන ඉලක්කයට යායුතුය. පීඩනය දරාගන්න බැරි පුද්ගලයින් ජිවිතයෙන් පලායන්නේ අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේ ඒ නිසයි.. ඔබට පුළුවන් .. ඔව් ඔබට පුළුවන් .... කියා ඔහු අපට ඒ සමගම ජීවන පාඩමක්ද උනන්දුව ගැන මොරාල් එකක්ද සහිතව අලුත්ම පාඩමක් ඉගැන්වූවා

ඒ වගේම මා කියන දේ පිළිබඳව මහාචාර්ය චන්දිමට සැකයි වගේ නම් Generative model 1 කට අන්සොල්ව්ඩ් ප්‍රශ්න Unsolved problems මොනවා හරි දීලා බලන්න සොල්ව් solve කරන්න පුලුවන්ද කියලා

අන්සොල්ව්ඩ් ප්‍රශ්න ලිස්ට් එකක් මේකෙන් බලන්න

https://en.m.wikipedia.org/wiki/Lists_of_unsolved_problems

ලොව පුරා මහාපරිමාණ ව්‍යාපාර වලට ම Artificial general intelligence (AGI) හදලා නෑ. ඒ නිසා මිනිස්සු කරන හැම දෙයක්ම ඒ අයි වලින් replace කරන්න තවම බෑ. එහෙම පුලුවන් නම් solve කරගන්න දේවල් කොච්චර තියනවද physics, maths, engineering & medicine වල

අපිට මේ models වලින් help එකක් ගන්න පුලුවන් repetitive and already solved tasks වලට. දැන් REST api එකක් develop කරන එක හිතන්න ඕන දෙයක් නෙමේනෙ. REST APIs මිලියන ගානක code github එකේ තියනවා. එතකොට ඒවයින් train කරපු model එකකට තව API එකක් generate කරන එක ලොකු දෙයක් නෙමෙයි.

හැබැයි මේ වෙනකන් කරලා නැති අලුත්ම දෙයක් කරන්න generative model 1කට බෑ. එහෙම නම් අපිට AI self evolve කරන්න පුලුවන්නෙ. GPT4 අරන් එයාට කියනවා AGI එකක් හදලා දෙන්නට කියලා. Problem solved ද?Architecture, Interior design feild පැත්තෙන් ගත්තොත් Building code, building law saha standards තියෙන රටවල නම් ඒ ජොබ් එක රිප්ලේස් වෙන එක අඩුයි නමුත් standard නැති රටවල නම් රිප්ලේස් වේවි. ටවුන් හවුස් සහ අපාර්ට්මන්ට් වැඩි රටවල ජොබ් අඩුවෙයි. ඉන්ටීරියර් ඩිසයින් නම් නැතිවෙලාම යාවි. BIM සොෆ්ට්වෙයාස් නිසා Animation පැති අඩුවෙලා යාවි බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකේ. ලන්කාවෙ කඩවල පවා කරන draughting courses එක්කො තහනම් කරන්න ඕනෙ දැන්වත්. ඒ වෙනුවට AI එක්ක එන BIM කෝසස් ලන්කාවට අදුන්වල දෙන්න අවශ්‍යයි.එකක් කරගන්න බැරි උනොත් තව එකක් කරනව. ඒකත් replace උනොත් තව එකක් කරනව. බැරි උනොත් කුඹුරු කොටල හරි සල්ලි හොයනව. ඒකත් AI robots replace කලොත් ඒකාලෙට තියන මොකක් හරි කරනව. එහෙමත් එකක් තිබ්බෙම නැත්තම් කැලේට ගිහිල්ලා සත්තු මරං කාල හරි ජීවත් වෙනවා, ඒ මොරාල් එක ඕන අනාගත ලෝකයේ සවයිව් වෙන්න එහෙම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57587908375817530432024-01-28T14:11:31.503-08:002024-01-28T14:11:31.503-08:00මහාචාර්ය චන්දිම ඔබ මෙහි කතා නොකරපු ලංකාව පිළිබඳව ඇ...මහාචාර්ය චන්දිම ඔබ මෙහි කතා නොකරපු ලංකාව පිළිබඳව ඇති ඍණාත්මක පැත්තකුත් තියෙනවා නේද? ලංකාවේ වෙලාව අනුව ජනවාරි මස 28 වන දින පැවති පහුගිය දුරුතු පෝදා උදේ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ආරච්චිකට්ටුව රජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේදීය.

එම මළගෙදර පිළිබඳව සිරස සියත වැනි සජබ හිතවාදී මාධ්‍ය වල වූ මාධ්‍ය පුවත් බැලීමේදී පවා අවාසනාවකට මෙන් එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් ගතවූ දින දෙකක කාලයේදී දිවා රාත්‍රිය මහ වැසි ආදියද අධික ඩීසල් පෙට්‍රල් මිල පවා නොතකා වාහන කුලියට ගෙන පවා පැමිණ සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ප්රගතිශීලී සීමිත කුඩා පිරිසක් කුමන දේවල් පැවසුවත් මහ පොළොවේ යථාර්ථය අප සිතනවාට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් ලංකාවේ ජනයා සැබෑවටම පද්ධති වෙනසකට භාජනය කිරීම ඉතාම අපහසුතාවක් ඇති දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කීරීමක් කරන්නට මහාචාර්ය චන්දිම මහතාට ආරාධනා කර සිටිමි.ප්‍රියාන් ජයසිංහhttp://www.jayasinghe.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-74992733356404403162024-01-27T09:09:19.896-08:002024-01-27T09:09:19.896-08:00 force majeure කියන්නේ අපේ සිවිල් ඉංජීනේරූ කන්ට්... force majeure කියන්නේ අපේ සිවිල් ඉංජීනේරූ කන්ට්‍රැක්ට් ඩොකියුමන්ට් වල භාවිතා වන වචනයක්..

එයින් අදහස් කරන්නේ ඇග්‍රීමන්ට් එකට සම්බන්ද වී තිබෙන දේපාර්ශවයටම පාලනය කල නොහැකි ස්භාවික විපත්, යුද්ධ වැනි දේ සමබන්ධයෙනුයි.

එහෙත් ඔබ එය වෙනත් අර්ථයකින් යොදා ඇති බවක් හැගෙනනවා..මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-76513420185011136112024-01-22T17:12:24.533-08:002024-01-22T17:12:24.533-08:00++++++++++++++++👌🙏++++++++++++++++👌🙏D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-41587194035674551612024-01-06T14:40:59.217-08:002024-01-06T14:40:59.217-08:00I don't even know how I finished up right here...I don't even know how I finished up right here, but I thought this post used
to be good. I do not understand who you might be
however definitely you are going to a well-known blogger for those who are
not already. Cheers!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-72349435489811667122023-12-31T23:01:36.853-08:002023-12-31T23:01:36.853-08:00🙏🙏🙏🙏Buddhika pradeephttps://www.blogger.com/profile/11921609773090225294noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-76894080352581601362023-12-31T23:00:42.547-08:002023-12-31T23:00:42.547-08:00🙏🙏🙏🙏Buddhika pradeephttps://www.blogger.com/profile/11921609773090225294noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-16523533636880650602023-12-27T19:26:04.719-08:002023-12-27T19:26:04.719-08:00එක ප්රශ්නයයි අහන්න තියෙන්නේ, ඔබතුමා විවේචන ඉදිරිප...එක ප්රශ්නයයි අහන්න තියෙන්නේ, ඔබතුමා විවේචන ඉදිරිපත් කරන්නේ භාවනා ප්‍රායෝගිකව කරලා ද, නැහැ නේද? ගැඹුර දැනගන්නට ඕනේ නම් බැහැලම බලන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-1667651586679597172023-12-20T19:40:39.460-08:002023-12-20T19:40:39.460-08:00 ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි... ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි.Prithi Vidanagamachchinoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-10474433258387168112023-12-20T19:38:37.603-08:002023-12-20T19:38:37.603-08:00 ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි... ශ්‍රී ලාංකික ජන මනස පුබදුවාලීමට දරණ උත්සාහය අගයමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-81097883664843520012023-11-22T05:00:04.596-08:002023-11-22T05:00:04.596-08:00සම්පූර්ණ අදහස සමග එකඟයි. මං කිව්වෙ මගෙ අදහසත් මෙයම...සම්පූර්ණ අදහස සමග එකඟයි. මං කිව්වෙ මගෙ අදහසත් මෙයමයි. ප්‍රායෝගිකව යම් විසඳුම් මාර්ගයකට කුමක් හො ලබා ගන්න උදව් වෙනවනම්... අපි එය ලබා නොගෙන මොකට වාදවිවාද කරකර ඉන්නවද මන්ද නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-16734588580396264592023-11-18T21:52:35.478-08:002023-11-18T21:52:35.478-08:00බුදු දහමේ ප්‍රායෝගික භාවිතය ගැන මාත් මීට කාලෙකට කල...බුදු දහමේ ප්‍රායෝගික භාවිතය ගැන මාත් මීට කාලෙකට කලින් යමක් ලියන්න පටන් ගත්තා, උදාහරණයක් මේ...

https://drackey.blogspot.com/2013/05/blog-post_13.html

https://drackey.blogspot.com/2013/05/2.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-45614245054363097702023-11-18T07:56:37.496-08:002023-11-18T07:56:37.496-08:00පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතර...පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-44675029713917512252023-11-18T07:55:39.159-08:002023-11-18T07:55:39.159-08:00පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතර...පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ Tapovanaye Sutadharanoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-27154327007711450962023-11-18T07:55:23.712-08:002023-11-18T07:55:23.712-08:00පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතර...පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ Tapovanaye Sutadharanoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-56793599675688804862023-11-18T04:56:15.701-08:002023-11-18T04:56:15.701-08:00බුදු දහමේ සාරය ගත්තොත් ඒක ලඝු කරන්න පුලුවන් ‘අතහැර...බුදු දහමේ සාරය ගත්තොත් ඒක ලඝු කරන්න පුලුවන් ‘අතහැරීම‘ කියන දේටනේ. සමහර දේවල් සම්බන්ධයෙන් සමහරුන්ට ඕක කර ගන්න පුලුවන් උනත් හැමදේටම ඔය දේ කරගන්න අමාරුයි. අල්ල ගත්ත තරමට බැදීම වැඩි වන තරමට ඒවා නැති වෙන කොට ඇතිවෙන හිතේ අමාරුවත් වැඩියි.

මම බුද්ධාගම කෝකටත් තෛලයක් ද කියලා මමත් ලිපියක් ලියලා තියෙනවා. ඒක නම් ලීවේ පරිසර ප්‍රශ්ණය සම්බන්ධයෙන් බුද්ධාගමේ හරය බාවිතා කරන හැටි සාකච්චා කරන්න. ඇත්තටම මේ ලිපිය ලියැවුනේ එවක නිරාගමික බ්ලොග් එකක් ඇති වුන සාකච්චාවක් සම්බන්ධයෙන්.. එම සංවාදය ඉතාම රසවත් එකක්..
මේ ලිපියත් බලන්න කියලා ආරාධනා කරනවා. - Mayya - https://maiyyagelokaya.blogspot.com/2013/07/blog-post.htmlමයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-14652474480462444842023-11-17T12:48:02.629-08:002023-11-17T12:48:02.629-08:00I'm grateful for the clarity and coherence of ...I'm grateful for the clarity and coherence of your writing. Well done!SmokAcehttps://stargambling.net/casinos/review/smokace.htmlnoreply@blogger.com