tag:blogger.com,1999:blog-7057482407804887706.post8264850036107837059..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: හෝරාවේ තේමාව-2: ඇලඩින්ගේ පහන නොපතන්න Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7057482407804887706.post-48104958488605043022021-11-03T05:48:42.558-07:002021-11-03T05:48:42.558-07:00නවීන් සහ චන්දිම දෙන්නාටම ස්තුතියි. දැන් පැහැදිලියි...නවීන් සහ චන්දිම දෙන්නාටම ස්තුතියි. දැන් පැහැදිලියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-87415933039394370372021-11-03T00:31:45.612-07:002021-11-03T00:31:45.612-07:00නවීන් සංදීප කුමාර දී ඇති පිළිතුර ප්‍රමාණවත් මට හිත...නවීන් සංදීප කුමාර දී ඇති පිළිතුර ප්‍රමාණවත් මට හිතෙන විදියට ඔබේ පිළිතුරට. තව දුරටත් කියනවා නම් ලංකාව පුරාම වගා කරන්නේ දෙමුහුන් (hybrid) බීජ. එහෙම නොවුණොත් පලදාව 1/3 කින් පමණ අඩුවෙන බව තමයි මගේ දැනුම. මේ දෙමුහුන් බීජ සඳහා රසායනික පොහොර මෙන්ම වල්පැල-දිලීර-කෘමි නාශක අත්‍යවශ්‍යයි. කාබනික වගාවට යනවා නම් පස සැකසීම, බීජ වර්ග, ජල සම්පාදන ක්‍රමවේදය, පොහොර යෙදීමේ සංයුතිය සහ ප්‍රමාණය ආදී සියළුම කාරණා ක්‍රමානුකුලව වෙනස් කල යුතුයි. මෙය එක් රයකින් කළහැකි දෙයක් නොවේ. අඩුම ගණනේ වසර දහයක්වත් ගතවන ක්‍රියාවලියක්. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ මෙය ඉතා නිවැරදිව සඳහන් කර තිබෙනවා.නමුත් ක්‍රියාත්මක කිරීමේදී ඔහු කාරණය හතර අතට අනාගන්නවා. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-52039974734363203882021-11-02T23:13:53.477-07:002021-11-02T23:13:53.477-07:00බස්සා මාමෙ,
පාලකයන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු බහුතරය...බස්සා මාමෙ,
පාලකයන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු බහුතරයක්ගෙ කැමති සෙට් එක නම් එයාලට චන්දෙ දීපු උදවියත් යම්තාක් දුරකට හරි ඒ පාලකයි වගේ ම වෙන්න පුලුවන් නේද?

ඒකියන්නෙ රටේ මිනිස්සු බහුතරයකගෙ හරස්කඩක් තමයි මේ පාලයන්ගෙන් පේන්නෙත් කියලා ගන්න බැරිද අපිටනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-62070150098799687222021-11-02T23:00:28.749-07:002021-11-02T23:00:28.749-07:00ණය ගෙවා ගන්න බැරි වුනාම නෙලුම් කුලුන හරි විතරක් අර...ණය ගෙවා ගන්න බැරි වුනාම නෙලුම් කුලුන හරි විතරක් අරගෙන ඉතුරු උනොත් ඇති😑😑නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-42170070434023502562021-11-02T22:58:55.932-07:002021-11-02T22:58:55.932-07:00ලොකේ ගල් අගුරු,ඛනිජ තෙල් දහනය කරලා බලශක්තිය නිපදවන...ලොකේ ගල් අගුරු,ඛනිජ තෙල් දහනය කරලා බලශක්තිය නිපදවන එක පරිසරයට අහිතකරයි කියලා එක පාරම නැවැත්තුවොත් මොකද වෙන්නෙ.???
ඒකම තමයි මෙතනත් උනේ.

බීජ වර්ග ඔක්කොම හදලා තියෙන්නෙ රසායනික ඒවා ඕනි විදියට.

මේ වැඩපිලිවෙල/සංකල්පය හොඳයි. කරපු විදියයි අවුල්......

ගොවියන්ට වෙන කරන්න විකල්පයක් නෑ එක පාරම. අනික කිසිම කෙනෙකුට පුලුවන් ද එක පාරටම වෙනස් වෙන්න තමන් දරපු මතයක් උනත්....

කාබනික නැති නිසයි ලේසියෙන් සපයන්න පුලුවන් රසායනික ඒවා ඉල්ලන්නෙ. නැතුව රසායනිකම ඕනි කියලා එකක් නිසා නෙමෙයි......

නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-68784940216384993482021-11-02T21:44:25.562-07:002021-11-02T21:44:25.562-07:00 කදිම සටහනක්. රට ගැන හරි දුකයි. ඒත් මට හිතා ගන්න බ... කදිම සටහනක්. රට ගැන හරි දුකයි. ඒත් මට හිතා ගන්න බැරි ඇයි ගොවියො රසායනික පොහොර ඉල්ලන්නෙ කියල. ඇත්ත බොරු දන්නෙ නැතත් කවුරු හරි සමාජ මාධ්‍යයක ලියා තිබුණේ නෙළුම් කුළුණත් චීනයම ගන්න යනවලු කියලයි.අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-28804277000397412492021-11-02T20:13:22.514-07:002021-11-02T20:13:22.514-07:00//ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කල...//ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න//
https://chandimagomes.blogspot.com/2021/10/blog-post_8.html

හ්ම්...🤔😞
D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-36514099901698967972021-11-02T17:10:38.417-07:002021-11-02T17:10:38.417-07:00අපි ඉස්සර ඇමරිකාවට වෛර කළෙමු. දැන් ඒ වෛරය චීනයට මා...අපි ඉස්සර ඇමරිකාවට වෛර කළෙමු. දැන් ඒ වෛරය චීනයට මාරු වෙමින් පවතී.

ප.ලි. ඇමරිකන් කාරයන්ගේ හෝ චීන්නුන්ගේ වැරැද්දක් නැත්. ඔවුන් ඔවුන්ට ලාභ විදියට වැඩ කරති. තුන් කල් දක්නා නුවණක් නැත්තේ අපේ අයටයි.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-53342040362863865542021-11-02T10:29:28.788-07:002021-11-02T10:29:28.788-07:00කෙටියෙන් කීවට ඔබතුමා මෙතන සෑහෙන ලොකු ප්‍රශ්නයක් ති...කෙටියෙන් කීවට ඔබතුමා මෙතන සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ....

ඉස්සරහට කන්නත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ...

පහලටම වැටිලා හරි කොහෙන් හරි නතර වුනොත් හොඳයි නැත්නම් ලංකාවක් නැති වෙයි වගේ මෙහෙම ගියොත්....නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.com