tag:blogger.com,1999:blog-7057482407804887706.post6979011706257930434..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: නායකත්වය, නාභිගත ඉලක්ක, යා යුතු මග සහ අවසන් අරමුණChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7057482407804887706.post-38870580317767143692022-05-01T09:33:36.775-07:002022-05-01T09:33:36.775-07:00අපුරු ලිපියක්. අපුරු ලිපියක්. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-5048630306597579042022-04-29T02:36:51.247-07:002022-04-29T02:36:51.247-07:00ලංකාවේ 4/28-2022 සමස්ත ලංකාවේ මහා වැඩ වර්ජනය අතරතු...ලංකාවේ 4/28-2022 සමස්ත ලංකාවේ මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා.

දේශපාලකයන්ට වගේම අමාත්‍යාංශ ලේකම්ලාටත් පෞද්ගලික ලේකම් කෙනෙකු ඉන්න බව මා අසා තිබෙනවා. ඔබ එය දන්නවාද?

මේ රටේ පරිපාලන නිලධාරීන් විවිධ පුහුණුවලට, ශිෂ්‍යත්වවලට කොයි තරම් පිටරට ගිහින් තියෙනවාද? මොනවද මේ රටට අරගෙන ආවෙ?

පරිපාලන නිලධාරීන් තමයි දේශපාලකයන්ට වංචා කරන්නට අවශ්‍ය විදියට නීති නමල දෙන්නෙ. එකක් විතරක් කියන්නම්. තීරුබදු සහන මත ආනයනය කරගන්නට දෙන වාහනේ අවුරුදු පහක් යනකල් විකුණන්නට බැරි නීතියක් තිබුණා ඉස්සර. පරිපාලන නිලධාරි උන්ටත් ඒ වාහන විකුණගන්නට පුළුවන් වෙන්න චක්‍රලේඛයක් හදල දුන්නා තීරුබදු රහිත වාහනය බලපත්‍ර මට්ටමේදිම විකුණගන්නට පුළුවන් වෙන්න.

මේ රට විනාශ කරන්නට පරිපාලන නිලධාරීන් දුන්න දායකත්වය ගැන ඕනැ තරම් විස්තර ඔබ දන්නවා ඇති. රාජ්‍ය සේවයේ වර්ජනවලට හේතුවෙන කවදාවත් අවසන් නොවන වැටුප් විෂමතා ගැටලුවේ නිර්මාතෘවරු තමයි පරිපාලන නිලධාරීන්.

රාජපක්ෂ ක්‍රමයෙ කොඳුනාරටිය ශක්තිමත් කළේ ලලිත් වීරතුංගගේ සිට පහළට පරිපාලන නිලධාරීන් තමයි.

ඔය මහත්තුරුන්ව, නෝනලාව කොරහෙ දාලා නාවන්න නම් ලැහැස්ති වෙන්න එපා. අනාගත ආණ්ඩුවක් යටතෙ පරිපාලන නිලධාරීන්ගෙ අසාධාරණ වරප්‍රසාද සියල්ල කප්පාදු කරන්නට ඕනැ. දේශපාලකයන්ට දෙන බෙහෙතම තමයි ඔවුන්ටත් නිර්දේශ කරන්නට ඕන.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66960479351119038052022-04-27T18:21:56.160-07:002022-04-27T18:21:56.160-07:00වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සිය...වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සියලුම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදී අනාවරණය වී තිබේ.

එම මත විමසුමේදී ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන කැමැත්ත පහළ ම මට්ටමට වැටී ඇති බව තහවුරු වී ඇත.
ඉන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව අදාළ මත විමසුම සම්බන්ධයෙන් නිකුත් කර වාර්තාව පෙන්වා දී ඇත.

ඒ අනුව, 2021 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා රට වසා දමා තිබූ කාල සීමාවේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය +50 සිට 2022 අප්‍රේල් මාසයේදී -80 දක්වා පහත වැටී තිබේ.

අදාළ මත විමසුම දේශපාලනඥයින්ගේ සහ තෝරා ගත් ආයතන සම්බන්ධයෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිදු කර ඇත.

එතැන් සිට 2022 ජනවාරි මාසය දක්වා ජනාධිපතිවරයා ඉහළ ජනප්‍රියත්වක් පවත්වා ගෙන ගොස් තිබේ.

ඊට වෙනස්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය බොහෝ විට සෘණාත්මක වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ ඒ සියල්ල වෙනස් වී ඇති බව ත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය බරපතළ ලෙස පහත වැටී ඇති බව ඇත අදාළ මත විමසුමේදී අනාවරණය වී තිබේ.

එම වාර්තාව පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පෙබරවාරි මාසයේදී +20 සිට අප්‍රේල් පළමු සති තුන තුළ -80 දක්වා පහත වැටී ඇති බව ය.

මාර්තු-අප්‍රේල් කාලය තුළ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය (-40) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (-33) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (-26) යන දෙදෙනාට ම වඩා පහත වැටී ඇත.

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ විශාලතම අඩුවීමක් සිදුව ඇත්තේ දිළිඳු, කාන්තාවන්, නාගරික සහ සිංහල වැඩිහිටියන් අතර බව එම මත විමසීමේදී තහවුරු වී තිබේ.

මීට පෙර ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් දැරූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මෙන් ම වැඩි ජනප්‍රියත්වයක් නොතිබුණු රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතාගේ ද ජනප්‍රියත්වය තවදුරටත් පහත වැටී ඇත.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවිධානවල ජනප්‍රියත්වය සුළු වශයෙන් පහත වැටී ඇති අතර මහජන අප්‍රසාදය ඉහළ ගොස් ඇත්තේ විශේෂයෙන් ම දේශපාලනඥයින්ගේ බව පෙන්නුම් කරන බව අදාළ මත විමසුමේදී වැඩිදුරට ත් තහවුරු වී තිබේ.

සම්පූර්ණ වාර්තාව ලංකාවේ මව්බිම පුවත්පත වාර්තා කර තිබුණා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-54883775734582661212022-04-25T21:48:24.595-07:002022-04-25T21:48:24.595-07:00@ විජේබාහු
ඔච්චර හිතන්න එපා... මුලින්ම කරන්න ඕන ම...@ විජේබාහු

ඔච්චර හිතන්න එපා... මුලින්ම කරන්න ඕන මේ රාජපක්ස හොර පවුල එලවලා දාන එකයි, ඊට පස්සේ එන විදියට මූණ දෙමු. මම නම් කියන්නේ රාජපක්ස හොර රැල එලෙව්වට පස්සේ රටට මොන මගුල උනත් කමක් නෑ කියලා, තවත් රට වැටෙනවා නම් වැටිච්ච දෙන්, කෙලවිලාම ගියාට පස්සේ තව අවුරුදු 25 ක් තිහක් ගිහින් කෙමෙන් කෙමෙන් රට දියුණු තත්වයකට පත්වෙයි, 1955- 75 කාලේ වියට්නාමය යුද්ධයෙන් විනාශ වෙලා ගියා නමුත් 1975 න් පස්සේ 1995-2000 විතර වෙද්දී වියට්නාමය ටික ටික සමාජවාදී සංකල්ප සමග නිශ්පාදන කර්මාන්ත අරඹමින් 2020 -25 අතර කාලය වෙනකොට දැන් දැන් හොඳ තැනකට එමින් තිබෙනවා, ළඟ බලන්න එපා, 2050-2060 වගේ අනාගත ලංකාව ගැන හිතා බලන්න, දැනට මුන් එලවලා වෙලේ සුදා ආවත් කමක් නෑ, සජිත් අනුර වගේ ආවත් මේ ප්‍රශ්න මෙහෙමම නැත්නම් තව අලුතෙන් වෙනත් ප්‍රශ්න තියෙයි ඒත් ඒවා ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕනෑ, රාජපක්ෂ පැරදවීමම ලොකු ජයක් බව තේරුම් ගන්න, ඔබ දන්නවාද ප්රන්ස විප්ලවයෙන් පසු ඇතිවූ නිර්ධන පංති ආඥාදායකත්වය වගේ දේවල් වල හැටි ඔහොමයි නමුත් දැන් ඒ රටවල් හොඳට තියෙනවා නේද? ඒ වගේ වසර තිහ හතලිහක් කැප කරමු තව පරම්පරා දෙකකින් විතර මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-20467121316074649822022-04-25T21:16:24.026-07:002022-04-25T21:16:24.026-07:00Refer this as well:
https://www.youtube.com/watch...Refer this as well:

https://www.youtube.com/watch?v=tbpXtVA7yDI

https://lankalives.com/archives/2196Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-53009645588697142312022-04-25T21:07:09.243-07:002022-04-25T21:07:09.243-07:00Contd...
* ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ...Contd...

* ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරියේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

* හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම, හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු යන අය සහ ඉන්දියානු ශ්‍රී නිවාසන්, විජය මල්යයා යන අය සමග එක්ව ඩොලර් බිලියන දහයකට වඩා ඉන්දියානු අයි පී එල් තරගාවලියේ ආයෝජන කර ඇත්තේ රාජපක්ෂ පවුල විසින්.

* Walk & Talk (PVT) Limited නම් රු. මිලියන 2,500 ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

* රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී.

* John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් ඩොලර් බිලියන 12.4 ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් ඩොලර් බිලියන 10.6 ක් පමණ ආයෝජනය කර ඇත.

* ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත). ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

* යුක්රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා ව්‍යාපාරයක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇතත් තවමත් ඩොලර් බිලියන කීපයක් පමණ වටී.

* ලොව තුන්වල විශාලම La Belle ගණිකා ව්‍යාපාරය, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

* Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

* Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 574 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

*Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ තවත් ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

* නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 700 ක කොටස් මිළදී ගෙන ඇත.

* නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය Diamond of Hope තෑගි කොට ඇත.

* Landrover, Jeep, Aston Martin, Bugatti, MG යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාල සීමාවේ මිලට ගෙන තිබේ.

* Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් නන්දසේනගේ බිරිය අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

* Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

* ඇමරිකානු පුද්ගලික විශ්ව විද්‍යාලයක් වන ඉන්දියානාපොලිස් විශ්ව විද්‍යාලයේ (University of Indianapolis - a private United Methodist Church-affiliated university in Indianapolis, Indiana.) ඩොලර් බිලියන පහකට වඩා වැඩි කොටස්වල අයිතිය ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ වේ.

* මීට අමතරව Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන සමහර පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියන දෙක හමාරක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,060,000,000,000,000 LKR)

– ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර ඔවුන් එහි සියලූම වගකීම සම්පුර්ණයෙන්ම දරයි –Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-53681190038230621452022-04-25T21:06:42.428-07:002022-04-25T21:06:42.428-07:00ඊළඟට R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල ...ඊළඟට R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

* Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 196 කි.

* Uganda Airlines හි මුළු ගුවන් යානා 76න් 32ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 2,800ක ආයෝජනයකි.

* එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 1,420කි.

* සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 691 කි.

* දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 1,220කි.

* Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 1,204 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 209 කි.

* Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 826කි. අයිතිය රාජපක්ෂ පවුල සහ උදයංග වීරතුංග සතුය.

* Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි. මෙහි 4.3% කොටස් රාජපක්ෂ පවුල සතුයි.

* පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 331කි.

* මැඩගස්කරයේ ඉලාක්කා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 340 ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

* ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 700 කි.

* පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 304 කි.

* සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 1,850කි.

* චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 1,490 කි.

* Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

* Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

* De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

* අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

* ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 1,550කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

* History Supreme රුවල් නෞකාව ඩොලර් මිලියන 700

* බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

* ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2.5 ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

* බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

* එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29% ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

* ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් බිලියන 106 ක් පමණ වටනා සමාගමක් වන අතර රාජපක්ෂලාට රන් පවුම් බිලියන 30ක් පමණ හිමි වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

* කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත) ඩොලර් බිලියන හතක් පමණ වටී.

Cont'd...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-54340210128523963172022-04-25T21:06:15.638-07:002022-04-25T21:06:15.638-07:00එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,
R-S Pa...එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

* නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

* Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

* පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 2,500ක් ආයෝජනය කර තිබේ.

* රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 3,500ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

* මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

* පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

* අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

* Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

* Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

* Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

* Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 2,770ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

* Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

* හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 8,000 ක් ආයෝජනය කර තිබේ.

* MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

* ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබෑ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

* චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 5,760කි.

* Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ. වටිනාකම ඩොලර් බිලියන දෙකකි.

* සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 23.2%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

Cont...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-52335960291965348922022-04-25T21:05:31.380-07:002022-04-25T21:05:31.380-07:00@ චන්දිම ගෝමස්,
මැදමුලනේ වල පයයි ගොඩ පයයි නාකි මය...@ චන්දිම ගෝමස්,

මැදමුලනේ වල පයයි ගොඩ පයයි නාකි මයිනා කියන මැන්ටල් හොර දෙටුවා, කපුටු බැසිලා, නන්දසීනි අන්දරේ, නාමෝල් ගොන් ආතල් කුමරු, සිරන්ති මැන්ටලේ යෝසිත රෝසිත චමල් ශෂී නිපුණ ඇතුලු පවුලේ කම්බා හොර හැත්ත සහ වටේ පිටේ ඉන්න කබරයා ජොනී ගොනා, 2500 බන්දුල, රත්තරන් මාල හොරා, අලුත්ගමගේ හොරදෙටුවා, උදයංග ඇතුලු පිරිස හොරකම් කරලා තියෙන අති විශාල ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් හොරා කාපු ඒව ගත්තොත් doller එක 100 විතර දක්වා අඩු කිරීමට ලේසියෙන්ම කරන්න පුළුවන් වෙයි කියලා ගෝල්පේස් අරගලයට සම්බන්ධ එරන්ද වැලිඅංගේ ඇතුළු නීතිඥ පිරිසක් අවධාරණය කළා.

ඒ වගේම තමයි ඇනොනිමස් නමැති ලෝකප්‍රකට වෘත්තීය හැකර් කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ දූෂිත කල්ලිය විසින් ඉතා පුළුල් ලෙස සොරකම් කර ඇති ලංකාවේ විදේශ සංචිත දැනට සඟවා තබා ඇති සහ ආයෝජන කර ඇති ස්ථාන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන එය සියලුම ලාංකීය ජනතාවගේ දැනගැනීම පිණිස වට්ස් ඇප් හරහා සමාජ ජාල වල විශාල වශයෙන් සංසරණය කර තිබෙනවා. මම හිතන්නේ මේ මුදල් හොයා ගන්න පුළුවන් නම් ඩොලර් ලංකාවේ රුපියල් සීයට අඩුවෙන් තියාගන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම ජවිපෙ ද මේ ගැන පැවසූ පරිදි මෙයින් ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් සංවර්ධනය කරන්න පුළුවන් එම මුදල් සියල්ල රාජසන්තක කිරීමෙන් පසුව.

ඒ නිසා පහත දැක්වෙන්නේ ඒ වට්ස් ඇප් මැසේජ් එක ඔබේ දැනුම වෙනුවෙන්, මේක හැමෝටම දැනගන්න ෂෙයාර් කරන්න.

//Forwarded many times;

ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ ලංකාවේ වේලාවේන් මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

මෙහිදී R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

Continued...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-70750450180042872032022-04-23T17:35:34.496-07:002022-04-23T17:35:34.496-07:00ප්රජාතන්ත්රවාදී රාමුවක අරගල කළහැකි එකම දෙය චන්ද...ප්රජාතන්ත්රවාදී රාමුවක අරගල කළහැකි එකම දෙය චන්දයක් ඉල්ලිම පමණි. චන්දයෙන් පත්වූ අය (හොරු උනත්) බලෙන් අස් කර නොහැක.

ඊලග හොරු සෙට් එකත් චන්දය දිනා පර්ලිමේන්තුවට පැමිණිය යුතුයි නේද?
බටහිර රටක උනත් මේ වගේ නේද?
හොරු නොවන දේශපාලුවන්ට උනත් අද බෙදන්නේ එකම හැන්දෙන් නේද?
උගත් බුද්මත් අය මේ පරිප්පු කන්න ඒවිද?
අද එක අලුත් මුණක් එලියට බැස තිබේද?
මේ අනුව 225 ගෙදර ගියත් අනාගතය සුබද?
තමන්ගේ කොළ/නිල්/රතු පාට ඇර අලුත් දෙයක් තිබේද?

බොහෝ දෙනෙක්ට අමතක දේ නම් අපේ රටේ ආණ්ඩුක්‍රම වියවස්තාවේ ඇති දේවල්ය. 225 ගෙදර යන්න, ආණ්ඩුව ගෙදර යන්න කියන්නේ ඒකාදිපති හෝ හමුදා පාලනයක් නේද? අරගල කරන අය එකට කැමතිද?

මම විජේබාහු Anonymousnoreply@blogger.com