tag:blogger.com,1999:blog-7057482407804887706.post6617818211517422040..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අපොස උපෙ රටට සාපයක් නොවීමට Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7057482407804887706.post-34117562607757653552022-03-01T18:24:36.372-08:002022-03-01T18:24:36.372-08:00ලන්කාවේ ගොඩක් අය අද්යාපනය සමාජ් මට්ටම ඉහල දාගන්න ...ලන්කාවේ ගොඩක් අය අද්යාපනය සමාජ් මට්ටම ඉහල දාගන්න පාවිච්චි කරන එකත් ඔය තරග්ට හෙතුවක් මට පේන විදියට.
bhanukahttps://www.blogger.com/profile/15456234072974014802noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-77099975385740144612021-05-19T21:17:11.061-07:002021-05-19T21:17:11.061-07:00බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
ඔබගේ පරාර්ථකාමී සේවා...බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
ඔබගේ පරාර්ථකාමී සේවාව ලංකාවට ඉතාමත් ප්රයෝජනවත් කියල හිතනවා.
සෑම දෙයක්ම සරලව ලස්සනට කියල දෙනවා වගේම රසවත්ව ලියනනිසා සෑම ලිපියක්ම ආසාවෙන් බලනවා, comment කරන්න තරම් දෙයක් නැතිඋනත්,මමවගේ අය දහසක් ඔබගේ ලිපි බලාපොරොත්තුවෙන් ඉන්නව කියා සිතන නිසා දිරිමත් වීමට comment කර. ඔබට ජය සතුට !
AAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-69152679883974034652021-05-19T21:16:23.750-07:002021-05-19T21:16:23.750-07:00බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
ඔබගේ පරාර්ථකාමී සේවා...බොහොම ස්තුතියි චන්දිම මහත්මා.
ඔබගේ පරාර්ථකාමී සේවාව ලංකාවට ඉතාමත් ප්රයෝජනවත් කියල හිතනවා.
සෑම දෙයක්ම සරලව ලස්සනට කියල දෙනවා වගේම රසවත්ව ලියනනිසා සෑම ලිපියක්ම ආසාවෙන් බලනවා, comment කරන්න තරම් දෙයක් නැතිඋනත්,මමවගේ අය දහසක් ඔබගේ ලිපි බලාපොරොත්තුවෙන් ඉන්නව කියා සිතන නිසා දිරිමත් වීමට comment කර. ඔබට ජය සතුට !
ඔබගේ වයසේම ජපානයේ සේවා කරමි. AAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-78349684136240716502021-05-16T04:19:03.827-07:002021-05-16T04:19:03.827-07:00100%...Correct..100%...Correct..Nilwalahttps://www.blogger.com/profile/00536359001864123122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-21238276528395631172021-05-05T11:36:12.451-07:002021-05-05T11:36:12.451-07:00ඔබ පිටරට සිටිද්දී අසල්වැසියන්ගේ තොරතුරු කොපමණ දැන ...ඔබ පිටරට සිටිද්දී අසල්වැසියන්ගේ තොරතුරු කොපමණ දැන සිටියාද?. ඔබ කොපමණ උගතෙකු, ධනවතෙකු වුවත් ඔබට ඔවුන් විශේෂ සැලකිල්ලක් දැක්වූවාද? ඔබට විපතක් බව දැනුන විට ඔවුන් හෝ ඔවුන්ට විපතක් බව දැනුන විට ඔබ කෙසේ කටයුතු කළාද?

අපේ අසල්වැසියෝ පමණක් නොව අල්ලපු ගමේ අයගේ තොරතුරු අපි කොපමණ දන්නවාද? උගතුන්ට, ධනවතුන්ට කොපමණ විශේෂ සැලකිලි තිබේ හා ඔවුන් කොපමණ ඒවා බලාපොරොත්තු වේද?

අපේ තිබෙන ඊර්ෂාවයි, කුහක කමයි අපේ DNA වලින් නැති වුන දවසට නම් අපට හොඳ කලක් යාවි.
(DNA කියල කිව්වේ බොහොමයක් පිටරට ජිවත්වන අපේ අයගෙත් ඔය ගතිගුණ එලෙසම තිබෙන නිසාය)
Anonymousnoreply@blogger.com