tag:blogger.com,1999:blog-7057482407804887706.post6521702906743807905..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: අපිට ඕනේ මොඩල් එක - සිංහල බෞද්ධ මොඩලයද?Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7057482407804887706.post-87777141521403504292019-07-30T19:16:05.384-07:002019-07-30T19:16:05.384-07:00Hitler ge Buddhist kathaawa amuulika boruwak. ohut...Hitler ge Buddhist kathaawa amuulika boruwak. ohuta ehema hangiemak thibbe naa. mahaa jana sanhaarayakata kelinma dhaayaka wuna ashishta, dharunu, aththanoemathika paalakayek.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-29656453687133933702019-07-25T00:32:06.209-07:002019-07-25T00:32:06.209-07:00මොකක්ද බෞද්ධ අගයන් රෝපනය කරනවා යනුවෙන් අදහස් කරන්න...මොකක්ද බෞද්ධ අගයන් රෝපනය කරනවා යනුවෙන් අදහස් කරන්නේ. ඒ සඳහා කලහැකි වැඩ පිලිවෙල කුමක්ද?
මට හිතෙන්නේ මේක තමන්ගෙම හිත රවට්ටගන්න කියන තේරුමක් නැති කතාවක් කියලයි.udaya book shophttps://www.blogger.com/profile/06362091234032891142noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-35884182960943002102019-07-24T07:26:14.508-07:002019-07-24T07:26:14.508-07:00ශ්‍රී ලංකාව තුල උපන් සිංහල, දමිළ,මුස්ලිම් ,සහ වෙ...ශ්‍රී ලංකාව තුල උපන් සිංහල, දමිළ,මුස්ලිම් ,සහ වෙනත් ඕනෑම කෙනෙකුට මේරට අයිතියි. "බෞද්ධ අගයන්" සමාජය තුල රෝපණය කිරීම තුළ අනිකුත් ජාතීන්ට අසමානතාවයක් කිසිසේත්ම සිදුනොවිය යුතුයි. අප රට ලස්සන වෙන්නේ සිංහල ,දමිළ,මුස්ලිම් අපි ඔක්කොම එකට සිටියොත් පමණයි.
Hasithahttps://www.blogger.com/profile/03023949824330213028noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-60471826110134957412019-07-24T04:54:56.977-07:002019-07-24T04:54:56.977-07:00එහෙනම් වාත් හොඳ හෙල හවුලේ ක්‍රමය. සිංහල නිර්ආගමික ...එහෙනම් වාත් හොඳ හෙල හවුලේ ක්‍රමය. සිංහල නිර්ආගමික රාජ්‍යයක්!

//"බෞද්ධ අගයන්" සමාජය තුල රෝපණය කිරීම තුළ සියලු ජන කොටස් වලට සමගිව ජීවත් විය හැකි සමාජයක් ඇති කරීමයි.

කරන්න තිබුනේ සිංහල බෞද්ධ රාජ්‍යයක් තුල දෙමළ අගයන් රෝපනය කිරීමයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-59069978032466799772019-07-23T23:58:04.288-07:002019-07-23T23:58:04.288-07:00When you have some free time check this
https://c...When you have some free time check this

https://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.html
Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-45375339710490289702019-07-23T21:01:05.207-07:002019-07-23T21:01:05.207-07:00Heil, Venerable Hitler !Heil, Venerable Hitler !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57778123020734201322019-07-23T18:37:25.702-07:002019-07-23T18:37:25.702-07:00නිදහසින් පසු අප රට "බෞද්ධ රාජ්‍යයක්" බව...නිදහසින් පසු අප රට "බෞද්ධ රාජ්‍යයක්" බවට පරිවර්තනය කිරිමට තැත් කිරිම තුල, ජාතින් අතර අසමගිය වර්ධනයවී ආර්ථික අස්ථාවර භාවයට රට පත් වූ බව මගේ මතයයි. විය යුතුව තිබුණේ "බෞද්ධ අගයන්" සමාජය තුල රෝපණය කිරීම තුළ සියලු ජන කොටස් වලට සමගිව ජීවත් විය හැකි සමාජයක් ඇති කරීමයි. මුස්ලීම් හෝ බෞද්ධ හෝ කතෝලික අන්තවාදයට ඉඩ නොදීම අප සැමගේ වගකීමය. රාජ්‍ය පාළනය සහ ආගමික සංවිධාන වෙන වෙනම කටයුතු කිරීම රටක සංවර්ධනය සඳහා කොතරම් වඩාගත් වේද (Separation of church and state)Hasithahttps://www.blogger.com/profile/03023949824330213028noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-77477863388186781692019-07-23T05:59:20.075-07:002019-07-23T05:59:20.075-07:00ජර්මනියේ හිටපු හිඩ්ලර් කියන ජනාධිපතිවරයට බෞද්ධ ධර්...ජර්මනියේ හිටපු හිඩ්ලර් කියන ජනාධිපතිවරයට බෞද්ධ ධර්ශනය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඇති.
එතුමට යුද්ධයක් කරන්න සිදුවුනා. ඒ වගේම එතුමා විශ්වාස කලා ඒ යුද්ධය ලෝකයේ අවසාන යුද්ධය වෙයි කියලා. යුද්ධයකදී මිනිස් ජීවිත අහිමි වෙනවා වුනත් එවැනි තත්වයකදී නායකයෙක් හැටියට යුද්ධ කල යුතුයි. නැතිනම් කරන්න පුළුවන් කෙනෙක්ට නායකකම දීලා බනක් භාවනාවක් කරගෙන පොන්නය වගේ ඉන්න ඔ්නේ.

නමුත් එතුමාට මස් මාළු නොකා සිටීමටත්, මත්පැන් සිගරැට් පාවිච්චි නොකර සිටීමටත් බාධාවක් නෑ. එමනිසා එතුමා එම සීලය රැක්ක.
ඒක තමයි නියම බෞද්ධකම
හා නැද්ද?????

anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-9245751690810660162019-07-23T02:25:33.786-07:002019-07-23T02:25:33.786-07:00අප්පට සිරි, මං එහෙනං හොබී බෞද්ධයෙක්. යුද්ධ ගැන කිය...අප්පට සිරි, මං එහෙනං හොබී බෞද්ධයෙක්. යුද්ධ ගැන කියවන්න, චිත්‍රපටි බලන්න කැමතියි.
මං හිතන්නෙ පුරාණ බෞද්ධයෙක් වෙන්න ඕනෙ , මොකද ආදි කාලයේ යුද්ධ කතාවලට වඩා කැමතියි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-27849921272370992882019-07-23T00:57:00.777-07:002019-07-23T00:57:00.777-07:00මම ඔබ කියන දේට 100% එකගයි. අපේ බොහෝ අයට මෙය තේරුම්...මම ඔබ කියන දේට 100% එකගයි. අපේ බොහෝ අයට මෙය තේරුම් කරදීම පහසු නැහැ. UdithaWICKhttps://www.blogger.com/profile/00749369881940358925noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57783349068131528362019-07-23T00:48:52.692-07:002019-07-23T00:48:52.692-07:00ඔයා යුද්ධයට කැමතිනම් බෞද්ධයෙක්.
"සාමයට" ...ඔයා යුද්ධයට කැමතිනම් බෞද්ධයෙක්.
"සාමයට" කැමති ක්‍රිස්තියානි / මාක්ස්වාදී / දෙමළ අයanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-72463986767276178932019-07-22T23:44:06.820-07:002019-07-22T23:44:06.820-07:00මට තියන ප්‍රශ්නයක් තමයි මම බෞද්ධද කියල ඇහුවහම දෙන ...මට තියන ප්‍රශ්නයක් තමයි මම බෞද්ධද කියල ඇහුවහම දෙන උත්තරේ මොකක්ද කියන එක. දෙමව්පියන් නිසාද බෞද්ධ වෙන්නෙ? පන්සිල් පිලිපැදීමෙන්ද?
මං දැනට කියන උත්තරේ "දන්නෙ නෑ" කියන එක. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-86973197825082602992019-07-22T17:14:21.902-07:002019-07-22T17:14:21.902-07:00සර්ගේ කතාව ඇත්ත වුනත් ලංකාවේ අපිට පිළිනොගෙන සිටීමට...සර්ගේ කතාව ඇත්ත වුනත් ලංකාවේ අපිට පිළිනොගෙන සිටීමට බැරි සත්‍ය නම් මුස්ලිම් ජනතාව ඔවුන්ගේ ගහනය ටිකෙන් ටික වැඩි වීමත් සමඟ අපේ රටේ පාලන බලයත් ඉන්පසු ඔවුන්ගේ ආගමට මුල් තැන දී රට පාලනය කිරීමත් ඒ සමඟම ලෝක සිතියමේ පවතින සිංහල බෞද්ධ එකම රට මුස්ලිම් රටක් බවට පත් වීමත් සිදු වන බවයි. මේ රටේ හැමදාමත් සිදුවුන විධියට සිංහල බෞද්ධ ලේබලය තමුන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යාමට පමණක් භාවිතා කරන දේශපාලකයන් සිටින තුරු සර් කියන දේ සිදුවෙනවා ඇති. Tikiri Mudiyansehttps://www.blogger.com/profile/10239249880502107814noreply@blogger.com