tag:blogger.com,1999:blog-7057482407804887706.post5693707493476821041..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ගුණරත්නලාගේ ලෝකය Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7057482407804887706.post-89757564590475248382020-08-09T08:43:30.165-07:002020-08-09T08:43:30.165-07:00තවත් මේ වගේ ඒවා ලියන්න .තිත්ත ඇත්ත තවත් මේ වගේ ඒවා ලියන්න .තිත්ත ඇත්ත අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-49809688268037239582020-03-20T11:42:17.069-07:002020-03-20T11:42:17.069-07:00Thanks for writing this.Thanks for writing this.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-80169272622176468502019-10-23T02:34:57.522-07:002019-10-23T02:34:57.522-07:00AdaQQ It's superior, however , check out mater...AdaQQ It's superior, however , check out material at the street address. aslidomino
Cebanqq
Anonymoushttps://www.blogger.com/profile/12434640754257986044noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-78448776690779053492017-09-17T08:05:54.763-07:002017-09-17T08:05:54.763-07:00100% එකඟයි ඔබ සමග.100% එකඟයි ඔබ සමග.Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-83667499597281208782017-01-28T20:14:19.156-08:002017-01-28T20:14:19.156-08:00ගොඩක් හොද ලිපියක් මහාචාර්‍ය් තුමනි , මේ ලිපිය දකින...ගොඩක් හොද ලිපියක් මහාචාර්‍ය් තුමනි , මේ ලිපිය දකින ගුණරත්න කෙනෙක් බොහෝ විට ගුණරත්නගේ පුහු ජාති ආලය ගැන දෙපාරක් හිතයි සින්හලේ ස්ටිකරේ අලවාගෙන සින්හලයගෙන් පගාව ගැනීම ගැන හිතයි , පගාව ගන්න එක නතර කරගන්න අමාරු උනත් අඩු ගානේ ස්ටිකරෙවත් ගලවයි , හොද සමාජ සත්කාරයක් !!Anonymoushttps://www.blogger.com/profile/07412537075028601991noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-42748662586500528222016-09-26T02:07:11.832-07:002016-09-26T02:07:11.832-07:00ඉතා අගනා ලිපියක්ඉතා අගනා ලිපියක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-67961377768575581782016-09-21T20:31:19.287-07:002016-09-21T20:31:19.287-07:00කොතැනක් හෝ සියල්ල වැරදි ඇත නෙම, හැම තැනකම සියල්ල ව...කොතැනක් හෝ සියල්ල වැරදි ඇත නෙම, හැම තැනකම සියල්ල වැරදි බව දැක දැක නිහඬව සිට ඇත..

මෙලොව කිසිම කෙනෙක් තමන්ට ඵලදායි නොවේ නම් කිසිත් නොකරයි.. ඉතින් එහෙව් මිනිසුන්ගෙන් පිරි ලොවක ශ්‍රි ලංකාවේ පමණක් 100 % පරාර්ථකාමී නායකයෙක් සෙවීම තේරුමක් නැති බවත් විය යුත්තේ තමන් ද දූෂණය පිටු දැකීමට කොන්දක් හයි කර ගැනීම පමණක් බවත් වටහා ගෙන පක්ෂ දේශපාලනය අමතක කල දිනක රට ගොඩ යනු ඇත..එහි මිනිසුන්ද ඉබේම ගොඩ යනු ඇත..

ඔබේ ලිපියෙන් කතා කරන "මාන්නය" නැති ලාංකිකයන් සිටියා නම් මෙසේ දීර්ඝ කලක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස පවතින්නේ නැත. විය යුත්තේ මම හිතන විදිහට ඉදිරි පරපුර මේ කියන උවදුරු වලින් ගලවා ගෙන කොන්දක් ඇති ස්වාධීන මිනිසුන් බවට පරිවර්තනය කිරිමට දෙමාපියන් සහ වැඩිහිටියන් හිතටගැනීමයි.. රජයෙන් රැකියා දෙන කන් බලා නොසිට..

මෙවැනි ලිපි අතීතයෙත් අදත් අනාගත්යේත් ලියවෙනු ඇත.. ඒත් කිසිම දෙයක් වෙනස් නොවෙනු ඇත.. ඒ ඇයි ???? නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-88773921318822832062016-09-19T22:11:24.134-07:002016-09-19T22:11:24.134-07:00වටිනා කතාවක් තුල ඔබ තවත් වටිනා අතුරු කතාවක් ඉදිරිප...වටිනා කතාවක් තුල ඔබ තවත් වටිනා අතුරු කතාවක් ඉදිරිපත් කර තිබේ.

සමාජයේ ආදර්ශවත් නිදහස් මතධාරී පෙරගමන් කරුවන් විය යුතු උගත් ජේෂ්ඨ මහාචාර්යවරු පවා තවම ඔබ කියන කරත්තයේ බැදී සිටීම පෙනේ. මෑත යුගයේ එක් අවිචාරවත් දේශපාලන සමයක අගනුවර විශ්වවිද්‍යාලයේ ඉහලම පරිපාලන පුටුව පවා දේශපාලනයට අනුව හුවමාරු වූ හැටි මම දැක තිබේ. දේශපාලනය විශ්විද්‍යාලය තුල අධ්‍යන කාර්යමණ්ඩලයට පවා කාන්දු වූ හැටි එකල දැක තිබේ.

එකල එසේ සිදුවීම තේරුම් ගත හැකි නමුත්, ජේෂ්ඨ මහාචාර්යවරු අදද ජාතිවාදය අවුස්සමින් එකල රාජ්‍ය භීෂණය අගයකරමින් එසේ පෙනීසිටින්නේ ඔවුනටද එකල යම් ලොසින්ජරයක් ලැබී තිබුණාදැයි සිතෙන තරමට පිළිකුල් සහගතය.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-18930685201060799342016-09-19T19:18:32.382-07:002016-09-19T19:18:32.382-07:00Thanks and respect your commentThanks and respect your commentChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-56860269917414260942016-09-19T19:15:00.828-07:002016-09-19T19:15:00.828-07:00Thanks for all your comments. Each comment serves ...Thanks for all your comments. Each comment serves a positive and constructive purposeChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-82396109591508981602016-09-19T07:12:19.638-07:002016-09-19T07:12:19.638-07:00well written. thank you very much.
well written. thank you very much.
Anonymoushttps://www.blogger.com/profile/09766823469678154071noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-18585698642875647422016-09-19T00:22:50.956-07:002016-09-19T00:22:50.956-07:00කාලෙකින් කියවූ හොදම ලිපියක්. කරුණු කාරනා ඉතා හොඳින...කාලෙකින් කියවූ හොදම ලිපියක්. කරුණු කාරනා ඉතා හොඳින් පැහැදිලි කර ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-14281029496412152322016-09-17T11:51:54.085-07:002016-09-17T11:51:54.085-07:00++++++++++++++++++++++
ඉතාම වටිනා ලිපියක්...++++++++++++++++++++++
ඉතාම වටිනා ලිපියක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-83824965086231728912016-09-17T09:05:14.152-07:002016-09-17T09:05:14.152-07:00"කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත"
උපතින්..."කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත"

උපතින් කතෝලිකයකු වන මා, කතෝලික පාසල් වලින් අධ්‍යාපනය ලැබ, කතෝලික වටපිටාවක හැදී වැඩුනත්, මා කියවූ පොත පත සහ ලබපු අත්දැකීම් තුලින්, institutional religion වලින් බැහැරව ජිවත් වීමට තීරණය කිරීමට ප්‍රධානතම හේතුව වුයේ, අප ඉපදිනවිට නොදත් ආගමක්/ජාතිකත්වයක්/කුලයක් යන දෑ අප මිනිසුන් ලෙස එකට ජිවත් වීමට භාදාවන් සහ අප බෙදා වෙන් කර න නිසයි.

මෙම දේවල් තේරුම් ගැනීමට මගේ ආගමවත්, ලංකාවෙන් පිටතට යාමට අවශ්‍ය නොවීමත් තුලින් "සමුද්දේශ රාමුවකින් පිටතට විත් ලෝකය දෙස බැලීමට තරම් මනරම් අවස්ථාවක් වෙන කිසිම ආගමකට අයත් දෙමාපියනට දාව ඉපදෙන දරුවෙකුට ලැබෙන්නේ නැති බව මගේ නිගමනයයි" යන ඔබගේ වාක්‍යයට මා එකඟ නොවන බව කිව යුතුය.

අප රට තුල සිදුවන බොහෝ දෑ පිලිබඳව, තම වෘත්තීය ජීවිතයයේ පළමු අවුරුද්ද පසු කරපු තරුණයකු ලෙස ඇත්තේ මහත් දුකක් පමණි. ඒ දුක අප රටේ සංවර්ධනය හෝ අනාගතය පිලිබඳ නොව තමවත් පරිනාමනය නොවූ, මිනිසුන් ලෙස මිත්‍යාව පතුරවමින් අවුරුදු 30ක් බැටකැ යුද්ධයේ පාඩම් ඉගන නොගැනීම ගැන ඇති ශෝකයයි.

මා කිසිදු පුත්ගලයකුට හෝ වෙනත් රටකට අපේ රටට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් දොස් පවරන්නේ නැත. සරලවම මට පැහැදිලි වන්නේ මෙය අපේ රටේ අවාසනාව බවයි. අප රටේ පුත්ගලයින් අලුත් යමක් අසන්නට පිළිගන්නට කැමති නැත, අපේ වසර 2500ක ඉතිහාසයේ වූ වැරදි පිළිගන්නට කැමති නැත. සියලු භේද පසෙකලා එකමුතුවී වැඩ කිරීමට අප එකඟ නැත, එනම් රටක අනාගතය ගැන සිතීමත් අපගේ කාලය නාස්ති කිරීමක් පමණි.

ඔබගේ ලිපියට ස්තුතියි!Hasithahttps://www.blogger.com/profile/03023949824330213028noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-92167507215840558872016-09-17T03:07:10.384-07:002016-09-17T03:07:10.384-07:00ස්තූතියි චන්දිම..බොහොම වටිනා ලිපියක්....ස්තූතියි චන්දිම..බොහොම වටිනා ලිපියක්....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-41205416981708796262016-09-17T01:58:56.495-07:002016-09-17T01:58:56.495-07:00ඉතා වටිනා ලිපියක්!!!!!!!ඉතා වටිනා ලිපියක්!!!!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-32771112784599022782016-09-16T21:01:52.464-07:002016-09-16T21:01:52.464-07:00100% එකඟයි ඔබ සමග. හැබැයි මේ මතයේ ඉන්න අපි ඔක්කොම ...100% එකඟයි ඔබ සමග. හැබැයි මේ මතයේ ඉන්න අපි ඔක්කොම හිර වෙන්නේ මෙතනින් කොයිබටද කියන කරණයේදියි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-56081225564181954872016-09-16T20:38:56.148-07:002016-09-16T20:38:56.148-07:00කාලීනව බොහොම වැදගත් ලිපියක්. බෞද්ධයින්ගෙන් බහුතරයක...කාලීනව බොහොම වැදගත් ලිපියක්. බෞද්ධයින්ගෙන් බහුතරයක් බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා උප්පැන්න බෞද්ධයින් වීම තමයි ආගම් වාදීන්ට බුදු දහමත් තමුන්ගේ වාසියට හරවාගන්න ලැබිච්ච ලොකුම වාසිය. බුදුරජානන් වහන්සේ දේශනා කරේ බුද්ධ දේශනාව පිලිපැදලා මේ භයානක සංසාර ගමනෙන් ගැලවෙන්න කියලා උනත් අපේ බෞද්ධයින් වැඩි හරියක් උත්සහ කරන්නේ අපි බෞද්ධ කියාගෙන අනෙක් ජාතීන් සහ ආගම එක්ක ගැටෙමින් සතර අපායේ වැටෙන්නමයි. සිංහලේ ගැන සහ බුදු දහම ආරක්ෂා කරගන්න ඕන කියන මතයේ ඉඳන් අන්‍යාගම් එක්ක සහ අන්තවාදීන් එක්ක මරාගන්න යන මාගේ මිත්‍රයින්ගෙන් මම ඇහුවේ ප්‍රශ්න දෙකයි.. පළමු ප්‍රශ්නයට පැනපු ගමන් උත්තර දුන්නු මගේ මිත්රයින් දෙවැනි ප්‍රශ්නෙදි උත්තර නැති උනා.. මගේ පළමු ප්‍රශ්නයන වුනේ බෞද්ධයෙක් විදිහට නැවත උප්පත්තිය විශ්වාස කරනවාද කියන එක.. එයාලගේ උත්තරේ ඔව් කියන එක.. මගේ දෙවැනි ප්රශ්නය මේ ආත්මේ මැරිලා ඊළඟ ආත්මේ මුස්ලිම් අම්ම කෙනෙකුගේ බඩේ උපන්නොත් මොකද කරන්නේ කියල.. ඒකට උත්තර නැහැ එයාලට.

වරද තියෙන්නේ අපේම මිනිස්සු ළඟ චන්දිම සර්.. දහම් පාසලේ උගන්වන්නෙත් තවත් විභාගයක් පාස් වෙන්න විතරයි. ඒ ඇරුනාම නියම ශ්‍රී සද්ධර්මය ඉගැන්වීමක් සිද්ද වෙන්නෙම නැති තරම්. බුදුරජානන් වහන්සේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් දේශනා කරේ ඊළඟ ආත්මයක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව මේ ආත්මේම නිර්වාණය ලබන්න උත්සහ කරන්න කියලයි. එත් පන්සලෙන් කියන්නේ දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවන් දකින්න කියලයි. දෙවු මිනිස් සැප ප්‍රාර්ථනා කරන තැනකින් මිනිස්සු අතරට නියම බුදු දහම සමාජගත වෙයිද චන්දිම සර්.. නියම බුද්ධ දේශනාව මොකක්ද කියන එක වටහාගන්න මිනිස්සු කවදාවත් බුදුදහම රැකගන්න ඕන කියල ගහමරාගන්න යන්නේ නැහැ. අපේ ම්නිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටිය නිසා කට්ට කපටි කයිරාටික දේශපාලකයින් බොර දියේ මාළු බාන හැටි දැක්කාම නම් හරිම කලකිරීමක් ඇති වෙන්නේ. බලය ලබාගන්න බුදුරජානන් වහන්සේවත් විකුණන තැනට දේශපාලනේ ඇවිල්ල. එහෙව් දේශපාලනයකින් ඉන්න රටක ගුනරත්නලා බිහිවීම සාමාන්‍ය දෙයක්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-15531945893237654132016-09-16T16:25:35.262-07:002016-09-16T16:25:35.262-07:00මටත් ගුණරත්න පන්නයේ අත්දැකීමක් තිබෙනවා. ලියන්න ඕන...මටත් ගුණරත්න පන්නයේ අත්දැකීමක් තිබෙනවා. ලියන්න ඕනේ. හොඳ ලිපියක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-75080053042073151272016-09-16T16:15:07.069-07:002016-09-16T16:15:07.069-07:00චන්දිම
ඉතා අගනා ලිපියක්.පොලිස් කොත්තුවත් අපේ සමාජ...චන්දිම

ඉතා අගනා ලිපියක්.පොලිස් කොත්තුවත් අපේ සමාජයේ හැටි පෙන්වන්න හොඳ උදාහරනයක්. ලංකාවේ අපි හිතාගෙන ඉන්නේ 2500 ක අහවල් එකක් තියන අපි තමයි ලෝකෙන්ම හොඳම අය කියලා.ඒකට හේතුව වැඩි දෙනෙක් වෙන සමාජයක හැටි දැකලා නැති නිසා කියලයි මම හිතන්නේ. kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-46793089923354063902016-09-16T14:51:20.599-07:002016-09-16T14:51:20.599-07:00ඉන් පසු ගතවූ වසර 15 දී ගුණරත්නලා දහස් ගණනක් ලංකාවේ...ඉන් පසු ගතවූ වසර 15 දී ගුණරත්නලා දහස් ගණනක් ලංකාවේ බිහිවිය. ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීවීලරයේ පිටුපස, චීනයේ මුද්‍රිත "සිංහලේ" ස්ටිකරය ගසාගෙන යන කොළු ගැටයාගේ සිට UNO කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාස කරන විමල් වීරවංශ දක්වා වූ මේ සියළු ගුණරත්නලා සිංහල ජාතියත් බුදු දහමත් බේරා ගැනීමට අවි අමෝරාගෙන සිටිති. /////// ++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com