tag:blogger.com,1999:blog-7057482407804887706.post5248364931128536733..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: පැන්නට පසු සිතා බලමු Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7057482407804887706.post-66636842974960343902018-10-05T09:45:56.201-07:002018-10-05T09:45:56.201-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-23502056737967339352018-08-26T17:37:06.742-07:002018-08-26T17:37:06.742-07:00එක් වරම මේ ත්‍රී රෝද රථ නීතිය ගෙන ඒම රට දැවැන්ත අර...එක් වරම මේ ත්‍රී රෝද රථ නීතිය ගෙන ඒම රට දැවැන්ත අර්බුදයකට ගෙන යනවා කියල ඔබ මතු කරන තර්කය, එක් වරම රැකියා අහිමි වීම එක්කලා ගලපලා බැලුවාම සාධාරණයි. නමුත් සමස්ථ අධ්‍යාපන ක්රමයේ තිබෙන අඩු පාඩු නිසාම, අද තරුණ දරුවෝ කණ්ඩායමක් ඉන්නවා, උසස් පෙළ කරලා හෝ සාමාන්‍ය පෙළ කරලා පාසලෙන් ඉවත් වෙන්නෙම ත්‍රී විලරය රැකියාව කරගන්න බලාගෙන. මේ පාරේ තැනින් තැන රස්තියාදු වෙන්නේ රටේ තරුණයින්ගේ ශ්‍රමය. ඒ එක්කම, මේ සමග එකතු වන මත්ද්‍රව්‍ය සහ අනිකුත් අපරාධ. ඊළඟට මේ තරුණ කොටස වටා ගොඩ නැගෙන උප සමාජ සංස්කෘතිය. මේ එකක්වත් රටේ යහපත සඳහා නෙවේ සිද්ධ වෙන්නේ. මේක මේ ත්‍රී වීලර් නිසා මහමග ඇති වන අවහිරතාවයට වඩා බොහෝ එහාට ගිය කාරණයක් කියලයි මට හිතෙන්නේ.

වැඩිහිටියෙක් වෙලා අවුරුදු 35 වෙද්දීත් වෘත්තියකට සුදුසු කම් නොලබපු කෙනෙක්, වෘත්තියක් විදියට මේ රැකියාව තෝරා ගන්නේ හුදෙක්ම තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න. නමුත් මේ පොඩි එව්වෝ මේක තෝරා ගන්නේ කාරනා දෙක තුනක් නිසා. එකක් සරලවම ශරීරය වෙහෙසල රැකියාවක් කරන්න තියෙන කම්මැලි කමට. ඊළගට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විසින් අතරමං කරන තරුණ පිරිස. අපේ ලංකාවේ අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නේ වෘත්තීන් අරමුණු කරගෙන නෙවේ. ලකුණු අරමුණු කරගෙන සහ වයිට් කොළර රැකියා සුළුතරයක් අරමුණු කරගෙන. නමුත් ප්‍රායෝගික බුද්ධිය සහ තාක්ෂණික දැනුම තිබෙන දරුවන් මේ තරගය ඇතුලේ අතරමං වෙනවා. මේ ත්‍රී වීලර් කියන්නේ, අඩු අදායම් සහිත පවුල් වල එවැනි අතරමං වන දරුවන්ට ඇති එක්තරා පිහිටක්. මේ වගේ නීතියක් ගෙන කලින්, දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. අඩුම තරමේ හය වෙනි පන්තියේ ඉදන්ම තාක්ෂණික විෂයන් ප්‍රගුණ කරන්න අවශ්‍ය දරුවන්ට ඒ සදහා පහසුකම් ලබා දෙන්න ඕනේ. එතකොට ඔවුන් පාසලෙන් පිට වෙන්නේ වෘත්තියක් දැනගෙන. මේ දේ එක රැයකින් කරන්න බැහැ. අඩුම තරමේ අවුරුදු දහයක්වත් යනවා, ඔය වගේ ක්රමයක නිසි ප්‍රථිපල නෙලා ගන්න.

නමුත් ඔබ කියන්නා වගේ අපි කවදාවත් වෙනස් වෙන්නැති ජාතියක්. කිසිම දෙයක් විශ්ලේෂණය කරන්න ඉගන ගන්නැති ජාතියක්. අද වෙද්දී තරුණ පරම්පරාවෙන් මේ විශ්ලේෂනාත්මක බුද්ධිය සම්පුර්ණයෙන්ම ගිලිහිලා යනවා. මොකද ඔවුන්ට උදාහරණයට ගන්න වැඩිහිටි පරම්පරාවක් නැති නිසා.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-10809326533710960292018-08-23T05:24:59.295-07:002018-08-23T05:24:59.295-07:00Thank you for the commentThank you for the commentChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-33469105302589412412018-08-23T03:04:42.430-07:002018-08-23T03:04:42.430-07:00ඔබේ ජලජ ශාක ව්‍යාපෘතිය අපූරුයි. එහෙත් එය ක්‍රියාත්...ඔබේ ජලජ ශාක ව්‍යාපෘතිය අපූරුයි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල අතිශයින් සාධනීයයි.
ලංකාවේ තත්වය ගැන නම් කථා කරන්නේ කුමටදනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-70323068911462012492018-08-22T20:10:08.167-07:002018-08-22T20:10:08.167-07:00මරු විසදුම්.
මරු නිසදහසට කරුනු.
බලන් ගියාම වැවේ ප...මරු විසදුම්.
මරු නිසදහසට කරුනු.
බලන් ගියාම වැවේ පුධාන කාර්්්්්්යය මාලුු හැදීමමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-58382616990524204502018-08-22T02:26:55.511-07:002018-08-22T02:26:55.511-07:00Yes, many of these aqua-floating plants support fi...Yes, many of these aqua-floating plants support fish breeding process, when only a part of the water body is occupied by the plant. However, Salvinia provides a good breeding bed for several types of mosquitos as well.

One cannot forcefully keep someone away from a legitimate employment on a democractic platform. If the national tendancy is towards one type of employement then the government should take measures to increase the demand for the other sectors. They could also develop micro public transport to reduce the demand for three wheelers. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-87584942283776647422018-08-22T00:18:17.982-07:002018-08-22T00:18:17.982-07:00Is there a beneficial effect from Salvinia too?
...Is there a beneficial effect from Salvinia too?

They say three wheeler law was brought in to prevent the school leavers taking to that profession to the detriment of essential technical trades such as electrical, plumbing, carpentry,construction work. But, as you say, it should not be done overnight.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com