tag:blogger.com,1999:blog-7057482407804887706.post4301660658659128912..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ආර්ථික ඔස්තාර්ලටත් පැටලෙන තැනක් Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7057482407804887706.post-31064447009566264162022-03-09T13:28:11.887-08:002022-03-09T13:28:11.887-08:00If they actually floated the dollar then banks wou...If they actually floated the dollar then banks would get to decide their selling/buying rate. In this case the only thing that has happened is the central bank adjusting the rate to 230. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-79441364013990345082022-03-09T05:22:06.812-08:002022-03-09T05:22:06.812-08:00මෙහෙම දෙයක් තියෙනවා ඔය විශේෂ රේට් එකක් ගෙවන කතාව ක...මෙහෙම දෙයක් තියෙනවා ඔය විශේෂ රේට් එකක් ගෙවන කතාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති ඇමතිවරුන් ගේ තීරණයක් නමුත් කබර රාලයා ඕකට මැදිහත් වීමෙන් ඕක වෙනස් කරලා තියෙනවා දැන් විදේශ ශ්‍රමිකයන්ට ලැබෙන ගාන උපරිම රුපියල් 240 ක් වගේ වෙයි හැබැයි ඒ අමතර ගාන ලබා ගැනීමට නම් පුද්ගලික බැංකු ඩොලර් මහ බැංකුවට දෙන්න ඕන අනිත් කාරණය තමයි සෝ කෝල්ඩ් "අත්‍යවශ්‍ය නොවන " කියලා ආණ්ඩුවේ ගොන් හැත්ත තීරණය කරපු භාණ්ඩ හා සේවා ආනයනය කරන්න දැඩි ලෙස සීමා පනවන නිසා පුද්ගලික බැංකු වලට ඩොලර් නිකුත් කරන එක ඉතාමත්ම අමාරු දෙයක් වෙයි. කොහොම වුණත් ලොකු වෙනසක් වෙන එකක් නෑ අප්‍රේල් මාසයේ විතර ආණ්ඩුව IMF program එකට යනකන් ඔය ලාවට ඇදන් යන්න දාපු හොර ජිල්මාට් එකක්, කබරයයි කපුටාස් හොරදෙටුවයි දන්නේ ඔය වගේ ජල්තර තමයි, දුර දිග හිතල බලල හොඳ ස්ථාවර වැඩ පිළිවෙලක් කරගන්න උවමනාවක් නැහැ වගේ කාටවත්ම.

ඒ වගේම අනිත් පැත්තෙන් හර්ෂ ද සිල්වා කොළඹදී මාධ්‍ය වෙත පැවසුවේ රුපියල බදාගෙන හිටපු මහ බැංකුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ගේ දුරකතන ඇමතුමෙන් පසුව සලිත වී එකපාරටම මේක කරපු බවක්. නමුත් ඇත්ත කතාව මේ ගැන මහබැංකු නිලධාරීන් සහ වාණිජ මණ්ඩලය ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර වල නියෝජිතයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි මහ බැංකුවේ ටික ටික රුපියල අවප්‍රමාණ කිරීමේ තීරණය ගත්තේ ඉන්දියාවේ මුදල් ඇමති ජයශංකර් වගේ කොලිටියේ පොරක් ඔය වගේ මයික්‍රෝ ලෙවෙල් එකේ ටෝක්ස් දෙන්නේ නැහැ කවදාවත් ඕන නම් IMF program එකකට යන්න හරි ලංකාවේ ඇමතිට ණයක් දෙන්න කලින් ආර්ථික සංවර්ධන සැලසුම් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියනවා මිස ඔය වගේ දෙකයි පණහේ වැඩ කරන්නේ නැති බව වත් නොතේරෙන ගෝතයෙක්. මේ යක්කු හින්දා තමයි ලංකාවේ ගොබ්බ රාජපක්ෂ පවුල බලයේ සිටින්නේ, මොකද අනිත් පැත්තෙන් ලංකාවේ විපක්ෂයේ ඉන්නවා ඊට හපන් රට කෝලම් බූරු රැලක්...මුන්ගේ මේ හිතලු සහ බොරුත් මේ ප්‍රශ්නෙම කොටසක්.

මෙතනදි ආණ්ඩුව කරපු පලවෙනි වැරැද්ද රුපියල නිසි මොහොතේ වෙළඳ පොළ බලවේග, ගෝලීය මිල ගණන් සහ රටේ ආර්ථිකය ගැන දිගුකාලීනව සැලසුම් සහගතව සිතා බලා පුළුවන් තරමට ඉල්ලුම සැපයුම අනුව අගය තීරණය වන පරිදි ෆ්ලෝට් නොකිරීම. දැන් පරක්කු වෙලා හරි රුපියල පා කරාම කියනවා ඉන්දියාවට ඕනෙ නිසාලු කරේ. හර්ශ සිල්වට හිත් කියවීම ගැන පස්චාත් උපාධියක් තියෙනවද? නැත්නම් අබිලිං වගේ හොරෙන් කෝල් ටැප් කරලා අහං ඉන්නවා ද දන්නේ නෑ.

ලංකාවේ ආණ්ඩුවේ මුදල් ඇමති වගේම ලංකාවේ ඒලෙවෙල් කොමස් ෆේල් හොර විශේෂඥ උන්ගෙන් වැදී බණ අසීම කියන්නෙ මේකට. සජිත් ළඟ ඉන්නෙත් කපුටාස්ට සෙකන්ඩ් නොවන නියම බඩු තමයි කොහේද ඉතින් මිනිහත් අනුකම්පා උපාදි කාරයෙක්නෙ ලන්කාවෙ ඕලෙවල් ෆේල්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-30445452301682311102022-03-09T04:45:48.919-08:002022-03-09T04:45:48.919-08:00ඔය ගෙවන රුපියල් 38 ගෙවන්නේ මහබැංකුවෙන් ගෝමස්. මගේ ...ඔය ගෙවන රුපියල් 38 ගෙවන්නේ මහබැංකුවෙන් ගෝමස්. මගේ ගිණුම් පරික්ෂා කරාම කලිනුත් ඔය විදියට වැඩිපුර ගෙවන මුදල ගෙවා තිබුනේ මහබැංකුවෙන්. මම බැංකු ගිණුමේ ප්රකාශනයක් අරගෙන බැලුව.

මහේෂ් වලතරAnonymousnoreply@blogger.com