tag:blogger.com,1999:blog-7057482407804887706.post2916308153345570475..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: නිදහස් අධ්‍යාපනය නිදහස්ද? Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7057482407804887706.post-65042473363187417312020-07-14T08:30:04.831-07:002020-07-14T08:30:04.831-07:00ඔය මාතෘකාව ගැන වෙන කතාවක් ලිව්වා. අන්තෝ ජටා -1- ප්...ඔය මාතෘකාව ගැන වෙන කතාවක් ලිව්වා. අන්තෝ ජටා -1- ප්‍රතිලෝම.blogspot.com'යුවපාදhttps://www.blogger.com/profile/17574244795721060112noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-76288151158000997772020-06-14T23:31:50.808-07:002020-06-14T23:31:50.808-07:00එහෙත් ජනතාවට අවශ්‍ය නම් සියළු දේ හරි යනු ඇත. කොතනක...එහෙත් ජනතාවට අවශ්‍ය නම් සියළු දේ හරි යනු ඇත. කොතනකින් හෝ අප ගමන ඇරඹිය යුතුය. คาสิโนออนไลน์UplayOnlinehttps://www.blogger.com/profile/07056159688537638797noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-51947831572170138402020-05-24T02:36:55.845-07:002020-05-24T02:36:55.845-07:00++++++++++++++++++++++jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66764744186565844902020-05-21T13:06:50.354-07:002020-05-21T13:06:50.354-07:00ඇත්තටම මටත් මේක කරන්න ඕන මෙහෙමමයි කියල අදහසක් නෑ. ...ඇත්තටම මටත් මේක කරන්න ඕන මෙහෙමමයි කියල අදහසක් නෑ. ඔබේ මාර්ග අනතුරැ උදාහරණය ගත්තොත් ලoකාවේ නීතිවල අඩුපාඩු, දූෂණ වoචා නිසා වළක්වාගතහැකිව තිබුණු අනතුරැ වලින් බොහෝ දෙනෙක් මිය යන අතර ප්‍රබලයන් අතින් අගතියට පත් අසරණයන්ට සාධාරණය ඉටු නොවේ. මාර්ග අනතුරැ වලට වඩා අධ්‍යාපනය ධනයට බලයට යට වීම සමස්ථ රටේ ව්‍යුහයටම බලපානවා. ලoකාවේ අතිශය දූෂිත දේශපාලනයට, වෛද්‍ය මාෆියාවට, රජයේ සේවක අකාර්යක්ෂමතාවයට රටේ යහපත් මිනිස්සුන්ට මැදිහත් වීමක් කරන්න බැරි තත්වයකදි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරල ඒක වැරදි ට්‍රැක් එකට වැටුනොත් යහපත් මිනිස්සුන්ට මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ දැන් රටේ තියන තත්වය අනුව. මම යෝජනා කරන්නේ මුලින් අප කල යුත්තේ රට පත් වෙලා ඇති අන්ත දූෂිත අවනීතික තත්වය නැති කළ යුතු බවයි, ඔබේ යෝජනාව සාර්ථක වීමට නම්. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-78866153286559227522020-05-21T02:41:46.246-07:002020-05-21T02:41:46.246-07:00ඉහත ලිපිය සමග එකග වෙමි. නමුත් ප්‍රායෝගිකව මෙය කිරී...ඉහත ලිපිය සමග එකග වෙමි. නමුත් ප්‍රායෝගිකව මෙය කිරීම අපහසු. හෙතුව ලංකාවෙ මිනිස්සුන්ගේ ඇති පුහු මාන්නය නිසාය. සමාජ පිලිගැනීමක් ලබා ගැනීමට ඇති හොදම ක්‍රමය ඉහල අධ්‍යාපනයක් වේ. ඉතා අඩු පහසුකම් ඇතිව නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට පැමිනි ඇතමුන් හා කාලයක පටන් ඉහල සමාජ් මට්ටමක සිටින පිරිස්, තම දරුවන් ද එම පැමිනියා වූ/ සිටිනා වූ සමාජ තත්ත්වය තුල සදාකලිකව තබා ගැනීමටත් , එම මට්ටමට නොපැමිණි පිරිස් ,පවතින මට්ටමේම තබා ගැනීමටත් කැමතිය(මා දකින්නේ මෙය අනුන්ට කියා වන්දවා ගැනීමට ද්කණු ආසියාතිකයන් ඇති අඩු මානසික මට්ටම නිසා විය යුතුය ). අඩූ පහසුකම් ඇතිවිට හා උසස් අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ලද විට පෞද්ගලික සරසවි , උපාධි කඩ වීමටත්, සල්ලී ඇතිවිට හා අවශ්‍ය සුදුසුකම් නැති විට(ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයීය ඇතුල් වීමට සලකන නිර්ණායකය අනුව) ,පෞද්ගලික සරසවි , තවත් විශ්වවිද්‍යාලක් ලෙසත් හදුන් වන්නේ එහෙනි.

ඔබ වැනි වියතෙක් මෙහි සධනීය කරණා හා පවතින අධ්‍යාපන පද්ද්තියේ ගැටලු සදහා ප්‍රායොගි විසදුම් ඉදිපත් කරන විට, තවත් පසුගාමී වියතුන්(සයිටම් ප්රශ්නයේදී ) මීට දැඩි ලෙස එරෙහි වන්නේ ඉහත සමාජ මට්ටම් රැක ගැනීමට ඇති අවශ්‍යතාව නිසාය. එ නිසා මෙය අධ්‍යාපනයේ මෙන්ම සමාජ හා පුද්ගල මනසික මට්ටම් වල කතිකාවක් ලෙස ඉදිරියට ගෙනා රැගෙන යා යුතු ය.Wijesuriyahttps://www.blogger.com/profile/02440525841605647379noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-71798438797500457842020-05-21T01:13:26.735-07:002020-05-21T01:13:26.735-07:00ඔබගේ අදහස සාධාරණයි. නමුත් මේ තත්වයට පිළියම පෞද්ගලි...ඔබගේ අදහස සාධාරණයි. නමුත් මේ තත්වයට පිළියම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මං ඇහිරීම නොවේ (මේ ලිපිය වෛද්‍ය විද්‍යාල වලට ලඝු වන්නේ නැත). ලංකාවේ කොළඹ සහ පේරාදෙණිය හැරුණු විට ඇති අනෙකුත් රජයේ සියළුම වෛද්‍ය විද්‍යාල වල තත්වය පිළිබඳව ඇගයීමක් කළහොත් තත්වය ඉතා කණගාටුදායක බව ඔබට පෙනෙනු ඇත. අනෙකුත් බොහෝ අධ්‍යයන අංශ වල තත්වයද මෙසේය. මෙයට පිළියම; රජයේද, පෞද්ගලිකද ලාබ ලබනවාද, නැද්ද යන කාරණා වලින් ස්වායත්තව තත්ත්ව අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමයි. අප එය කල නොහැකි යයි සිතන තාක් කල් එය කල නොහැකිය. එහෙත් අවශ්‍ය නම් කල හැක. මා උත්සහ දරන්නේ මේ සංකල්පමය වෙනස ඇති කිරීමටයි. මුලදී බොහෝ අකටයුතු සිදුවනු ඇත. එහෙත් ජනතාවට අවශ්‍ය නම් සියළු දේ හරි යනු ඇත. කොතනකින් හෝ අප ගමන ඇරඹිය යුතුය.

සුළු උදාහරණයක් පවසනවා නම් ලංකාවේ සාමාන්‍යයෙන් (කොරෝනා සමයේ නොව) වසරකට මාර්ග අනතුරු වලින් 3000 ක් පමණ මිය යයි. මීට ප්‍රධාන හේතු ලෙස මිනිසුන්ගේ නොසැලකිල්ල, මාර්ග නීති පිළිනොපැදීම සහ මාර්ග නඩත්තුවේ අඩුපාඩු පෙන්වා දී ඇත. මෙම අගය ලංකාව වැනි රටකට විශාල ගණනකි (කොරෝනාවෙන් මාස තුනකදී මියගොස් ඇත්තේ 9 දෙනෙකි). මේ තත්වය යටතේ ගත හැකි පියවර තුනක් ඇත.
1. ලංකාවේ සියලුම මාර්ග වසා දැමීම. එවිට මාර්ග අනතුරු බින්දුවක් වනු ඇත.
2. මේ තත්වය යථාර්තය ලෙස තේරුම් ගෙන කිසිඳු අමතර පියවරක් නොගැනීම. එවිට සෑම වසරකම 3000 ක් පමණ මිය යනු ඇත.
3. මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරවීම සහ මාර්ග නඩත්තුව ක්‍රමවත් කිරීම. මෙමගින් මරණ සංඛ්‍යාව අඩු කරගත හැක. එහෙත් ඒ සඳහා කාලය, ශ්‍රමය, ධනය වැයවේ.

කල යුත්තේ කුමක්දැයි ලාංකිකයා විසින් තීරණය කල යුතුය. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-61751521730548809732020-05-20T19:25:37.283-07:002020-05-20T19:25:37.283-07:00සිද්ද වෙන්නෙ හොර වෙදා සල්ලි ටිකක් එහෙට මෙහෙට විසි ...සිද්ද වෙන්නෙ හොර වෙදා සල්ලි ටිකක් එහෙට මෙහෙට විසි කරල එහෙමත් නැත්නම් යාළු දේශපාලකයෙක්ට කණිපින්දම් කියල (අප මතක තබාගත යුතුයි බොහෝවිට මුදල් ගෙවා ප්‍රමිතියකින් තොර උසස් අධ්‍යාපනය ලැබූ අයෙකුට මේ ධනය, බලය සාධක දෙක බොහෝ විට තිබෙනවා) ආයෙම කිසි අවුළක් නැතුව රස්සාව කරන එක. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-27103009708064074212020-05-20T19:10:41.068-07:002020-05-20T19:10:41.068-07:00ඔබේ ලිපියට ස්තූතියි. එමෙන්ම ඔබේ ලිපියේ කරැණු වලට ස...ඔබේ ලිපියට ස්තූතියි. එමෙන්ම ඔබේ ලිපියේ කරැණු වලට සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි. ඔබ බොහෝ රටවල්වල අත්දැකීම් සහිත දේශපාලකයන්ට කඩේ නොයන විද්වතෙක්. එමනිසාම ඔබේ අදහස ජනප්‍රිය අදහස නොවේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේ අදහස නොදිරවීමට හේතු ගණනාවක් තිබෙනවා. ඔබ මෙන් බොහෝ රටවල්වල අත්දැකීම් නැති ලoකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ලෝකය ගැන පුදුමාකාර අනියත බියක් දේශපාලකයන් විසින් ඇති කර ඇති නිසා බොහොමයකට ලෝකයේ ප්රවණතා ගැන අදහසක් නෑ. ඒ වගේම ලoකාවේ අධික ලෙස දූෂිත දේශපාලන යාන්ත්‍රණය අධ්‍යාපනයේ ඔබ කියන ප්‍රමිතිය පවත්වා ගන්නෙ නෑ, ඒ නිසා උදාහරණයකට අදක්ෂ වෛද්‍යවරැ බිහි වීමත් එකී වෛද්‍යවරැන් අතින් නොයෙකුත් වැරදි සිදුවීමත් පුරෝකථථනය කල හැකියි. ඇමරිකාවේ නම් වෛද්‍යවරැ උපාධියට අමතරව ලයිසන් නඩත්තු කල යුතු මෙන්ම රෝගීන් තම අයිතිවාසිකම් ගැන දැනුවත්. ඒ වගේම නීති බලාත්මක වීම සාපේක්ෂව ඉතා හොඳයි. මේ නිසා හොර දොස්තරට අනිවාර්යයෙන්ම වැඩ වරදිනවා. ලoකාවේ තත්වය ගන්න. කවදාද වෛද්‍යවරයෙකුගේ නොසැළකිල්ලට හරිහමන් දඬුවමක් ලැබුනේ (රියන්සි අර්සකුළරත්න wealthy powerful lawyerට හැර). ලoකාවෙ නීතිමය ප්‍රතිපාදන හොඳටම මදි වගේම අල්ලස, දූෂණය නිසා හොර වෙදා බේරි බේරි දිගටම රෝගීන් අගතියට පත් කරනවා. ශවිනි ප්රනාන්දුගෙ කථාව බලන්න.ලකාවෙ දොස්තරල මාරාන්තික වැරදි කලත් මේක අපේ කරැමෙ කියල හිස පාත් කරන් මැරිල යනවට වඩා විකල්පයක් මිනිස්සුන්ට නෑ. ඔබගේ ක්ෂේත්රය වන ඉන්ජිනියරින් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්රයක තත්වයද එයමයි. ඉතින් ඒකයි මිනිස්සු බය. හරිනම් වෛද්‍යවරැන් ඇතුළු වෘත්තිකයන්ට practice කිරීමට ලයිසන් පවත්වා ගැනීමටත් වරදකදී ලයිසන් තාවකාළික/සදාකාළික තහනමකට යටත් කිරීමත් අපක්ෂපාතීව කල යුතුයි. එවිට ප්‍රමිතියකින් තොර උසස් අධ්‍යාපන ආයතන ඉබේම වැසී යනවා. ඒත් මේවා කවදාවත් වෙන්නෙ නෑ ලoකාවෙ. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com