tag:blogger.com,1999:blog-7057482407804887706.post2809973216914612812..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: වෛරසයේ නොපෙනෙන පැත්ත Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7057482407804887706.post-73598908741300317372020-03-15T02:39:42.628-07:002020-03-15T02:39:42.628-07:00Do this hack to drop 2lb of fat in 8 hours
At lea...Do this hack to drop 2lb of fat in 8 hours

At least 160k women and men are using a simple and secret "water hack" to drop 1-2lbs every night in their sleep.

It's painless and it works on everybody.

Here are the easy steps for this hack:

1) Hold a glass and fill it up half glass

2) And then follow this strange hack

and you'll be 1-2lbs thinner as soon as tomorrow!Anonymoushttps://www.blogger.com/profile/04465691545581648283noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-45335041503260939362020-02-23T07:29:36.031-08:002020-02-23T07:29:36.031-08:00ඔව් ඔබ හරි. අප්‍රිකාවේ හිම්බා ගෝත්‍රිකයන් ලෙඩ රෝග ...ඔව් ඔබ හරි. අප්‍රිකාවේ හිම්බා ගෝත්‍රිකයන් ලෙඩ රෝග කියා දෙයක් අසා තිබුනේ නැහැ, බටහිරයන් එහි රෝහල් තනා වෛද්‍යවරුන් පදිංචි කරන කම් Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-42930691608555728562020-02-23T07:27:34.199-08:002020-02-23T07:27:34.199-08:00ThanksThanksChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-54773243582357127392020-02-23T07:27:20.415-08:002020-02-23T07:27:20.415-08:00අජිත්, මෙම සංසිද්ධියේ අපැහැදිලි තැන ගොඩක් තියෙනවා....අජිත්, මෙම සංසිද්ධියේ අපැහැදිලි තැන ගොඩක් තියෙනවා. අදහස් එයට නව මානයක් ඉදිරිපත් කරනවා. එය අගය කල යුතු උත්සහයක්. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-22354925890056412982020-02-22T09:49:14.817-08:002020-02-22T09:49:14.817-08:00ඔබේ බොහෝ ලිපි වගේම මෙම ලිපියත් ඉතාම වටිනවා. කිසියම...ඔබේ බොහෝ ලිපි වගේම මෙම ලිපියත් ඉතාම වටිනවා. කිසියම් සුවිශේෂී හැසිරීම් හෝ ආහාර පුරැදු ආදිය සහිත ජන කොටස් වල එම ලක්ෂණ ජීව විද්‍යාත්මක අවි එම ජන කොටස් වලට ඉලක්ක කිරිමට භාවිතා කල හැකියි වගේම කිසියම් සුවිශේෂී හැසිරීම් හෝ ආහාර පුරැදු ආදිය සහිත ජන කොටස් වල එම ලක්ෂණ මගින් ජීව විද්‍යාත්මක අවි වලට ප්රතිරෝධයක්ද තිබේ. උදාහරණයකට ආමිෂ් මිනිසුන් ස්වයo පෝෂිත බාහිර ලෝකයට විවෘත නැති අය නිසා ජීව විද්‍යාත්මක අවි වලට ප්‍රතිරෝධය වැඩි බව මගේ අදහස. ස්තූතියිSri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-8602902213478044932020-02-21T00:26:00.875-08:002020-02-21T00:26:00.875-08:00++++++++Anonymoushttps://www.blogger.com/profile/04361009399613546530noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-61764684242863051472020-02-20T19:36:44.981-08:002020-02-20T19:36:44.981-08:00https://www.snopes.com/fact-check/dean-koontz-pred...https://www.snopes.com/fact-check/dean-koontz-predicted-coronavirus/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-18543313983276424162020-02-20T14:59:56.389-08:002020-02-20T14:59:56.389-08:00මේ මගේ ලිපිය (මුලාශ්‍ර දක්වා ඇත ) : නව කොරෝනා වයි...මේ මගේ ලිපිය (මුලාශ්‍ර දක්වා ඇත ) : නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-91088168311973807602020-02-20T14:57:44.738-08:002020-02-20T14:57:44.738-08:00ජිව විද්‍යාත්මක අවියක් වෙන්න පුළුවන් කියලත් හිතෙනව...ජිව විද්‍යාත්මක අවියක් වෙන්න පුළුවන් කියලත් හිතෙනවා. නමුත් ඒ සඳහා සාධක අඩුයි නේද ? මම ඉදිරිඔඅථ් කල අදහස ඖෂධ සමාගම් වලින් කරන ලද දෙයක් වැරදිලා කියන එක. ඔබේ එම අදහසට මුලාශ්‍ර මොනවද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-368195254829271302020-02-20T12:13:18.529-08:002020-02-20T12:13:18.529-08:00ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයකින් බේරීමට කිසිඳු රටක...ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයකින් බේරීමට කිසිඳු රටකට හැකියැයි මම නොසිතමි. මේ වන විට විද්‍යුත් චුම්භක සහ රසායනික අවි සඳහා අනාවරණ සහ අනතුරු ඇඟවීමේ පද්ධති (detection and warning systems) ගොඩනගා තිබේ. එහෙත් ජීව විද්‍යාත්මක අවි සඳහා එවැනි උපක්‍රමයක් නැත. එසේම සම්ප්‍රදායික අවි ප්‍රහාරයකදී හෝ විද්‍යුත් චුම්භක / රසායනික අවි ප්‍රහාරයකදී ගොදුරු වන්නේ එම ප්‍රහාරයට ඉලක්ක වන පරාසයයි. නමුත් ජීව විද්‍යාත්මක අවියක් දාම ක්‍රියාවක් (chain reaction) ඇති කරයි. එනම් එය ඉලක්ක පරාසයෙන් බොහෝ ඈතට හානිය ව්‍යාප්ත කරයි (කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වීම තුලින්).

කෙනෙකුට ජීව විද්‍යාත්මක අවියක් 50 ml කුප්පියක බහා අතේ ඇති ගමන් මල්ලේ රුවා ඕනෑම ගුවන් තොටුපලකින් ගෙන ගිය හැක. මන්ද 100 ml වලට වඩා අඩු දියර ගෙන යාමට ගුවන් ගමන් වලදී අවසර ලැබෙන බැවිනි. එමෙන්ම එය ඕනෑම තැනක තබා යාමටද පහර දෙන්නාට ඉඩකඩ ඇත.

මේ අනුව රජයකට කල හැක්කේ යම් රටකට පහරදීමෙන් පසු ඇතිවන ඵලය තම රටට ඇතුළු වීම වලක්වා ගැනීම පමණි (ලංකාව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මෙන්). එහෙත් ප්‍රහාරය ඇතිවන්නේ තම රටට නම් එය වලක්වා ගැනීමට ක්‍රමයක් ඇත්දැයි මට නම් සැක සහිතය.Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-33708944923688125332020-02-20T10:31:52.160-08:002020-02-20T10:31:52.160-08:00සර්, අනාගත ජීව විද්‍යාත්මක යුද තර්ජනය වලින් ආරක්ෂා ...සර්, අනාගත ජීව විද්‍යාත්මක යුද තර්ජනය වලින් ආරක්ෂා වීමට රජයක් විසින් මූලිකවම අවධානයට යොමු කල යුත්තෙ මොන වගේ පැති කෙරෙහි ද??Wijesuriyahttps://www.blogger.com/profile/02440525841605647379noreply@blogger.com